Ranindra Motors

Ranindra Motors Mahindra and Tata Vehicle spare part direct importer and island-wide distributor

🚨 සීමිත කාලීන වට්ටම්! (Limited Time Offer!) 🚨ඔබේ Mahindra රථයේ නඩත්තුවට අවශ්‍යම අමතර කොටස් වලට දැන් Ranindra Motors වෙති...
13/08/2026

🚨 සීමිත කාලීන වට්ටම්! (Limited Time Offer!) 🚨

ඔබේ Mahindra රථයේ නඩත්තුවට අවශ්‍යම අමතර කොටස් වලට දැන් Ranindra Motors වෙතින් විශේෂ මිල අඩු කිරීම්!

🌧️ Bolero Wiper Blades
⚙️ Maxximo Front Engine Mounts

තොග අවසන් වීමට පෙර අදම ඔබේ අමතර කොටස් වෙන්කරවා ගන්න.

Ranindra Motors – Global Brands. Local Trust. 🌍🇱🇰

👇 ඉක්මන් කරන්න, දැන්ම Order කරන්න!
📞 අමතන්න: 075 971 3126
💬 Inbox කරන්න!

ගරාජ් එකේ නම කැතවෙන්න, එක පොඩි mistake  එකක් ඇති.කොච්චර මහන්සි වෙලා, නිදි මරාගෙන, දක්ෂ විදියට වාහනයක් හැදුවත් වැඩක් නැහැ...
09/08/2026

ගරාජ් එකේ නම කැතවෙන්න, එක පොඩි mistake එකක් ඇති.

කොච්චර මහන්සි වෙලා, නිදි මරාගෙන, දක්ෂ විදියට වාහනයක් හැදුවත් වැඩක් නැහැ, අන්තිමට වාහනේට දාපු කෑල්ල බාල නම්. මහන්සි වෙලා වාහනයක් හදලා යැව්වාට පස්සේ, දවස් දෙකකින් ආයේ ඒ ලෙඩේටම වාහනය ගරාජ් එකට එනවාට (Comebacks) කිසිම කාර්මිකයෙක් කැමති නැහැ. ඒකෙන් නැතිවෙන්නේ අවුරුදු ගාණක් මහන්සියෙන් හදාගත්තු ඔබේ "නම" සහ පාරිභෝගිකයා ඔබ කෙරෙහි තැබූ විශ්වාසයයි.

දක්ෂ කාර්මිකයින් තමන්ගේ නමත්, පාරිභෝගිකයාගේ වාහනයත් රකින්නේ කොහොමද?
ඔවුන් කවදාවත් ලාභ අමතර කොටස් වලට රැවටෙන්නේ නැහැ. ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගරාජ් හිමිකරුවන් සහ කාර්මිකයින් තමන්ගේ පාරිභෝගිකයින් වෙනුවෙන් හැමවිටම නිර්දේශ කරන්නේ ලෝකයේ ප්‍රමුඛතම 100% Genuine සහ OEM අමතර කොටස් පමණයි.

Ranindra Motors සමග අත්වැල් බැඳගැනීමෙන් ගරාජ් හිමිකරුවෙකුට ලැබෙන සැබෑ වාසිය:

✅ විශ්වාසයෙන් වැඩක් භාරදීමේ හැකියාව: කර්මාන්තශාලාවේ නියම ප්‍රමිතියෙන් (OEM) යුතු අමතර කොටස් නිසා, හදපු වාහනයක් ආයේ කැඩිලා එන්නේ නැති බවට 100% ක සහතිකයක් ඔබට ලබාදිය හැක.

✅ ගරාජයේ ලාභය වැඩි වීම: බ්‍රෑන්ඩ් එකේ නමටයි, අතරමැදියන්ටයි අමතර මුදල් ගෙවන්න එපා. සෘජු ආනයනකරුවන් (Direct Importers) වන අපෙන්ම නියමිත ප්‍රමිතියේ අමතර කොටස් හොඳම මිලට ලබාගැනීමෙන් ඔබේ ලාභාංශය ඉහළ නංවාගත හැක.

✅ නොකඩවා බඩු සැපයීම: ඔබේ ගරාජයේ වැඩ අතරමඟ නතර වෙන්න නොදී, අවශ්‍ය ඕනෑම (Mahindra, TATA, Ashok Leyland) කොටසක් අඛණ්ඩව සැපයීමේ හැකියාව අප සතුව පවතී.

ඔබේ ගරාජයේ නමත්, පාරිභෝගිකයාගේ විශ්වාසයත් Ranindra සමගින් තවදුරටත් තහවුරු කරගන්න.

ඔබට අවශ්‍ය අමතර කොටසේ ඡායාරූපයක්, නම හෝ Part Number එක දැන්ම අපට WhatsApp කරන්න: 075 971 3126

Ranindra Motors - Global Brands. Local Trust. 🌍🇱🇰

මේ සිද්ධිය හරියටම වුණේ මීට සතියකට කලින්. සබරගමුව පළාතට අයිති දමුල්ල කියන ගමේ ඉඳලා රඹුටන් ලෝඩ් එකක් ගහගෙන කොළඹ එන ගමන් හි...
02/08/2026

මේ සිද්ධිය හරියටම වුණේ මීට සතියකට කලින්.

සබරගමුව පළාතට අයිති දමුල්ල කියන ගමේ ඉඳලා රඹුටන් ලෝඩ් එකක් ගහගෙන කොළඹ එන ගමන් හිටපු බොලෙරෝ (Bolero) රථයක පාරිභෝගිකයෙක් තමයි මේ කටුක අත්දැකීමට මුහුණ දුන්නේ.

මේ සිදුවීම වෙලා තියෙන්නේ ඇහැලියගොඩ පැත්තට එනකොටයි. දමුල්ල කියන්නේ පට්ට ලස්සන ගමක්. හැබැයි මේ පැත්තේ වාහනයක් කැඩුණොත් හදාගන්න තැනක් නම් හොයාගන්න නැහැ හදිස්සියට. පාරිභෝගිකයාගේ බොලෙරෝ එක එක සැරේම Overheat වෙන්න අරගෙන. මේ වෙද්දි වෙලාව හවස 4ට විතර ඇති. වාහනේ නවත්තලා වතුර දාලා, කූලන්ට් දාලා මොනවා කරත්, පොඩ්ඩක් කන්ද අදින්න ගද්දි ආපහු Overheat වෙනවා.

මාරම කට්ටක් කාලා ඇහැලියගොඩ ටවුමට ඇවිත් තියෙන්නේ රෑ 10 විතර වෙද්දි. ඊට පස්සේ හදාගන්න තැනක් හෙව්වට හම්බවෙලා නෑ, කඩ සේරම වහලා. පහුවදා උදේ වෙනකම් ඉඳලා හදන තැනකට දාලා බලද්දි තමයි දන්නේ... ගෑස්කට් එක ගිහින් එන්ජිම ගොඩගන්න බැරි වෙන්නම කෙළවෙලා ගිහින් කියලා! 🤦‍♂️

හැබැයි මේ කතාවේ කනගාටුදායකම හරිය ඒක නෙවෙයි...
මේ පාරිභෝගිකයා හරියටම මාසයකට කලින් තමයි මේ ගෑස්කට් එක අලුතින්ම දාලා තියෙන්නේ. එයා ලාභ බඩු හොයන් ගිහින් නෑ. "මේක තමයි මාර්කට් එකේ තියෙන හොඳම ඔරිජිනල් කෑල්ල" කියලා අමතර කොටස් කඩේ මුදලාලි ලොකු ගාණකුත් අරගෙන, පාරිභෝගිකයාව සම්පූර්ණයෙන්ම රවට්ටලා ඇඟේ ගහලා තියෙන්නේ බාලම බාල ෆේක් (Fake) කෑල්ලක්!

අද අමතර කොටස් වෙළඳපොළ කියන්නේ හරියට මහ කැලෑවක් වගේ. සුදු පාට ලස්සන පෙට්ටි ඇතුළේ තියෙන බාල යකඩ කෑල්ලේ 'කළු' යථාර්ථය මේ පාරිභෝගිකයාට තේරුණේ ඒ විදියටයි. අර කඩේ මුදලාලි තාවකාලිකව හොයාගත්ත ලාභය අන්තිමට නතර වෙලා තියෙන්නේ මේ අහිංසක මනුස්සයාගේ රුපියල් ලක්ෂ 2 1/2ක එන්ජින් රෙපෙයාර් එකකින්, නරක් වෙලා ගිය රඹුටන් ලෝඩ් එකේ පාඩුවෙන් සහ සම්පූර්ණයෙන්ම නැතිවුණු මනසේ සාමයෙන්!

මේ පාරිභෝගිකයාට Ranindra Motors අපි ගැන කියලා තියෙන්නේ ඇහැලියගොඩ ඒ රෙපෙයාර් ෂොප් එකෙන් මයි. "ඕවට රැවටෙන්න එපා, කිසිම අවුලක් නැතිව, වගකීමෙන්, සාධාරණ මිලකට ඔරිජිනල් හො‍‍දම බඩු ගන්න පුළුවන් තැනක් තියෙනවා" විදියට ඔවුන් අපිව රෙකමන්ඩ් කරලා තිබුණා. කස්ටමර් අපි ළඟට ආවේ ඔන්න ඔහොම තමයි.

ඔබේ ජීවිකාවයි, වාහනයයි මේ අමතර කොටස් මාෆියාවට බිලි දෙන්න එපා.

අපි Ranindra Motors! 😎 අපෙන් ගන්න 100% Genuine Crown Gaskets දැම්මාම කොහෙත්ම Leak වෙන්නේ නැහැ.

✅ "Zero-Leak Guarantee" (කිසිදා ලීක් නොවන සහතිකය): කර්මාන්තශාලාවේ නියම ප්‍රමිතියෙන් (OEM) එන මේවායේ, එන්ජිමේ පීඩනය කොච්චර වැඩි වුණත් තෙල් සහ කූලන්ට් ඉතා ආරක්ෂිතව රඳවා ගැනීමේ විශේෂිත සහතිකය තියෙනවා.

✅ කිසිදා මඟ නොහිටින විශ්වාසය: ෆැක්ටරියෙන් ආව නියම ප්‍රමිතිය නිසා, කන්දක් නෙවෙයි මොන තරම් බරක් ඇද්දත් බියකින් තොරව ගමනාන්තයට යන්න පුළුවන්.

බ්‍රෑන්ඩ් එකේ නමටයි, බොරුකාරයන්ටයි රැවටෙන්න එපා. මනසේ කිසිම බරක් නැතිව, බයක් නැතුව ඔබේ වැඩකටයුතු කරගෙන යන්න ඕනේ නම්, නියමම අමතර කොටස් සෘජු ආනයනකරුවන් (Direct Importers) වන අපෙන්ම ලබාගන්න.

නිවැරදිම අමතර කොටස, නිවැරදිම තැනින්.

තොග සහ මිල ගණන් දැනගැනීමට ඔබට අවශ්‍ය අමතර කොටසේ නම හෝ Part Number එක දැන්ම අපට WhatsApp කරන්න: 075 971 3126

Ranindra Motors - Global Brands. Local Trust. 🌍🇱🇰

#759713126

31/07/2026

ඒ පැත්තේ ඕන තරම් තැන් තිබුණත් කට්ටිය තෝරගන්නේ Ranindra Motors තමයි!

අද උදෙන්ම අපේ Wholesale Team එක ලෑස්ති කරපු හම්බන්තොට Full Body Wholesale Order එක මෙන්න. ඔරිජිනල් බඩු, අඩුම මිලට ගන්න පුළුවන් විශ්වාසවන්තම තැනින් ඔයාගේ වාහනේට / ගරාජ් එකටත් Body Parts ගෙන්නගන්න.

✅ 100% Original Quality
✅ Best Wholesale Price
✅ Island-wide Delivery

ලංකාවේ කොහේ හිටියත් අදම අපිට කතා කරන්න:
📞 075 971 3126
Ranindra Motors
පංචිකාවත්ත.

OEM Parts කියන්නේ ඇත්තටම මොකක්ද? ඒකෙන් ඔබේ මුදල් කොච්චර ඉතුරු වෙනවද කියලා ඔබ දන්නවාද?OEM Part එකක් කියන්නේ නිකම්ම part  ...
26/07/2026

OEM Parts කියන්නේ ඇත්තටම මොකක්ද?
ඒකෙන් ඔබේ මුදල් කොච්චර ඉතුරු වෙනවද කියලා ඔබ දන්නවාද?

OEM Part එකක් කියන්නේ නිකම්ම part එකක් නෙවෙයි:
ඔබේ ලොරිය හෝ බොලෙරෝ රථය අලුතින්ම කර්මාන්තශාලාවෙන් එළියට එද්දී, ඒකේ තිබුණු යකඩවල තියෙන නියම ශක්තිය මතකද? OEM (Original Equipment Manufacturer) කියන්නේ අන්න ඒ වාහන නිෂ්පාදකයා විසින්ම තමන්ගේ වාහන වලට අනුමත කරපු 100% ක් නියම (Original) අමතර කොටසටයි.

OEM අමතර කොටස් භාවිතා කිරීමෙන් ලැබෙන සැබෑ වාසි 3ක්:
✅ 1. 100% Perfect Fit: මිලිමීටරයකවත් වෙනසක් නැතිව වාහනයට හරියටම ගැලපීම (අසාමාන්‍ය ශබ්ද සහ දෙදරීම් ඇති නොවේ).

✅ 2. උපරිම කල්පැවැත්ම: නිතර ගෙවී නොයන නිසා ඔබේ වටිනා කාලය සහ බාස් කුලිය (Labour cost) ඉතිරි වීම.

✅ 3. නියම ප්‍රමිතියම, ඉතා අඩු මිලකට (Genuine vs OEM): "Genuine" කෑල්ලක් ගනිද්දී ඔබ ගොඩක් වෙලාවට වැඩිපුර මුදලක් ගෙවන්නේ අදාළ වාහන සන්නාමයේ නමට (Brand name එකට) සහ පෙට්ටියටයි. නමුත් OEM අමතර කොටසක් කියන්නේ ඒ කර්මාන්තශාලාවෙන්ම නිකුත් කරන අමතර කොටසමයි. ඒ නිසා වාහන සන්නාමයේ නමට අමතර මුදලක් නොගෙවා, ඒ නියම කර්මාන්තශාලා ප්‍රමිතියම ඊට වඩා ගොඩක් අඩු, සාධාරණ මිලකට ලබාගන්න ඔබට පුළුවන්.

උදාහරණයක් විදියට Clutch Plate එක ගමු:
ඔබ වාහනයට ක්ලච් ප්ලේට් එකක් ගන්න ගියාම, අදාළ වාහන සමාගමේ පෙට්ටියේ එන "Genuine" කෑල්ලේ මිල අහලා ඔබ පුදුම වෙන්න පුළුවන්. ඒකට හේතුව ඔබ කෑල්ලට අමතරව ඒ 'සන්නාමයේ නමටත්' එක්ක මුදල් ගෙවීමයි. ඊළඟට කඩේ මුදලාලි ඔබට දෙනවා රුපියල් දෙතුන් දාහක් ලාභ, බාල (Duplicate) කෑල්ලක්. ඒක දැම්මොත් සති දෙකෙන් ක්ලච් එක ස්ලිප් (Slip) වෙලා, ආයෙත් ගරාජ් එකට ගිහින් ඩබල් වියදමක් කරන්න වෙනවා.

නමුත් ඔබ 100% OEM ක්ලච් ප්ලේට් එකක් (උදා: Aisin වැනි) දැම්මා නම්, ඔබට අර ගණන් වැඩි "Genuine" කෑල්ලේ තියෙන කර්මාන්තශාලා ප්‍රමිතියම ඉතා සාධාරණ මිලකට ලබාගන්න පුළුවන්. ටොන් ගාණක් බර පැටෙව්වත් කිසිම ගැටලුවක් නැතිව ධාවනය කරන්නත් පුළුවන්.

බ්‍රෑන්ඩ් එකේ නමට රැවටිලා පෙට්ටියට වැඩිපුර මුදල් ගෙවන්නවත්, ලාභ බඩු අරන් අමාරුවේ වැටෙන්නවත් එපා.

අතරමැදියන්ට අමතර මුදල් නොගෙවා, සෘජු ආනයනකරුවන් (Direct Importers) වන අපෙන්ම නියමිත OEM අමතර කොටස් හොඳම මිලට ලබාගන්න.

ඔබට අවශ්‍ය අමතර කොටසේ ඡායාරූපයක් හෝ Part Number එක අපට දැන්ම WhatsApp කරන්න:
075 971 3126

Ranindra Motors - Global Brands. Local Trust. 🌍🇱🇰

23/07/2026

Free-play එක හරි තිබිලත් වාහනේ ඉස්සරහට යන්නේ නැත්නම්, ලෙඩේ තියෙන්නේ බාල ක්ලච් ප්ලේට් එකේ! ටොන් ගාණක් බර අදින වාහනයකට බාල යකඩ දාලා ඔබේ ව්‍යාපාරය මහ පාරේ රස්තියාදු කරන්න එපා.

අතරමැදියන්ට අමතර ගෙවන්නෙ ඇයි? 100% Genuine Mahindra OEM කෑලි, සෘජු ආනයනකරුවන් (Direct Importers) වන අපෙන්ම හොඳම මිලට කිසිම සැකයක් නැතුව ලබාගන්න.

Ranindra Garage Secrets මාලාවේ පළමු කොටස! 💡

පසුව බැලීම සඳහා අමතක වෙන්න කලින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම Save කරගන්න. බොලෙරෝ පදවන ඔබේ යාළුවන්ටත් Share කරන්න.

ඔබට අවශ්‍ය අමතර කොටසේ විස්තර සහ මිල ගණන් දැනගැනීමට දැන්ම අපට WhatsApp කරන්න: 075 971 3126

Ranindra Motors - Global Brands. Local Trust. 🌍🇱🇰

ඔයාගේ බොරෙලෝ රථයට අවශ්‍ය අමතර කොටස හොය හොයා රස්තියාදු වෙන්න දැන් අවශ්‍ය නැහැ.ඔබ කොතැනක හිටියත්, ඔබේ බොලෙරෝ රථයට අවශ්‍ය ඕ...
17/07/2026

ඔයාගේ බොරෙලෝ රථයට අවශ්‍ය අමතර කොටස හොය හොයා රස්තියාදු වෙන්න දැන් අවශ්‍ය නැහැ.

ඔබ කොතැනක හිටියත්, ඔබේ බොලෙරෝ රථයට අවශ්‍ය ඕනෑම 100% ක් හොඳම අමතර කොටසක් පිළිබඳ විස්තර සහ මිල ගණන් Ranindra Motors අපෙන් පහසුවෙන්ම දැනගන්න පුළුවන්. ව්‍යාජ කොටස් වලට රැවටෙන්න එපා.

ඔබට අවශ්‍ය අමතර කොටසේ නම හෝ අංකය (Part Number) දැන්ම අපගේ WhatsApp අංකයට යොමු කරන්න. අපගේ පළපුරුදු කණ්ඩායම ඔබට සහාය වීමට සූදානම්!

WhatsApp: 075 971 3126

Ranindra Motors - Global Brands. Local Trust. 🌍🇱🇰

ගරාජ් හිමිකරුවෙකුට අවශ්‍ය වෙන්නේ නිකම්ම අමතර කොටස් විකුණන කඩයක් නෙවෙයි. ඕනෑම වෙලාවක බයක් නැතුව විශ්වාසය තියන්න පුළුවන් ශ...
14/07/2026

ගරාජ් හිමිකරුවෙකුට අවශ්‍ය වෙන්නේ නිකම්ම අමතර කොටස් විකුණන කඩයක් නෙවෙයි. ඕනෑම වෙලාවක බයක් නැතුව විශ්වාසය තියන්න පුළුවන් ශක්තිමත් සහකරුවෙක්. 🤝

Ranindra Motors අපි, ලෝකයේ ප්‍රමුඛතම වාණිජ වාහන අමතර කොටස් (Mahindra, TATA, Ashok Leyland) සෘජුවම ආනයනය කර බෙදාහරින, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාමයයි. ඔබට අවශ්‍ය කුමන අමතර කොටස වුණත්, නියම ප්‍රමිතියෙන් සහ වගකීමක් සහිතව ලබා දෙන්න අප සතුව විශාල තොග (Stocks) පවතී.

ව්‍යාපාරය අතරමඟ නවත්වන්න එපා. දිවයිනේ හොඳම සැපයුම්කරු සමග අත්වැල් බැඳගන්න.

Ranindra Motors - Global Brands. Local Trust. 🌍🇱🇰

බාල අමතර කොටසක් දාලා රුපියල් දාහක් ඉතුරු කරගන්න ගිහින්, ලක්ෂ ගාණක පාඩුවක් කරගන්න එපා.වෙළඳපොළේ තියෙන ව්‍යාජ (Counterfeit)...
13/07/2026

බාල අමතර කොටසක් දාලා රුපියල් දාහක් ඉතුරු කරගන්න ගිහින්, ලක්ෂ ගාණක පාඩුවක් කරගන්න එපා.

වෙළඳපොළේ තියෙන ව්‍යාජ (Counterfeit) අමතර කොටස් බැලූ බැල්මට Genuine දේවල් වගේම පෙනෙන්න පුළුවන්. නමුත් ඒවායේ ප්‍රමිතිය බිංදුවයි. ඔබේ වාහනය කියන්නේ ඔබේ ව්‍යාපාරයේ හදවතයි. එයට හැමවිටම නිවැරදි ප්‍රමිතියෙන් යුතු අමතර කොටස් පමණක්ම ලබාදෙන්න.

සැකයක් නැතුව, 100% ක්ම නියම අමතර කොටස් මිලදී ගන්න.

Ranindra Motors - Global Brands. Local Trust. 🌍🇱🇰

Address

No. 199, 1/1, Panchikawatta Road, Colombo 10
Maligawatta
01000

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 14:00

Telephone

+94777252435

Website

Alerts

Be the first to know and let us send you an email when Ranindra Motors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ranindra Motors:

Shortcuts

Share