Roshan Cushion

Call Directions

Roshan Cushion CD200, CD185, CD125 TUWIN,CD125 Benly, Motorcycles New Seats,
And Seat Covers

29/10/2026

CD125, Benly on light ,
Bike Not For Sale
මේ බයිසිකලයේ වීඩියෝ එක දාන්න ප්‍රධාන හේතුව හිමිකරුගේ අවශ්‍යතාවය මත පිටුපස සීට් එක දිග වෙනස් කර සාදා දුන්නා
Roshan Cushion ,Maho

23/10/2026

සීට් ඕඩරේ දාලා අවුරුද්දක් බලන් හිටියා මේ මල්ලි සීට් ගන්න,
හොඳම දේ හොඳම විදියට දෙන්න ටිකක් කල් යනවා,
උසස්ම තත්ත්වයෙන් සැප පහසු සීට් දෙකක් අම්පාරේ ඒ මල්ලිට මං දුන්නා,
ඔයාගේ ඉවසීමට සහ මා කෙරෙහි තැබූ විශ්වාසයට ගොඩක් ස්තුතියි මල්ලි, 🙏🤝❤️ Roshan Cushion Maho, 0777851607

24/08/2026
31/07/2026

අලුතෙන් සීට් දෙකක් හදාගත්තු මහත්මයෙකුගේ අවංක අදහස,
පිටුපස සීට් එක, ඒ මහතාට අවශ්‍ය විදියට දිග වැඩිකර සාදා දුන්නා,
Roshan Cushion Maho

11/07/2026

ලබා දුන් ඕඩරේ අද මම ඉවර කලා මාලබේ සිට පැමිණ, සීට් දෙක සවි කරගත්තා, ඒ මල්ලිගේ අදහසත් අහන්න ,ස්තුතියි සවිද්‍ය මල්ලි ඔයාට,
❤️🤝🙏
සීට් දෙක අලුතින් නිෂ්පාදනය කළේ
Roshan Cushion Maho 0777851607

22/06/2026

Gs interstrees, 0751535864 උදාර මල්ලිගේ වැඩක් සීට් දෙක මගෙන්,Roshan Cushion Maho

22/06/2026
12/05/2026

හිමිකරුට ඕනෙ විදියට දිග වැඩි කරලා සීට් එකක් හදලා දුන්නා,CD125 Benly,
CD200, CD185 එකටත් සවි කිරීමට පුළුවන්

02/05/2026

ඇඹිලිපිටිය, සීට් දෙකක් හදාගත්තු කෙනෙක්ගේ අදහස්, ස්තුතියි

Address

Janajayapura
Maho
11500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+94777851607

Website

Alerts

Be the first to know and let us send you an email when Roshan Cushion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby autos & automotive services