22/07/2026
නවීන තාක්ෂණය, ප්‍රමිතිගත සේවා සහ අලුත් වැඩියා ක්‍රියාවලිය.පුහුණු කාර්මික ශිල්පීන්ගේ නිපුණත්වය සමඟින් ඔබේ Chetak ස්කූටරයට විශ්වාසනීය සේවාවක්. දිවයින පුරා විහිදුණු DPMC Workshop සහ සේවා ඩීලර් ජාලයෙන්.
දශක හතරක විශ්වාසය සමඟින්, ඔබට උසස්ම ප්‍රමිතියේ අලෙවියෙන් පසු සේවාවක්.
☎️ 011 4700 630
🌍 https://www.dpmco.com/en/workshop.html