New Kingdom Auto Care

Call Directions Website

New Kingdom Auto Care Get your shine on, Feel the difference.

31/10/2026

අලුත් කියලා පරණ Tyre අහුවෙන්න එපා!
DOT Code එකෙන් හැමදේම දැනගන්න විදිහ මෙන්න
👉 Part 1

Save කරලා තියාගන්න, Tyre ගන්න යද්දි වැදගත් වෙයි! 😉

NEW KINGDOM AUTO CARE - MawanellaYour Complete Auto Care Destination! One Stop Solution For All Vehicle Needs!Contact: 0...
28/10/2026

NEW KINGDOM AUTO CARE - Mawanella

Your Complete Auto Care Destination! One Stop Solution For All Vehicle Needs!

Contact: 077 780 1229 / 070 264 3506
Address: Old Colombo Road, Mawanella

20/10/2026

⚠️ WARNING LIGHTS - PART 2 ⚠️
Oil Pressure Light එක dashboard එකේ පත්තු වුනාද? 😨

මේක ignore කරන්න එපා! Engine oil අඩු උනාම, oil pump එකේ අවුලක් ආවම තමයි මේ light එක එන්නේ.

🔴 වෙන්න පුළුවන් දේවල්:
▪️ Engine එක overheat වෙනවා
▪️ Engine parts damage වෙනවා
▪️ ලක්ෂ ගාණක් repair යනවා

✅ කරන්න ඕන දේ:
වහාම වාහනේ නවත්තලා oil level එක check කරන්න. Light එක නිවෙන්නේ නැත්තම් කෙලින්ම garage එකට ගේන්න!

ඔයාට මීළඟට දැනගන්න ඕන warning light එක මොකක්ද? Comment කරන්න 👇

📍 New Kingdom Auto Care (Pvt) Ltd - Your Trusted Auto Partner

14/10/2026

⚠️ CHECK ENGINE LIGHT එක පත්තු උනාද? 😰

ගොඩක් අය කරන ලොකුම වැරැද්ද මේක නොසලකා ඉන්න එක!

මේ light එකෙන් කියන්නේ මොකක්ද? ඇයි පත්තු වෙන්නේ? Video එකෙන් බලන්න 👇

Comment එකකින් කියන්න ඔයාගේ වාහනේ මේක ඇවිත් තියෙනවද?

11/10/2026

NEW KINGDOM AUTO CARE – MAWANELLE, we provide reliable and professional vehicle care to keep your ride performing at its best. 🛠️

🚗✨ Your Vehicle, Our Responsibility!🔧

⚙️ Wheel Alignment
🛞 Wheel Balancing
🧰 Full Vehicle Service
🚘 Complete Auto Care Solutions

Quality service. Professional care. Customer satisfaction. ❤️

📍 NEW KINGDOM AUTO CARE – MAWANELLE

10/10/2026

⚠️ Shock Absorber මාරු නොකරොත් ලක්ෂ ගානක් නාස්ති! 😱

ගොඩක් අය හිතන්නේ Shock එකෙන් shake එක විතරයි කියලා. නෑ යාලුවනේ! 👇

❌ Tyre එක අසමානව ගෙවෙනවා
❌ Break System එකට ලොකු හානියක්
❌ Fuel වැඩිපුර පිච්චෙනවා
❌ අන්තිමට ලක්ෂ 2-3ක Repair එකක්!

ඒ නිසා පරක්කු වෙන්න එපා. අදම Check කරගන්න!

📍 *NEW KINGDOM AUTO CARE - MAWANELLA*
📞 0777801229 | 0702643506

08/10/2026

Vehicle Parts (Part 1)
🚗🔧 ඔයාගේ වාහනේ ඇතුලේ තියන Parts වලට කියන නම් හරියටම දන්නවද? 👀

මේ වගේ වැදගත් Vehicle Tips තවත් දැනගන්න 🔧🚘
👉 New Kingdom Auto Care අපිව Follow කරන්න ❤️

📍 NEW KINGDOM AUTO CARE – MAWANELLA
🛠️ Your Vehicle, Our Care.

06/10/2026

🚗🔧 CV Boot එක ගැන දැනගන්න!

ඔයාගේ වාහනේ CV Boot එක ගැන මේ දේවල් දැනගෙන හිටියද? 👀
පුංචි කොටසක් වුණත්, වාහනේ smooth performance එකට මේක ගොඩක් වැදගත්. ❤️

🎥 මේ වගේ වාහන සම්බන්ධ වැදගත් Tips & Knowledge දැනගන්න අපේ page එක **Follow** කරන්න!

📍 **NEW KINGDOM AUTO CARE – MAWANELLE**
🔧 *Your Vehicle, Our Care* 🚘

05/10/2026

🚗🔧 එන්ජින් ඔයිල් පරණ වෙලාද?

ඔයිල් මාරු කරන එක විතරක් නෙවෙයි… ඔබේ වාහනයේ එන්ජිමට නිසි ආරක්ෂාවත් අවශ්‍යයි! ❤️

පරණ එන්ජින් ඔයිල් නිසා එන්ජිමේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා නියමිත කාලයට හෝ නියමිත කිලෝමීටර් ප්‍රමාණයට ඔයිල් මාරු කරගන්න. 🔧🛢️

ඔබේ වාහනයේ එන්ජිම ගැන තවත් වටිනා Tips දැනගන්න අපේ Page එක Follow කරන්න. ❤️

📍 NEW KINGDOM AUTO CARE – MAWANELLE
🛠️ Your Vehicle, Our Care 🚘❤️


27/02/2026

හරි කාලයට හරිම තැනකින් තිතටම කරගන්න නම්, අපි ලගට එන්න... ❤️🤩
විශ්වාසනීය සේවාව, පලපුරුදු කාර්ය මන්ඩලය සමග ඔබත් එකතු වෙන්න.. 🚗👨‍🔧

NEW KINGDOM AUTO CARE
Mawanella 💫🔥

Contact Us : 0777801229

Location - https://maps.app.goo.gl/vsWd4ZnVVCLdQu4U7?

Address

No. 315, Old Kandy Road
Mawanella
71500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94777801229

Alerts

Be the first to know and let us send you an email when New Kingdom Auto Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby autos & automotive services