Diary of Lens

Diary of Lens Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Diary of Lens, Minindu Nihara, Middeniya.
(1)

🌿✨ Exploring Sri Lanka with my wife, one beautiful place at a time ❤️🇱🇰
Capturing travel memories, stunning views, photos, videos, and cinematic drone shots 📸🚁
Sharing our journey with all our homies through Diary of Lens 💙

28/08/2026

දෑලේ යන්න හැඩ වෙන එයාලා… 🐘✨
පුලතිසි රාජා , සිංහ රාජා 🤎
සැරසිලි අතරින් දිස්වන,
අපේ සංස්කෘතියේ අභිමානය… ❤️✨
📸 Diary of lens

10/08/2026

මහන්සිය නිවාගන්න හොදම තැන්💛

05/08/2026

අපේ ජීවිතේ මෙහෙම දවස් තියෙන්නම ඕන ⛰️🤍🌿

01/08/2026

අනාගතය අවිනිශ්චිත චූටි දරුවෝ🥺❤️

“අපිට කතා කරන්න පුළුවන් නිසා අපි උන්ට වඩා උසස් වෙන්නේ නැහැ…
කතා කරන්න බැරි ජීවිත රැකගන්න පුළුවන් නම් තමයි ඇත්තටම මනුස්සයෙක් වෙන්නේ. 🐘🤍”

27/07/2026

වැඩිය කව්රුත් නොදන්න downsouth වල තියෙන ලස්සන නිදහස් beach එකක්🥺🌊

📍 Silent Beach, Tangalle 🇱🇰
🎥 Diary of Lens

#𝒕𝒂𝒏𝒈𝒂𝒍𝒍𝒆 ゚

🤍 Happy Birthday, My Love. 🎂ලෝකේ ලස්සනම තැන් හොයලා මම camera එකෙන් මතක එකතු කරනවා… 📸🌍ඒත් මගේ ජීවිතේ ලස්සනම මතකය, වටිනාම ...
21/07/2026

🤍 Happy Birthday, My Love. 🎂

ලෝකේ ලස්සනම තැන් හොයලා මම camera එකෙන් මතක එකතු කරනවා… 📸🌍

ඒත් මගේ ජීවිතේ ලස්සනම මතකය, වටිනාම දසුන, ආදරණීයම ගමන හැමදාමත් ඔයායි. ❤️

ඔයා එක්ක ගෙවෙන හැම මොහොතක්ම මට තෑග්ගක්.
මම වැටෙන වෙලාවට ශක්තියක්,
මම සතුටින් ඉන්න වෙලාවට ඒ සතුට තවත් ලස්සන කරන කෙනා ඔයා.

අද ඔයාගේ උපන්දිනය…
ඒ නිසා මගේ එකම ප්‍රාර්ථනාව,
ඔයාගේ හිනාව කවදාවත් මැකෙන්න එපා.
සතුට, සෞඛ්‍යය, ආදරය සහ ආශීර්වාදයෙන් පිරුණු සුන්දර ජීවිතයක් ඔයාට ලැබේවා. ✨

මගේ ජීවිතයේ හොඳම තීරණය ඔයාව ආදරේ කරපු එකයි…
ඒ තීරණය ගැන මම හැමදාමත් ආඩම්බර වෙනවා. 🤍

Happy Birthday to the woman who holds my heart. ❤️
I promise to love you, stand by you, and create countless beautiful memories with you for the rest of our lives.

I love you. Today, Tomorrow, Forever. ♾️🤍

— With all my love,
Diary of Lens 📸

සතුට කියන්නේ ලොකු දේවල් නෙවෙයි… 🤍හරි කෙනා එක්ක, හරි තැනක ලස්සන මතක එකතු කරන එක. 🌊✨📍 Arugam Bay, Sri Lanka 🇱🇰ඔයත් Arugam ...
15/07/2026

සතුට කියන්නේ ලොකු දේවල් නෙවෙයි… 🤍
හරි කෙනා එක්ක, හරි තැනක ලස්සන මතක එකතු කරන එක. 🌊✨

📍 Arugam Bay, Sri Lanka 🇱🇰
ඔයත් Arugam Bay ගිහින් තියෙනවා නම් comment එකේ 🌊 දාගෙන යන්න. 👇❤️

Follow Diary of Lens for more hidden places & cinematic travel reels. 🎥

Address

Minindu Nihara
Middeniya
82270

Telephone

+94769475201

Website

Alerts

Be the first to know and let us send you an email when Diary of Lens posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Diary of Lens:

Shortcuts

Share