Free Delivery ගැජමැටික්ස්

Free Delivery ගැජමැටික්ස් Men/Women Jewelry , bags , Phone accessories, flash drivers, memory cards , TV series etc... )

තොප්පියේ සිට පාවහන් දක්වා රු.100 සිට රු.10,000 දක්වා පුළුල් පරාසයකට විහිදුනු භාණ්ඩ හා Android ජංගම දුරකථන ROOT කිරීම, සිංහල භාෂාව එක් කිරීම, jelly bean'kitkat install කිරීම, iPhone දුරකථනයන් හි Restriction code Unlock කිරීම වෙළෙඳ පොල මිලට වඩා ඉතා අඩු මුදලකට සේවා සැපයීම සිදුකෙරේ..

මාවනැල්ල කෑගල්ල හා මහනුවර නගර වෙත ඕනෑම භාණ්ඩයක් හො සෙවාවක් ප්‍රවාහන ගාස්තු අය නොකර සෙවාව සපයයි.

12"-15.6" Sticker Laptop Cover For HP Asus Aser Toshiba Dell SonyRs : 650[Limited quantity]
13/07/2015

12"-15.6" Sticker Laptop Cover For HP Asus Aser Toshiba Dell Sony

Rs : 650

[Limited quantity]

4 Gb Memory Cards Class 10Rs : 650
13/07/2015

4 Gb Memory Cards Class 10
Rs : 650

ගොඩක් ඇන්ඩ්රොයිඩ් ෆෝන් වල මෙහෙයුම්පද්ධතියේ භාවිත කරන්නාට යම් කිසි සීමාවක් ඇතුවභාවිත කරන්න තමයි මූලික සැකසුම් තියෙන්නේ. ඒ...
13/07/2015

ගොඩක් ඇන්ඩ්රොයිඩ් ෆෝන් වල මෙහෙයුම්
පද්ධතියේ භාවිත කරන්නාට යම් කිසි සීමාවක් ඇතුව
භාවිත කරන්න තමයි මූලික සැකසුම් තියෙන්නේ. ඒ
කියන්නේ අපිට සිස්ටම් එක සම්බන්ධ ගොඩක් දේවල්
කරන්න බෑ. රූට් කිරීමෙන් වෙන්නේ මේ තියන
සීමා මායිම් ඔක්කොම නැති වෙන එකයි. ඒ
කියන්නේ දැනට අපි ෆෝන් එක භාවිතා කරන්නේ පරිගනකයේ Gust user කෙනක් විදිහට, Root කරාට පස්සේ අපිට ෆෝන් එකේ Administrator වෙන්න පුලුවන්.

කරගන්න ඔනෙන්ම් Message එකක් දාන්න....

Android දුරකථන Root කිරීම්සිංහල add කිරීම් සඳහා iPhone Restriction code unlock  කිරීම්  සාමාන්‍යයෙන් කඩේකින් Android Pho...
08/07/2015

Android දුරකථන Root කිරීම්
සිංහල add කිරීම් සඳහා
iPhone Restriction code unlock කිරීම්

සාමාන්‍යයෙන් කඩේකින් Android Phone එකක් Root කරගන්න Rs.100 විතර යනවා , අපි Rs.500 වගේ පොඩි ගනකට විනාඩි 30 ඇතුලත කරලා දෙන්වා.
iPhone Restriction code Unlock කරන්න කඩේකින් Rs. 100-1500 අතර ගානක් ගන්නවා. අපි ඒක Rs.750 වගෙ ගානකට කරලාදෙනවා.

මාවනැල්ල හෙම්මාතගම කෑගල්ල නුවර ටවුන් වල විතරයි දැනට මෙ Mobile service තියෙන්නෙ

සේවාවන් සඳහා,
Page එකට Message එකක් දාන්න
අමතන්න +94719124457

Leather Wristband (Bracelet Bangle Adjust)Material : leatherColours : BrownRs.160මාවනැල්ල කෑගල්ල හා මහනුවර නගර වෙත ප්‍රව...
08/07/2015

Leather Wristband (Bracelet Bangle Adjust)

Material : leather
Colours : Brown
Rs.160

මාවනැල්ල කෑගල්ල හා මහනුවර නගර වෙත ප්‍රවාහන ගාස්තු අය නොකර සෙවාව සපයයි.

Stainless Steel Silver Gold Necklace Women/Men Material : stainless steelNecklace length : 56cm,lead free ,nickel freeCo...
08/07/2015

Stainless Steel Silver Gold Necklace Women/Men

Material : stainless steel
Necklace length : 56cm,lead free ,nickel free
Colours : Silver | gold
Rs. 680

Kingston USB 16GB16GB capacityDimensions : 57.18mm x 17.28mm x 10.00mmCapless swivel design protects USB connectorRs : 1...
08/07/2015

Kingston USB 16GB

16GB capacity
Dimensions : 57.18mm x 17.28mm x 10.00mm
Capless swivel design protects USB connector
Rs : 1200

මාවනැල්ල කෑගල්ල හා මහනුවර නගර වෙත ප්‍රවාහන ගාස්තු අය නොකර සෙවාව සපයයි.

Wireless Optical Mouse + USB ReceiverBrand New 100%Wireless transmission frequency : 2.4GHzOptical Resolution : 1200 (dp...
08/07/2015

Wireless Optical Mouse + USB Receiver

Brand New 100%
Wireless transmission frequency : 2.4GHz
Optical Resolution : 1200 (dpi)
Move freely in 10 meter's area
Colour: Matte Black
Rs : 850

මාවනැල්ල කෑගල්ල හා මහනුවර නගර වෙත ප්‍රවාහන ගාස්තු අය නොකර සෙවාව සපයයි.
(More than 25 available )

Lather Wristband (Men and Women)Condition : New 100%Lather : 100%Colours : Black | Brown | Black+White Rs : 160
08/07/2015

Lather Wristband (Men and Women)

Condition : New 100%
Lather : 100%
Colours : Black | Brown | Black+White
Rs : 160

Address

Mawanella Town

Website

Alerts

Be the first to know and let us send you an email when Free Delivery ගැජමැටික්ස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share