Thilanka Motors Pamunuwa

Thilanka Motors Pamunuwa Thilanka Motors 🇱🇰

New one ☝️ Suzuki access 125 🧀🧀🧀Price 285000/=0759731731 📲
12/06/2026

New one ☝️
Suzuki access 125 🧀🧀🧀
Price 285000/=
0759731731 📲

12/06/2026

බයික් එකක සද්දේ වැඩිඋනොත්
50000/=
අයිස් කුඩු ගංජා ගහන එකෙක්ට
5000/ 🤔🤔

රස දන්නො දනිති New one 😃😁Honda fusion 250 🇯🇵දැන් 250 පොත් යන ගනට බයික් එකත් එක්ක 0759731731 📲
11/06/2026

රස දන්නො දනිති
New one 😃😁
Honda fusion 250 🇯🇵
දැන් 250 පොත් යන ගනට බයික් එකත් එක්ක
0759731731 📲

Sold out 🙌🏽 👋🏽
05/06/2026

Sold out 🙌🏽
👋🏽

වදපු අම්මව තාත්තව 35000කට පිට තැනකට බාරදීපු නමට  දරුවො දැන් ඇවිත් අඩනවා කන්න දුන්නෙ නෑලු , බැදලා තිබ්බලු , ගෙදර තියාගෙන ...
05/06/2026

වදපු අම්මව තාත්තව 35000කට පිට තැනකට බාරදීපු නමට දරුවො දැන් ඇවිත් අඩනවා කන්න දුන්නෙ නෑලු , බැදලා තිබ්බලු , ගෙදර තියාගෙන එකෙක් බලාගන්න බැරි උන් ,70ක් තියාගෙන බලාගත්ත මනුස්සයට කියන කතාව .උබල තමා නියම අවස්ථාවාදියෙ .නියම කටුස්සො.ඒකටම හරිගිය මීඩියාකාරයො . බැදලා නොතිබ්බනම් මීට කලින් මේ මිනිස්සු නැති වෙලා. මේ සාමාන්‍ය මිනිස්සු නෙමේ.කොයි වෙලාවෙ මොනව කරයිද කියලා දන්නෙ නැති මිනිස්සු . ඉස්පිරිතාල වල ඇදවල් වලට තියලා බැදලා ඕනි තරම් මිනිස්සු ඉන්නවා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එපා. උබලගෙ ආතල් එකට ලමයි හදලා මේවට ගෙනත් දාලා අන්තිමට බලාගත්ත මිනිස්සුන්ට චෝදනා කරනවා. (ගෙවපු සල්ලි ආපහු ගන්න පුලුවන් කියලා හිතාගෙන ඇති )

ශ්‍රී ලංකාව තුළ යතුරු පැදි ක්‍රීඩාව සංවර්ධනය වෙනුවන් 450ccට වැඩි යතුරුපැදි මෙරටට ගෙන්වීම පිලිබදව අවසන් සාකච්ඡා අද දිනයේද...
04/06/2026

ශ්‍රී ලංකාව තුළ යතුරු පැදි ක්‍රීඩාව සංවර්ධනය වෙනුවන් 450ccට වැඩි යතුරුපැදි මෙරටට ගෙන්වීම පිලිබදව අවසන් සාකච්ඡා අද දිනයේදී පැවැත්වුණා.

මෙම සාකච්ඡා වෙනුවන් ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනයේ සභාපති සහ ලේකම් ද, ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ලේකම් ද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස්පතිවරයා ද, ආරක්ෂක අමාත්‍යාංශයේ නිළධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වී තිබෙනවා.

යතුරුපැදි ධාවකයන් ඔවුන්ගේ මෝටර් රථ ධාවන පථ වෙත ප්‍රවාහනය කිරීමේදී මුහුණ දෙන ගැටලු සහගත තත්වයන් ද ඇතුලු කරුණු ගණනාවක් පිළිබදව එහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.

එහිදී පැවති සාකච්ඡා 100%ක්ම සාර්ථක බවත් එම ප්‍රතිලාභ ඉදිරි සතිය පමණ වන විට යතුරුපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට භුක්ති විදීමට අවස්ථාව හිමිවනු ඇති බවත් යතුරුපැදි සම්මේලනයේ සභාපතිවරයා Speedmania අප වෙත ප්‍රකාශ කළා.

ධාරිතාවයෙන් වැඩි යතුරුපැදි ගෙන්වීම සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් අනෙකුත් පාර්ශව දැඩි විරෝධය පළ කළද යතුරුපැදි සම්මේලනය විසින් ඊට අදාල පැහැදිලි කිරීමක් සිදුකොට තිබෙනවා.

FMSSL ආයතනය පෙනී සිටින්නේ ශ්‍රී ලංකාව තුළ සිටින යතුරුපැදි ධාවකයන් වෙනුවන් බව යතුරුපැදි සම්මේලනයේ සභාපතිවරයා සදහන් කොට තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් ඉදිරියේදී මෙම වරප්‍රසාද භුක්ති විදීමට අවස්ථාව උදා වනු ඇතියි.
゚viralシalシ
fans

Pulser 150 2018 🥵Original 😎0759731731 📲
03/06/2026

Pulser 150
2018 🥵
Original 😎
0759731731 📲

26/05/2026

මූලික ගෙවීම අද සිට වෙනස් විය හැකී

🥵🥵
26/05/2026

🥵🥵

Address

Maharagama

Telephone

+94786456225

Website

Alerts

Be the first to know and let us send you an email when Thilanka Motors Pamunuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share