Dahamsa international

Dahamsa  international මට නොව රටට

20/02/2025
20/02/2025

07/10/2024
07/10/2024

09/08/2024

වස විස පොලවට නොදෙන ගොවියාගේ එකම පොහොර හිතවතා Jipyeon.

දකුණු කොරියාවේ නැනෝ තාක්ෂණය සහිතව නිපදවන හතරවෙනි පරම්පරාවේ දියර පොහොර..

එළවලු🥬 වගාවට අවශ්‍යම සංඝටක වන නයිට්‍රජන් 18.38%, පොටෑසියම් 1.34%, සල්ෆර් 2.4% වැනි පෝෂක සහිතයි. සල්ෆර් වල ඇති කෘමි විකර්ෂක ගුණය නිසා කෘමි🐛 හානිය අවම කරයි. එම නිසා වෙනත් කෘමි නාශක☠ වගාවට යෙදීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සඳහා වියදම් වන මුදලද මෙය හරහා ඔබට ඉතිරි කරගන්න පුළුවන්.

තේ වගාව සඳහා වැඩිම ඉල්ලුම සහිත දියරමය පොහොර වෙන්නේ ජිප්යෝන්.

🍃දළු අස්වැන්න 30% කින් වැඩි කරයි
🍃දළු වල ගුණාත්මකභාවය වැඩි කරයි
🍃තේ ගසේ ආයු කාලය වැඩි කරයි
🍃ගසට සිදුවන පලිබෝධ හානිය අඩු කරයි
🍃දළු නෙලීම පහසුයි සහ දළු වල පැහැය, සුවඳ වැඩි කරයි

නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න
☎️011 347 8888
☎️076 484 0794

⚠️️ ප්‍රවේශමෙන් : වැසි සමයේ ඔබ පානය කරන ජලය හරහා අතිශයින් අහිතකර විශබීජ🦠 රැසක් ශරීරයට ඇතුලු විය හැක. ✅ Dahamsa Water Lil...
03/03/2023

⚠️️ ප්‍රවේශමෙන් : වැසි සමයේ ඔබ පානය කරන ජලය හරහා අතිශයින් අහිතකර විශබීජ🦠 රැසක් ශරීරයට ඇතුලු විය හැක.

✅ Dahamsa Water Lily ජල පෙරණයක් නිවසේ ඇති නම් ඔබට ඒ පිළිබඳව කිසිඳු බියක් සැකක් ඇති කරගැනීමට අවශ්‍ය නොවේ.

නැනෝ තාක්ෂණය ඔස්සේ පියවර හතරකින් ජලය පිරිසිදු කර ගුණාත්මක කර සිසිල් සහ උණුසුම් ජලය දෙකම එකම උපකරණයෙන් ලබාදෙන ලංකාවේ එකම ජල පෙරණය සමග විෂබීජ වලට තිත තබමු !

වැඩි විස්තර සඳහා
අමතන්න☎️ 076 405 1417

♻️ජලය පෙරීම සඳහා දැනට ලෝකයේ පවතින දියුණුම සහ නවීනතම තාක්ෂණය වන "නැනෝ තාක්ෂණය" භාවිතා කරයි .♻️ජලය සිසිල් කිරීම සහ උණුසුම්...
02/11/2022

♻️ජලය පෙරීම සඳහා දැනට ලෝකයේ පවතින දියුණුම සහ නවීනතම තාක්ෂණය වන "නැනෝ තාක්ෂණය" භාවිතා කරයි .

♻️ජලය සිසිල් කිරීම සහ උණුසුම් කිරීම සඳහා නවීන විදුලි පරිපථ සහිත විදුලි පද්ධතියක් තිබීම හේතුවෙන් විදුලි ඉතිරිය උපරිම වේ.

♻️විදුලිය නොමැති අවස්ථාව වලදී ද ජලය Filter වීම සිදුවන අතර පිරිසිඳු ජලය ඕනෑම අවස්ථාවක ලබාගත හැක.

♻️Water Filter එක සුදු වර්ණයෙන් සහ රතු වර්ණයෙන් ලබාගත හැක.

♻️කාර්යාලයට, නිවසට, ඕනෑම තැනකට ගැළපෙන නවීන පන්නයේ අලංකාර නිමාව.

♻️තවදුරටත් ජල බෝතල් සඳහා මුදල් වැය කිරීමට අවශ්‍ය නැත. ප්‍රධාන ජල සැපයුමට කෙලින්ම සවි කර භාවිතයට ගත හැක.

♻️ඔබේ නිවසට, කාර්යාලයට පැමිණ සවිකිරීමේ සිට නඩත්තු කිරීම් කටයුතු දක්වා අපගේ සේවාව ලබාදේ.

ඔබේ මේ ආයෝජනය සෞඛ්‍යමත් දිවියක් උදෙසායි😊!

තවදුරටත් විස්තර දැනගන්න
අමතන්න☎️ 076 405 1417

Address

Maharagama

Alerts

Be the first to know and let us send you an email when Dahamsa international posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dahamsa international:

Share