Japan Lanka Auto Nation

Call Directions Website Contact the business

Japan Lanka Auto Nation Mission: To be the first rated automobile partner of every Sri Lankan home. Tag line: Japan’s fin

Our company is working productively to import Japan's finest automobiles, spare parts and equipment that would ease our client's sense of traveling and make his/her experience at the height of comfort as a driver or passenger. Our purchasing is carefully chosen and picked for your convenience. Achieving customer satisfaction and their happiness is our daily goal.

🇯🇵🔥 ලංකාවේ පාවිච්චි නොකළ, 2026 අලුතින්ම ලියාපදිංචි කළ ඔරිජිනල් ජපන් Honda Little Cub (50cc) බයික් අපෙන්! 🛵💨තෙල් වියදම ගැ...
22/10/2026

🇯🇵🔥 ලංකාවේ පාවිච්චි නොකළ, 2026 අලුතින්ම ලියාපදිංචි කළ ඔරිජිනල් ජපන් Honda Little Cub (50cc) බයික් අපෙන්!

🛵💨තෙල් වියදම ගැන අබමල් රේණුවක වද නොවී, ගත්ත ගමන් පදින්න සුපිරිම ජපන් බයික් එකක් හොයන අයට හොඳම අවස්ථාවක්!

🔸 Cream (Beige) සහ Yellow (කහ) යන වර්ණ දෙකෙන්ම ලබාගත හැක!🌟

විශේෂ කරුණු:

✅ මාදිලිය: Honda Little Cub - 50cc (4-Speed Gear මාදිලිය)

✅ ලියාපදිංචිය: 2026 Registered (ලංකාවේ කිසිදු ධාවනයක් කර නැත - Brand New Condition!)

✅ ගෙවීමේ ක්‍රම: අත්පිට මුදලට හෝ අවම මූලික ගෙවීමක් යටතේ ෆිනෑන්ස් (Finance) පහසුකම් සලසා දිය හැක! 🏦

✅ ඉන්ධන පිරිමැස්ම: පෙට්‍රල් ලීටරයට 65km - 75km+ සුපිරියටම තෙල් වැඩ කරයි.

✅ තත්ත්වය: 100% ඔරිජිනල් ජපන් කන්ඩිෂන්, ඔරිජිනල් සයිලන්සර්, එන්ජිම සහ අලුත්ම ටයර්.

📍 ස්ථානය: පිදුරුවැල්ල, උහුමීය, කුරුණෑගල.

📞 වැඩි විස්තර සහ මිල ගණන් දැනගැනීමට දැන්ම අමතන්න හෝ WhatsApp පණිවිඩයක් එවන්න: 076 250 0388

(මූලික ගෙවීම් සහ ෆිනෑන්ස් විස්තර දැනගැනීමට ඉක්මනින් අපට අමතන්න!)

21/10/2026

󰏦 ජපානයෙන් ආනයනය කරන ලද උසස්ම තත්ත්වයේ Bop / Mini Excavators දැන් අප සතුව ඇත!
🔥🚜

ඔබේගේ ඉදිකිරීම් කටයුතු පහසු කරගන්න, විශ්වාසදායක සහ දිගුකල් පවතින ජපන් යන්ත්‍ ර අවශ්‍
යද?

එහෙනම් අදම අපව සම්බන්ධ කරගන්න! 💯✨

📍ස්ථානය: පිදුරුවැල්ල, උහුමීය, කුරුණෑගල.

💭වැඩි විස්තර හෝ◌ මැෂින්වල ඡායාරූප ගෙන්වා ගැනීමට පහතින් "𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀"
ලෙස 𝗖𝗼𝗺𝗺𝗲𝗻𝘁 කරන්න!

📲 නැතහොත් දැන්ම අමතන්න / 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 කරන්න: 𝟬𝟳𝟲𝟮𝟱𝟬𝟬𝟯𝟴𝟴



19/10/2026

🇯🇵 ඔරිජිනල් ජපන් KIORITZ V3501! සුපිරියක් හොයන අයට රු. 29,999/= කට! 🔥🪚

ලී ඉරන්න, ගස් කපන්න, වත්තේ පිටියේ ඕනෑම වැඩකට කිසිම ලෙඩක් නැතුව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඔරිජිනල්ම ජපන් බඩුවක්! 💪✨

✅ Brand: KIORITZ (Original Japan 🇯🇵)
✅ Model: V3501 (25AP)
✅ Condition: 100% ඔරිජිනල් තත්ත්වයේ ඇත (වීඩියෝවේ සහ ෆොටෝවල තියෙන සුපිරිම තත්ත්වයෙන්ම බලාගන්න පුළුවන්)
✅ සැහැල්ලු නිමාව සහ ඉතා ඉහළ එන්ජින් ධාරිතාව
✅ ඉන්ධන කාර්යක්ෂමතාවය සහ කල්පැවැත්ම අතින් අංක 1!

💰 විශේෂ මිල: රු. 29,999/= පමණයි! 🔥

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න / WhatsApp කරන්න:
📲 076 2500 388 (Call / WhatsApp)
📍 ස්ථානය: පිදුරුවැල්ල, උහුමීය, කුරුණෑගල.
🚚 පැමිණ පරීක්ෂා කර බලා මිලදී ගත හැක (දිවයින පුරා Delivery පහසුකම්ද සලසා දිය හැක).

#ලීඉරනමැෂින්

🕯️ දැන් කරන්ට් එක නෑ නේද? කීයට එයිද කියල දන්නෙත් නෑ නේද? හා හා හිතන්න එපා..⚡🚫
17/10/2026

🕯️ දැන් කරන්ට් එක නෑ නේද? කීයට එයිද කියල දන්නෙත් නෑ නේද? හා හා හිතන්න එපා..⚡🚫

🕯️ දැන් කරන්ට් එක නෑ නේද? කීයට එයිද කියල දන්නෙත් නෑ නේද? හා හා හිතන්න එපා..⚡🚫කරන්ට් ගියා කියලා ඔබේ ව්‍යාපාරය, වැඩබිම හෝ ...
17/10/2026

🕯️ දැන් කරන්ට් එක නෑ නේද? කීයට එයිද කියල දන්නෙත් නෑ නේද? හා හා හිතන්න එපා..⚡🚫

කරන්ට් ගියා කියලා ඔබේ ව්‍යාපාරය, වැඩබිම හෝ උත්සවය නතර කරන්න එපා! CEB එක එනකම් බලන් ඉන්නේ නැතුව, මුළු පළාතම දහවලක් වගේ එළිය කරගෙන වැඩ ටික කරගන්න මෙන්න ජපානයෙන් ආපු සුපිරිම විසඳුම – YANMAR YDG 200SS! 🇯🇵💡

🛠️ මේ සුපිරි වැඩකාරයගෙ තියෙන දේවල් බලන්නකො ඒනම් :
✅ Dual High-Power Floodlights: කරන්ට් ගිය වෙලාවට මුළු වැඩබිමම දහවලක් කරන සුපිරි ලයිට් දෙකක් සහිතයි.

✅ Yanmar YDG 200SS (Diesel): ඉතා අඩු ඩීසල් ප්‍රමාණයකින් පැය ගණනාවක් එකදිගට වැඩ කරන්න පුළුවන්.

✅ 100% Original Japan: ජපානයෙන් ආනයනය කළ අනර්ඝතම ධාවන තත්ත්වයේ ඇති යන්ත්‍රයකි.

✅ Easy to Move: ශක්තිමත් රෝද 4 නිසා ඕනෑම තැනකට පහසුවෙන් තල්ලු කරගෙන යන්න පුළුවන්.

✅ Silent Type: ශබ්දය ඉතා අවම නිසා අවට අයට බාධාවක් නැහැ.

ආයෙත් කරන්ට් යනකම් ඉන්න එපා, අදම මේ සුපිරි වැඩකාරයාව ඔබේ තැනට ගෙන්න ගන්න!

📍 ස්ථානය: උහුමීය , කුරුණෑගල
📞 දැන්ම කතා කරන්න: 0762500388
💬 මිල ගණන් දැනගැනීමට පහත 'Send Message' හෝ 'WhatsApp' බොත්තම ඔබන්න!

🔥 Honda Fit GP5 Original Heater Seat Set විකිණීමට ඇත! 🔥ඔබේ Honda Fit GP5 රථයට අලුත්ම පෙනුමක් සහ සුවපහසුවක් එක් කරගන්න, ජ...
17/10/2026

🔥 Honda Fit GP5 Original Heater Seat Set විකිණීමට ඇත! 🔥

ඔබේ Honda Fit GP5 රථයට අලුත්ම පෙනුමක් සහ සුවපහසුවක් එක් කරගන්න, ජපානයෙන් ආනයනය කරන ලද (Recondition) අනර්ඝ තත්ත්වයේ ඔරිජිනල් සීට් සෙට් එකක්. 🇯🇵✨

✅ Honda Fit GP5

✅ Original Heater Seats සහ Half Leather නිමාව

✅ 100% අනර්ඝ තත්ත්වයේ පවතී (ඉරීම්, පැල්ලම් හෝ පළුදු කිසිවක් නැත)

✅ ඉදිරිපස සීට් 2 සහ පිටුපස සීට් පෙළ (Full Set)

📍 ස්ථානය: පිදුරුවැල්ල , උහුමීය ,කුරුණෑගල

💰 මිල: රු. 190,000
(පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක)

📞 අමතන්න / WhatsApp: +94 762500388

(වැඩි විස්තර සඳහා Inbox කරන්න හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න)

YANMAR YB251Rs:1,950,000/=Japan Lanka Auto Nation (J-LAN RACING) Kurunegala**Genuine Product from Japan 🇯🇵**Excellent Co...
12/10/2026

YANMAR YB251

Rs:1,950,000/=

Japan Lanka Auto Nation (J-LAN RACING) Kurunegala
**Genuine Product from Japan 🇯🇵**
Excellent Condition [No Damages]

Visit us now on Facebook for latest updates and to place orders- https://www.facebook.com/jlanation

+94 76-2500-388📱9 AM to 6 PM
+81 80-2456-1056

#🇯🇵 #🇱🇰

Kubota K-7Rs:450,000/=Japan Lanka Auto Nation (J-LAN RACING) Kurunegala**Genuine Product from Japan 🇯🇵**Excellent Condit...
12/10/2026

Kubota K-7

Rs:450,000/=

Japan Lanka Auto Nation (J-LAN RACING) Kurunegala
**Genuine Product from Japan 🇯🇵**
Excellent Condition [No Damages]

Visit us now on Facebook for latest updates and to place orders- https://www.facebook.com/jlanation

+94 76-2500-388📱9 AM to 6 PM
+81 80-2456-1056

#🇯🇵 #🇱🇰

KOMOTSU PC-15Rs:2,150,000/=Japan Lanka Auto Nation (J-LAN RACING) Kurunegala**Genuine Product from Japan 🇯🇵**Excellent C...
23/09/2026

KOMOTSU PC-15

Rs:2,150,000/=

Japan Lanka Auto Nation (J-LAN RACING) Kurunegala
**Genuine Product from Japan 🇯🇵**
Excellent Condition [No Damages]

Visit us now on Facebook for latest updates and to place orders- https://www.facebook.com/jlanation

+94 76-2500-388📱9 AM to 6 PM
+81 80-2456-1056

#🇯🇵 #🇱🇰

Address

Kurunegala
60094

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+94762500388

Alerts

Be the first to know and let us send you an email when Japan Lanka Auto Nation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Japan Lanka Auto Nation:

Shortcuts

Share