Riyotop

Call Directions Website Contact the business

Riyotop Your Trusted Automotive Partner

Your Safety Starts with Proper Vehicle Care!වාහනයේ ඇතිවන Warning Signs කල්තියා හඳුනාගැනීමෙන් ලොකු Mechanical Repairs සහ ...
21/10/2026

Your Safety Starts with Proper Vehicle Care!

වාහනයේ ඇතිවන Warning Signs කල්තියා හඳුනාගැනීමෙන් ලොකු Mechanical Repairs සහ අනවශ්‍ය වියදම් වළක්වාගන්න පුළුවන්!

Expert Service සඳහා අදම RIYOTOP වෙත එන්න!

📍 Kurunegala
📞 037 222 7119

Rainy Days වලදී Safety First!වැසි කාලයේදී Road Conditions වෙනස් වෙන නිසා, ඔබේත් අන් අයගේත් ආරක්ෂාව වෙනුවෙන් Safe Driving...
15/10/2026

Rainy Days වලදී Safety First!

වැසි කාලයේදී Road Conditions වෙනස් වෙන නිසා, ඔබේත් අන් අයගේත් ආරක්ෂාව වෙනුවෙන් Safe Driving අත්‍යවශ්‍යයි!

Drive Safe, Stay Alert & Reach your destination Safely!

RIYOTOP – We Care About Your Safety!

ඔබේ vehicle එකට Complete Care එකක්, Special Price එකකට!Riyotop Special Service Package – Rs. 16,400/- onwards- WagonR | ...
08/10/2026

ඔබේ vehicle එකට Complete Care එකක්, Special Price එකකට!

Riyotop Special Service Package – Rs. 16,400/- onwards

- WagonR | Alto | Maruti | Every van
- 9th – 15th October Only
- Appointments: 037 222 7119

ඔබේ vehicle එකට අවශ්‍ය care එක අදම Book කරගන්න!

T&C Apply

ඔබේ හැකියාවට වටිනා අවස්ථාවක්!Automobile field එකේ ඔබේ skills & experience තවත් ඉදිරියට ගෙන යන්න RiyOTOP Team එකට එක්වන්න...
06/10/2026

ඔබේ හැකියාවට වටිනා අවස්ථාවක්!

Automobile field එකේ ඔබේ skills & experience තවත් ඉදිරියට ගෙන යන්න RiyOTOP Team එකට එක්වන්න!

- NVQ Level 04
- Vehicle Repairs පිළිබඳ අවම වසර 3ක පළපුරුද්ද

සුදුසුකම් තියෙනවා නම්, අවස්ථාව මගහැරගන්න එපා .. අදම Apply කරන්න!

WhatsApp CV: 077 444 8444
Email CV: [email protected]
No. 73, Malkaduwawa Circular Road, Kurunegala

Engine Oil එක Dark වෙනකම් Oil Change කරන්න බලාගෙන ඉන්න එපා!Manufacturer Recommended Time / Mileage අනුව Oil Change කරන්න...
05/10/2026

Engine Oil එක Dark වෙනකම් Oil Change කරන්න බලාගෙන ඉන්න එපා!

Manufacturer Recommended Time / Mileage අනුව Oil Change කරන්න.

නිවැරදි Vehicle Care සඳහා Riyotop වෙත එන්න.

📞 037 222 7119
📍 No. 73, Malkaduwawa Circular Road, Kurunegala

ඔබේ වාහනයේ සියලුම අවශ්‍යතා සඳහා එකම තැනකින් සම්පූර්ණ Vehicle Care Solution එකක් – Riyotop!Service | Repairs | Diagnostic...
01/10/2026

ඔබේ වාහනයේ සියලුම අවශ්‍යතා සඳහා එකම තැනකින් සම්පූර්ණ Vehicle Care Solution එකක් – Riyotop!

Service | Repairs | Diagnostics | Hybrid | A/C & More

📞 037 222 7119
📍 No. 73, Malkaduwawa Circular Road, Kurunegala

ඔබේ වාහනය ගැන අදම සැලකිලිමත් වෙන්න! Regular care එක කියන්නේ වාහනයේ performance එකත්, reliability එකත් දිගටම පවත්වාගන්න ක...
24/09/2026

ඔබේ වාහනය ගැන අදම සැලකිලිමත් වෙන්න!

Regular care එක කියන්නේ වාහනයේ performance එකත්, reliability එකත් දිගටම පවත්වාගන්න කරන හොඳම investment එකක්.

Take care of your car today, enjoy a smoother drive tomorrow!

Riyotop – Kurunegala
📞 037 222 7119
📍 No. 73, Malkaduwawa Circular Road, Kurunegala

Timely Oil Changes!වාහනයේ Engine එක Healthy ව තියාගන්න වෙලාවට Oil Change එක කිරීම ඉතාමත් වැදගත්.Oil Change එක වෙලාවට කරග...
17/09/2026

Timely Oil Changes!

වාහනයේ Engine එක Healthy ව තියාගන්න වෙලාවට Oil Change එක කිරීම ඉතාමත් වැදගත්.

Oil Change එක වෙලාවට කරගන්න අදම Riyotop එකට කතා කරන්න!

📞 Book Now: 037 222 7119

Hybrid vehicle එකක් කියන්නේ regular maintenance එකකට වඩා expert care එකක් අවශ්‍ය වාහනයක්!- Early diagnosis කරගත්තොත් rep...
14/09/2026

Hybrid vehicle එකක් කියන්නේ regular maintenance එකකට වඩා expert care එකක් අවශ්‍ය වාහනයක්!

- Early diagnosis කරගත්තොත් repair costs අඩුයි
- නිවැරදි care එකෙන් safety & lifespan වැඩි කරගන්න
- Hybrid system එක smooth & trouble-free තියාගන්න experts එක්ක service කරගන්න!

📍 Riyotop – Kurunegala
📞 037 222 7119

Heat Gauge එක බලන්න අමතක කරන්න එපා!  - Drive කරන අතරතුර temperature gauge එක regularly check කරන්න. - Unusual heat එකක් ...
08/09/2026

Heat Gauge එක බලන්න අමතක කරන්න එපා!

- Drive කරන අතරතුර temperature gauge එක regularly check කරන්න.
- Unusual heat එකක් කලින් හඳුනාගැනීමෙන් serious engine damage වළක්වාගන්න පුළුවන්.
- Gauge එක warning zone එකට ගියොත් stop safely & get it checked.

📞 Riyotop – 037 222 7119

Address

No: 73, Malkaduwawa Circular Road, Kurunegala
Kurunegala Colony
60000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94771680680

Alerts

Be the first to know and let us send you an email when Riyotop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Riyotop:

Shortcuts

Share