17/08/2018
යාලුවනේ DZM200 එක ගැන දැන ගන්න තියන ඕනම දෙයක් අහන්න.
මගේ දැනුමත්,අත්දැකීමත් එක්ක මන් දන්න ඕනම දෙයක් කියල දෙන්න සුදානම්...
තව දෙයක් මන් ගොඩක් කාර්යබහුල කෙනෙක් නිසා ඔයාලගෙ ගැටලු කතා කරද්දි වෙන ප්‍රමාදය ගැනත් සමාව ඉල්ලනවා..