Pioneer Auto Electricals

Pioneer Auto Electricals AUTO ELECTRICAL SERVICES

16/08/2026

මේ 2026/08/15 වන දින රාත්‍රී මගේ ආයතනයේවූ ගිණිගැනීමක්. සිකුරිටි නිදි,විනාඩි 45 ක් පුරාවට මේ ගිණි ගැනීම සිදුවෙලා තියෙනවා . පාරේ යන අයත් කී දෙනෙක් දකින්න ඇතිද? ඒ අතරින් නේ උතුම් මිනිසා තමයි උදව්වට ආවේ.. ඔබ මිනිසත්කම ලැබු පින්බර මිනිසෙකි. ඔබට මාගේ ප්‍රණාමය🙏🙏
මට මේ උතුම් මිනිසා හමුවී ස්තුති කිරීමට අවශ්‍යයි. මාගේ දු. ක 0777442637

ලෙඩ හදුනාගැනීම නොමිලේ??       අද වාහනයක් එනවා ස්ටාර්ට් වෙන්නේ නෑ කියලා... වෙලාව 1.35 යි සොරි වාහනේ රියදුරු මහතා...     ස...
14/08/2026

ලෙඩ හදුනාගැනීම නොමිලේ??
අද වාහනයක් එනවා ස්ටාර්ට් වෙන්නේ නෑ කියලා... වෙලාව 1.35 යි සොරි වාහනේ රියදුරු මහතා...
සර් වැඩකරන ළමයි කෑමට ගිහින් 2.15 වෙනවා එනකොට
මාර වැඩේ 2 ට බබාලා ගන්න තියෙනවා .
මොකද කරන්නෙ මගෙ ලග වාහනනම් නෑ දෙන්න. ළමයි ආවම බලන්න තමයි වෙන්නෙ. කියලා මම වෙන වැඩකට යොමු උනා.
වාහනේ පාර අයිනෙ නතර කරලා තිබුනා . තල්ලු කරගෙන ඇවිල්ල වෙන්න ඕනි. කෑම වෙලාවෙම මමයි අපේ සර්විස් ඇඩ්වයිසර් මහතායි තල්ලු කරලා ඇතුලට දාගත්ත.
ඔන්න මගෙ EFI පැත්ත බලන දක්ෂ වැඩ කරුවෙක් දැම්මා චෙක් කරන්න.
කොලුවා මූලික ටික ඉග්නිසියන් එනවද? පෙට්ට්‍රල් එනවද? ඉන්ජෙක්ටර් ඇක්ටිව් වෙනවද සේරම බලලා.සේරම හරි ක්‍රෑන්කින් සවුන්ඩ් එක පොඩි අවුලක් දැනෙන නිසා තීරණය කරලා කම්ප්‍රෙසන් ටෙස්ට් එක කරන්න.
වැඩෙ හරි කම්ප්‍රෙසර් අඩුයි . ඒ මදිවට එකයි දෙකයි ඉන්ටර්නල් කම්ප්‍රෙසන් ලීක්. ගෑස්කට් බර්න්වෙලා කියලා නිගමනය කරා.
අපේ වැඩේ අහවරයි. .....
පුතා 1500/= ක බිලක් දාලා කස්ටර්මර්ට කතා කරන්න කිව්වා..
ඔන්න හොදම හරිය කස්ටර්මර් ඔෆිස් එකට ගිහින් එලියට ඇවිත් මගෙන් අහනවා වාහනේ බැලුවටත් සල්ලි ගන්නවද? මගේ නෙවෙයි වාහනේ කියලා කියපි...
සහෝදර වරුනි මේක ඔයාලට උනා කියලා හිතාගෙන හිතට ආව ලයාන්විත පදපෙලවල් කමෙන්ට් සෙක්සන් එකේ කොටාගෙන යමුදෝ

17/07/2026

Welcome to the Automobile Workshop Community 🔧🚗

We are pleased to introduce Pioneer Auto Electricals, a Verified Workshop located in Wehera, Kurunegala, led by Keerthijeewa Samaranayake.

Specializing in auto electrical services, EFI repairs, and diesel and petrol vehicle repairs, Pioneer Auto Electricals is committed to providing reliable and professional service for your vehicle.

📍 Wehera, Kurunegala
📞 037 469 8642 / 037 492 7076
✅ Verified Workshop

For professional automobile electrical and EFI repair services, contact Pioneer Auto Electricals today.

Automobile Workshop Community
By Isuru Gunasekara

10/07/2026
පයනියර් ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් ශිශ්‍යත්ව පදනම මගින් 2028 උසස් පෙළ හදාරන දරුවකු උදෙසා මාසිකව රැ 7500/= බැගින් අවුරුදු 2 ක් ස...
08/07/2026

පයනියර් ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් ශිශ්‍යත්ව පදනම මගින් 2028 උසස් පෙළ හදාරන දරුවකු උදෙසා මාසිකව රැ 7500/= බැගින් අවුරුදු 2 ක් සදහා ශිශ්‍යත්වයක් පිරිනැමීම අද දින ආරම්භ කරන ලදී... මාගේ සේවාදායකයිනි ..... ඔබත් මේ මහගු කටයුත්තට සම්මාදම් වී ඇත...💪💪💪

28/06/2026

හරියටම වැඩේ කරගන්න ඕනිනම් එන්න අපි ලගටPioneer Auto Electricals

Address

No 281 Colombo Road Wehera
Kurunegala
6000

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30

Telephone

037 4698642

Website

Alerts

Be the first to know and let us send you an email when Pioneer Auto Electricals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pioneer Auto Electricals:

Shortcuts

Share