08/09/2026
මාවනැල්ල ජයසිරි සමූහ ව්‍යාපාරයේ කඩිනම් රැකියා ඇබෑර්තු සඳහා නවක සේවකයින් බඳවා ගැනීම සිදු කෙරේ
🔶සේවා උපදේශක (Service advisor)
🔶ගබඩා සහයක (store Assistant)
🔶මෝටර් රථ වායු සමීකරණ අලුත්වැඩියා ශිල්පීන් (Automobile A/C Technician)
🔶මොටර් රථ කාර්මික ශිල්පීන් (Automobile Mechanic)
අයදුම්පත් පහත දුරකථන අංක වෙත හෝ විද්‍යුත් ලිපිනයට යොමු කරන්න
0770114660 | 0771760770
[email protected]