J Car Parts & Electronics

J Car Parts & Electronics

01/02/2026

🔥 HIGH QUALITY LED RIVERS / FOG LIGHTS 🔥

ඉහළ ගුණාත්මක භාවයකින් යුතු නවීන LED ලයිට්ස්. මෙම ලයිට්ස් ඔබට වාහනවල පිටුපස රිවර්ස් ලයිට්ස් ලෙස සහ ඉදිරිපස ෆොග් ලයිට්ස් ලෙස භාවිතයට ගත හැක.

📌️ මිල රු. 1,750/-

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

🚛 දිවයින පුරා කුරියර් මගින් බෙදාහැරීම.
📌 ️කුරියර් ගාස්තු - කොළඹ අවට : රු.350/-
- කොළඹින පිට : රු.400/-

ඇණවුම් කිරීමට වට්ස් ඇප් ඔස්සේ අප හා සම්බන්ධ වන්න.
✅ 0727220657

මෙම විශේෂ දීමනාව තොග අවසන් වන තුරු පමණයි.

🔥 Vehicle License Cover 🔥අවුරුද්දකට සැරයක් ගත්තට අවුරුද්දම ළඟ තියාගන්න ඕනේ වාහනේ ලයිසන් එක, දුම් සහතිකය, ඉන්සුවරන්ස් කාඩ...
04/06/2025

🔥 Vehicle License Cover 🔥

අවුරුද්දකට සැරයක් ගත්තට අවුරුද්දම ළඟ තියාගන්න ඕනේ වාහනේ ලයිසන් එක, දුම් සහතිකය, ඉන්සුවරන්ස් කාඩ් එක සහ ඩ්‍රයිවින් ලයිසන් එක පවා ලස්සනට දාලා තියාගන්න පුලුවන් ප්‍රඩක්ට් එකක් තමයි අපි ගෙනල්ලා තියෙන්නේ.

මේ ප්‍රඩක්ට් එක නියම කොලුටි එකකින් නිමවලා තියෙනවා වගේම ලක්ශරි ලුක් එකක් තියෙනවා. හැබැයි අපි මේක දෙන්න අඩුම ගාණකට...

- වාහන දුඹුරු කවරය : රු. 1600/-
- වාහන කලු කවරය : රු. 1500/-
- බයික් දුඹුරු කවරය : රු. 1400/-

ලංකාවේ ඕනම තැනකට ගෙනල්ලා දෙන්න පුලුවන් වගේම භාණ්ඩය ලැබුණට පස්සේ මුදල් ගෙවන්නත් පුලුවන්. (COD)

📌️කුරියර් ගාස්තු:
කොළඹ අවට : රු. 300/-
කොළඹින් පිට : රු. 400/-

සීමිත තොග ඇති බැවින් අදම ඕඩර් කරන්න...
වට්සැප්: 0727220657

🔥 12/24V කෑලි 6 ලයිට් බාර් 🔥බස් වින්ඩ්ස්ක්‍රීන් එකේ ගහන ලයිට් හෙව්වද?ලොරියට ලයිට් බාර් එකක් හෙව්වද?කාර් එකට වෑන් එකට ලයි...
11/09/2024

🔥 12/24V කෑලි 6 ලයිට් බාර් 🔥

බස් වින්ඩ්ස්ක්‍රීන් එකේ ගහන ලයිට් හෙව්වද?
ලොරියට ලයිට් බාර් එකක් හෙව්වද?
කාර් එකට වෑන් එකට ලයිට් හෙව්වද?

👆 ඕනම මොඩිෆිකේෂන් එකකට ගැලපෙන අයිටම් එක,

- 12/24V
- බාර් 6
- කහ පාට
- රටා රැසක්
- බස් වින්ඩ්ස්ක්‍රීන් සයිස්

📌️ රු.4999/-

ලංකාව පුරාම ඕනේම තැනකට අපි එවනවා. බඩු අතට ලැබුණම සල්ලී ගෙවන්න තියෙන්නේ.
📌️කුරියර් ගාස්තු :
කොළඹ අවට - රු.300/-
කොළඹින් පිට - රු.400/-

ඕඩර් කරන්න - වට්ස් ඇප්: 0740632050

J Car Parts & Electronics

27/12/2023

💥 ටර්බෝ විසිල් | Turbo Whistle 💥

සයිලන්සර් එකට සවි කරන මේ විසිල් එකෙන් සුපිරි සවුන්ඩ් එකක් ගන්න පුළුවන්.
සවි කරන්න තියෙන්නේ ඇණ දෙකකින් නිසා හරිම පහසුයි.

👉 පොඩිම සයිස් (Small) එක පොඩි කාර්, නැනෝ කැබ්, පොඩි ලොරි වගේ වාහන වලට.

👉 මැද සයිස් (Medium) එක වෑන්, කාර්, පොඩි ලොරි, කැබ් වගේ වාහන වලට.

👉 ලොකු සයිස් (Large) එක ලොරි, ඩබල් කැබ් වගේ වාහන වලට.

📌️ මිල - රු.800/- සිට ඉහළට

ලංකාව පුරාම ඕනේම තැනකට අපි කුරියර් මගින් එවනවා. පැකේජය අතට ලැබුණම සල්ලී ගෙවන්න පුලුවන්. (COD)
️කුරියර් ගාස්තු :
කොළඹ අවට - රු.300/-
කොළඹින් පිට - රු.400/-

ඕඩර් කරන්න - වට්ස් ඇප්: 0740632050
J Car Parts & Electronics

06/12/2023

🔥 Universal Multi Power Extension Cord 🔥

Specifications:

- Power sockets: 04
- USB ports: 2
- Type C port: 1
- Wire length: 12 feets
- Power capacity: 250V | 10A | 2500W
- Dimension: 2.5 * 12.5 inches
- Large spacing between powet sockets
- Child protection doors
- High sensitive switch
- Power indicator light

📝 Rs.1,850/-

📌️ Can be delivered via cash on delivery basis.
Courier charges - Rs.350/-

For orders connect us via whatsapp -
0740632050

⭕ තොග අවසන් කිරීමේ සේල් ⭕ගන්න වටින අයිටම් අඩුම මිලට අපෙන් ඉවරවෙන්න කලින් අරගන්න.....පහළ පින්තූර වල මිල ගණන් විස්තර එක්කම...
04/12/2023

⭕ තොග අවසන් කිරීමේ සේල් ⭕

ගන්න වටින අයිටම් අඩුම මිලට අපෙන් ඉවරවෙන්න කලින් අරගන්න.....
පහළ පින්තූර වල මිල ගණන් විස්තර එක්කම දාලා තියෙනවා.

මේ අයිතම භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ ක්‍රමයට (COD) ගෙන්න ගන්නත් පුළුවන්.
කුරියර් ගාස්තු දුර ප්‍රමාණය අනුව අය වෙනවා.

ඕඩර් කරන්න වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න. 0740632050

⭕ Helmut Inner Cap | හෙල්මටය ඇතුලතින් පලදින හිස් ආවරණ ⭕ඩේලි හෙල්මට් දාන අය දන්නවා ඒකේ අමාරුව සහ දාන දාඩිය නිසා ඔලුවට දැන...
19/11/2023

⭕ Helmut Inner Cap | හෙල්මටය ඇතුලතින් පලදින හිස් ආවරණ ⭕

ඩේලි හෙල්මට් දාන අය දන්නවා ඒකේ අමාරුව සහ දාන දාඩිය නිසා ඔලුවට දැනෙන අපහසුව. තවත් ප්‍රශ්නයක් තමයි හෙල්මට් දාන නිසා කොන්ඩය යන එක...

ඒ හැමදේටම පහසුවක් වෙන්න අපි ගෙනවා ඉම්පෝර්ට් කරපු හෙල්මට් ඉනර් කැප්. මේක සුවපහසු පොලියෙස්ටර් රෙදි මාදිලියකින් නිෂ්පාදනය කරලා තියෙනවා වගේම මැද කොටස හිල් සහිතව හොදින් වාතය ගමන් කල හැකි වන විදියට නිපදවලා තියෙනවා. ඒ වගේම මේක හිසට හොදින් ෆිට් වෙන සයිස් එකකින් තියෙනවා. ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හරි බෝයී ෆ්‍රෙන්ඩ්ට දෙන්න හරි කියාපු අයිටම් එක 🥰

📌️ එකක් ගත්තොත් = රු.850/-
📌️📌️ දෙකක් ගත්තොත් = රු.1600/-

🚛 මේක කෑශ් ඔන් ඩිලිවරි ක්‍රමයට ගෙන්න ගන්නත් පුළුවන්.
කුරියර් ගාස්තු වෙන්නේ
- කොළඹ අවට රු.300/-
- කොළඹින් පිට රු.400/-

🔔 ඕඩර් කරන්න වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න. 0740632050

12/11/2023

🔥 ටර්බෝ විසිල් 🔥

ඇණ දෙක තද කලා හයි කලා. සයිස් තුනකින් තියෙනවා.

👉 පොඩි - රු.900/-
👉 මැද - රු.950/-

ඔබට දැන් මේ අයිතම මිලදී ගත හැකියි.

ලංකාව පුරාම ඕනේම තැනකට අපි එවනවා. බඩු අතට ලැබුණම සල්ලී ගෙවන්න තියෙන්නේ.
📌️කුරියර් ගාස්තු :
කොළඹ අවට - රු.300/-
කොළඹින් පිට - රු.400/-

ඕඩර් කරන්න - වට්ස් ඇප්: 0740632050

⭕ ලීටර් 2 වතුර බෝතල් ⭕මනා පෙනුමකින් යුක්ත මේ වතුර බෝතලයේ ධාරිතාවය ලීටර් 2 කි. ඒ වගේම මේ බෝතලේ වතුර ලීක් නොවෙන්න හොද නිමා...
11/11/2023

⭕ ලීටර් 2 වතුර බෝතල් ⭕

මනා පෙනුමකින් යුක්ත මේ වතුර බෝතලයේ ධාරිතාවය ලීටර් 2 කි. ඒ වගේම මේ බෝතලේ වතුර ලීක් නොවෙන්න හොද නිමාවකින් නිපදවලා තියෙනවා. වතුර ලීටර් ප්‍රමාණයත් බද කොටසේ දක්වලා තියෙනවා ඔබගේ පහසුවට. ප්ලාස්ටික් නිමාවකින් යුක්ත නිසා බිදෙන අවදානමකුත් නෑ.

📌️ අලි එක්ස්ප්‍රස් රු.2700/- පමණ වෙන මේ බෝතලය අපෙන් රු.2200/- මුදලකට ලබා ගන්න පුළුවන්.

🚐 භාණ්ඩ ලැබුණට පසු මුදල් ගෙවන්නත් පුළුවන්.
කුරියර් ගාස්තු :
කොළඹ අවට රු.300/-
කොළඹින් පිට රු.400/-

ඇණවුම් සදහා වට්ස්ඇප්: 0740632050

🔥🔥🔥 නොවැම්බර් සේල් 🔥🔥🔥පහත අයිතම දැන් ඔබට ලබාගත හැකිය.👉 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව (COD Method)👉 භාණ්ඩ පරීක්ෂා...
06/11/2023

🔥🔥🔥 නොවැම්බර් සේල් 🔥🔥🔥

පහත අයිතම දැන් ඔබට ලබාගත හැකිය.

👉 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව (COD Method)
👉 භාණ්ඩ පරීක්ෂා කර බලා තහවුරු කර ඔබ වෙත ලබාදෙයි.
👉 සෞඛ්‍යයාරක්ෂිත හා ආරක්ෂිත ඇසුරුම.
👉 කුරියර් සේවාවට ලබාදුන් පසු හැකි ඉක්මනින් පැකේජය ඔබ අතටම.

කුරියර් ගාස්තු:
කොළඹ අවට රු.300/-
කොළඹින් පිට රු.400/-

📌️ ඇණවුම් සදහා වට්ස් ඇප්: 0740632050

Address

Arawwala
Maharagama

Telephone

+94740632050

Website

Alerts

Be the first to know and let us send you an email when J Car Parts & Electronics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share