David Pieris Motor Company Pvt Ltd - Kurunegala

David Pieris Motor Company Pvt Ltd - Kurunegala Motor Company

🏆 GO FOR GOLD! GO FOR N160! 🏆Calling all Bajaj Pulsar N160 riders, motorcycle lovers and riding enthusiasts! 🔥🏍️Get read...
17/08/2026

🏆 GO FOR GOLD! GO FOR N160! 🏆

Calling all Bajaj Pulsar N160 riders, motorcycle lovers and riding enthusiasts! 🔥🏍️

Get ready for an action-packed experience from 20th–22nd August 2026, at Kuliyapitiya Aswedduma Ground, in front of Subharathi Vidyalaya!

🔥 Take on exciting riding challenges
🎮 Enjoy thrilling games & fun activities
🏍️ Experience the power and performance of the Pulsar N160
🔧 Get a FREE motorcycle inspection
💥 Grab exclusive offers
🎁 Win exciting prizes & surprises
…and much more!

Whether you're an N160 rider or simply passionate about motorcycles, this is an experience you don't want to miss!

📅 20–22 August 2026
⏰ 8:00 AM – 5:00 PM
📍 Kuliyapitiya Aswedduma Ground

Bring your passion. Bring your crew. GO FOR GOLD! 🏆🔥

10/08/2026

රාජ්‍ය සේවයේ නියුතු ඔබටම වෙන් වූ සුවිශේෂී වරප්‍රසාද රැසක්! “DPMC රාජ්‍ය ප්‍රණාම”
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින් රාජ්‍ය සේවකයින් සඳහාම පිරිනමන විශේෂ වරප්‍රසාද සහ සුවිශේෂී දීමනා දැන් ඔබත් අත්විඳින්න.

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න — 0114 700 600

සුපිරි වාසියට අදම සෙට් වෙන්න!  Chetak ස්කූටරයක් අදම අරගන්න.  දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර්වරුන් වෙතින් ☎️ Sale...
05/08/2026

සුපිරි වාසියට අදම සෙට් වෙන්න! Chetak ස්කූටරයක් අදම අරගන්න.
දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර්වරුන් වෙතින්

☎️ Sales Hotline: 0334 700 550
0769 781787

🌎 Website : https://www.davidpierisemobility.lk/

සුපිරි වාසිය අත්විඳින්න Bajaj Electric ත්‍රිරෝද රථයකට අදම මාරු වෙන්න..🔴 රු.100,000ක විශේෂ වට්ටමක්🔴 වැසි ආවරණ කට්ටලයක් නො...
05/08/2026

සුපිරි වාසිය අත්විඳින්න Bajaj Electric ත්‍රිරෝද රථයකට අදම මාරු වෙන්න..

🔴 රු.100,000ක විශේෂ වට්ටමක්
🔴 වැසි ආවරණ කට්ටලයක් නොමිලේ
🔴 Full Charge එකකින් කිලෝමීටර් 150කට වැඩි දුරක්!

අද කාලයට ගැළපෙන Smart තේරීම – Bajaj WEGO Electric ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න!

📞 වැඩි විස්තර සඳහා: 0114 700 550
0772 372174

🌐 www.davidpierisemobility.lk

අපගේ ශක්තිමත් සේවා ජාලය, විශ්වාසනීය නඩත්තු සේවය මගින් ඔබගේ ගමනට සුරක්ශිත සහය. අදම ඇණවුම් කරන්න 0334 700 600/0772372174  ...
05/08/2026

අපගේ ශක්තිමත් සේවා ජාලය, විශ්වාසනීය නඩත්තු සේවය මගින් ඔබගේ ගමනට සුරක්ශිත සහය.

අදම ඇණවුම් කරන්න 0334 700 600/0772372174

​ #දේශයේගමන්සගයා

14/07/2026

ලංකාවේ අංක 01 Chetak ඉලෙක්ට්‍රික් ස්කූටරයක් ඔබේම කරගන්න. අලෙවියෙන් පසු සුවිශේෂී සේවාවත්, දශක හතරක ඩේවිඩ් පීරිස් විශ්වාසයත් සමඟ.

Sales Hotline: 0374 700 600/0778203151
Website: https://www.davidpierisemobility.lk

විශේෂ දීමනා රැසක් සමග (ජූලි 24 දින දක්වා)නවීන විශේෂාංග රැසක් සමඟින්,  දැන් අතේ ඇති මුදලට මාසික වාරික ගෙවීමේ පහසුකම​අදම ඇ...
14/07/2026

විශේෂ දීමනා රැසක් සමග (ජූලි 24 දින දක්වා)

නවීන විශේෂාංග රැසක් සමඟින්, දැන් අතේ ඇති මුදලට මාසික වාරික ගෙවීමේ පහසුකම​
අදම ඇණවුම් කරන්න
0334 700 600 ​
0778 203 151

08/07/2026

මෙරට පුරා සිය අලෙවි ජාලය තවදුරටත් ශක්තිමත් කරමින්, ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම (පුද්ගලික) සමාගම (DPMC) කුරුණෑගල කලාපයේ සිය දෙවන ත්‍රිරෝද රථ අලෙවි නියෝජිත ආයතනය විවෘත කර ඇත.

නව අලෙවි නියෝජිත ආයතනය වන සාගර එන්ටර්ප්‍රයිසස් පසු ගිය මස නිකවැරටියේදී නිල වශයෙන් විවෘත කරන ලද අතර, එය පාරිභෝගිකයන්ට බජාජ් ත්‍රිරෝද රථ සහ විශ්වාසනීය අලෙවි සේවා වඩාත් පහසුවෙන් ලබාදීම සඳහා DPMC දරන කැපවීම තවදුරටත් තහවුරු කරන වැදගත් සන්ධිස්ථානයක් වේ.

අංක 81/1, කුරුණෑගල පාර, නිකවැරටිය යන ලිපිනයේ පිහිටි සාගර එන්ටර්ප්‍රයිසස් ආයතනය හරහා නිකවැරටිය සහ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට බජාජ් ත්‍රිරෝද රථ පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව හිමි වන අතර, උසස් තත්ත්වයේ අලෙවි සේවාවන් ද ලබාදෙනු ඇත.

☎️0776861782 | 0717861782

නවීන විශේෂාංග රැසක් සමඟින්,  දැන් අතේ ඇති මුදලට මාසික වාරික ගෙවීමේ පහසුකම​අදම ඇණවුම් කරන්න 0334 700 600 ​0778 203 151   ...
02/07/2026

නවීන විශේෂාංග රැසක් සමඟින්, දැන් අතේ ඇති මුදලට මාසික වාරික ගෙවීමේ පහසුකම​
අදම ඇණවුම් කරන්න
0334 700 600 ​
0778 203 151

Address

No 226 Puttalam Road
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:00

Telephone

0374700600

Alerts

Be the first to know and let us send you an email when David Pieris Motor Company Pvt Ltd - Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to David Pieris Motor Company Pvt Ltd - Kurunegala:

Shortcuts

Share