26/02/2022
මාතර- බණ්ඩත්තර
පදිංචියට හෝ ආයෝජනයට ඉතාමත් සුදුසු
පර්චස් 23.5 ක අනර්ඝ ඉඩමක් විකිණීමට
📍මාතර හක්මණ ප්රධාන මාර්ගයට මීටර 30
📍මාතර නගරයට 4 km (මිනිත්තු 5)
📍කපුදූව අදිවේගී පිවිසුමට 2 km
📍වෙල් යායට හා නිල්වලා ගගට මුහුණලා පිහිටි
📍කිසිදු ගංවතුරකට යට නොවේ
📍නළ ජලය හා තෙකලා විදුලිය
📍නිරවුල් ඔප්පු
📍පර්චසයක් රු.275,000/=
වැඩි විස්තර සදහා විමසන්න
0777 140 747