Garage by BNS For Zoomer/Scoopy/Crea/DIO/VOX/JOG/VINO

Garage by BNS For Zoomer/Scoopy/Crea/DIO/VOX/JOG/VINO One stop shop for All the spare parts & repairs Specially for Japanese 50cc 4 Stroke Scooter Models

ජපන් 50cc ස්කූටර් සඳහා වූ අමතර කොටස්/ සමග සියලුම අලුත්වැඩියා කටයුතු අප ආයතනය වෙතින් පාරිභෝගික ඔබ සඳහා ලබා දෙනු ලැබේ.
1.සියලුම එන්ජින් අලුත්වැඩියා කටයුතු
2.වගකීමක් සමග රෙඩියෙටර් අලුත් වැඩියාව, Petrol floater සමග පෙට්‍රල් ටැංකිය ඇතුළත අලුත්වැඩියාව, Petrol filter, Non return valve සමග නවතම ජපන් පැට්‍රල් පොම්ප සවි කිරීම.
3.විදුලි පද්ධති/ධාවනයේදී බැටරි ආරෝපණය සහ වයර් හනස්ස හා සම්බන්ධ සියලු

ම අලුත්වැඩියා කටයුතු.
4.අනතුරු අලුත්වැඩියා කිරීම ඇතුළු ඔබගේ අවශ්‍යතාවය පරිදි සියලුම Spray painting වැඩ අප විසින් සලසා දෙනු ලැබේ.
5.EFI tuning/ සියලුම අලුත්වැඩියා කටයුතු.
6. සියලුම Fork/Shock absorber Oil/Grease කර සම්පූර්ණ අලුත් වැඩියාව.
7. සයිලන්සර් හා සම්බන්ධ සියලු අලුත්වැඩියා කටයුතු.
8. ස්ටාටර් මෝටරය හා සම්බන්ධ සියලුම අලුත්වැඩියා කටයුතු.
9. Wheel hub/Racer සහ කේබල් පද්ධති සම්බන්ධ සියලුම අලුත්වැඩියා කටයුතු.
10.ජපන් ස්කූටර් හා සම්බන්ධ සියලුම welding වැඩකටයුතු.
11.යතුරු කැපීම/යතුරු කට හා සම්බන්ධ සියලුම අලුත්වැඩියා කටයුතු.
12. ZOOMER/SCOOPY/TODAY/DIO/CREA/BENLY EFI 50 Yamaha VINO/JOG/VOX & Suzuki ADDRESS V50/LET's. සඳහා Garage By BNS වෙතින් එකම වහලක් යටදී මහබාගේ දි හා බත්තරමුල්ලේ දී ලබාගත හැක.

01/06/2023
22/02/2023

We are Bikez N' Scootz (THE DIRECT IMPORTERS FROM JAPAN)(.https://www.facebook.com/Bikez-N-Scootz-104540884491002/?modal=admin_todo_tour), The one and only place in Sri Lanka for Modern/Vintage/Classic/Retro Honda, Yamaha & Suzuki Upscale Cruiser type Motor Bikes, Urban Scooters/Genuine Spare Parts & Any repairs including Modifications/Restorations/Accident Repairs. These bikes are made in JAPAN specially for Europe & Japanese markets for a Prestigious ride with Extra Safety/Security & unmatchable durability...
☎️ 0777856657 / 0755856657


09/02/2023
09/02/2023
21/11/2022

THE ONE-STOP SHOP FOR ALL JAPANESE(මෙරට තුළ භාවිත නොකළ) Mini/Urban/Maxi Scooters & Motorbikes/Services/Maintenance/Spare Parts/Repairs/Accident repairs/Modifications/Painting & Japanese Helmets..(@ Wattala-Mahabage) with 06 Months Limited Warranty.

21/11/2022
21/11/2022

Tyres for any 49cc Japanese Scooters including Zoomer,VOX, Majesty & Cygnus X available for sale .

☎️ 0777856657/0755856657

Address

Mahabage
GQ11010

Telephone

+94777856657

Website

Alerts

Be the first to know and let us send you an email when Garage by BNS For Zoomer/Scoopy/Crea/DIO/VOX/JOG/VINO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Garage by BNS For Zoomer/Scoopy/Crea/DIO/VOX/JOG/VINO:

Share