10/02/2022
🔅සියලුම ආකාරයේ යතුරුපැදි නව්‍යකරනය (Modify) පමනක් අප ආයතනය විසින් කරනු ලබයි.
ඔබට අවශ්‍ය ආකාරයට සති දෙකක් වැනි කෙටි කාලක් තුලදී ඔබගේ සිහින යතුරුපැදිය නැවත බාරදෙනු ලැබේ.
❗️(Without Engine repair)
• යතුරුපැදි නව්‍යකරනය (Modifications)
• වර්ණ ගැන්වීම (Paint and Airbrush air)
• ස්ටිකර් කිරීම (Stickers)