QUEEN S CAR

QUEEN S CAR QUEEN'S CAR

Antique Classic Morris Minor For Your Day. Wedding,
Photoshoot,
Preshoot,
Tours and etc.

නිල්වන් අඹරේ කැටි වූ වලා තලයක් යටගිමියම් වන තද කලු කලුගලක් උඩඅහස් ගව්ව අත ගාන්න අත දිගහැරෙනසුන්දර ඉසව්වකි මයිනෙක් මග ගිම...
05/05/2024

නිල්වන් අඹරේ කැටි වූ වලා තලයක් යට
ගිමියම් වන තද කලු කලුගලක් උඩ
අහස් ගව්ව අත ගාන්න අත දිගහැරෙන
සුන්දර ඉසව්වකි මයිනෙක් මග ගිමන් හරින

පුරාණ සේරුවාගල මුදුනෙහි ගිමන් හරින පුරාණ පුරාවෘත්තය

05/05/2024

කලු ගලක් දිගේ උඩට නගින යකඩ ඩෑශ් බොඩ් තියන නාකි කාර්එක🙃

මේක සුන්දර ගමනක්මාදුරුඔය රක්ශිතය මැද්දෙන් අම්පාරට ගිය ගමනේ මග සටහන් උන සේයාපට.අන්තිමට තියන පොටෝස් ටිකනම් සේනානායක සමුද්‍...
24/12/2023

මේක සුන්දර ගමනක්

මාදුරුඔය රක්ශිතය මැද්දෙන් අම්පාරට ගිය ගමනේ මග සටහන් උන සේයාපට.
අන්තිමට තියන පොටෝස් ටිකනම් සේනානායක සමුද්‍රය ලග ගත්ත පින්තූර කිහිපයක්. කොහොම උනත් දැන් මෙයාට අවුරුදු 64ක් 65ක් වයසයි. ඒත් හැති නොදා මග නතරවෙන්නෙ නැතිව කොල්ලා වගේ අපිව මේ 800km ක ගමනක් එක්කන් ගියා😍❤️ ⁣

QUEEN'S CAR

Antique Classic Morris Minor For Your Day.
Wedding,
Photoshoot,
Preshoot,
Tours
and etc.

'S

ඉස්සරනම් කොළඹ රජ කරපු රජ වැඩකාරයෝදැන්නම් දකින්නත් අඩුයි. ඔන්න ඉතින් අපිත් ගියා කොළඹකොට්ටාව,මහරගම, අලුත්කඩේ ස්ටීට් Food ක...
13/01/2022

ඉස්සරනම් කොළඹ රජ කරපු රජ වැඩකාරයෝ
දැන්නම් දකින්නත් අඩුයි.

ඔන්න ඉතින් අපිත් ගියා කොළඹ
කොට්ටාව,මහරගම, අලුත්කඩේ ස්ටීට් Food කාලා පිටකොටුව,ගෝල්පේස් කොච්චිකඩේ පල්ලිය පැත්තෙන් ඇලකන්ද පාරේ මීගමුව⁣ට ඇවිත් ගෙදර ආවා.
කුලියපිටියෙන් ගියේ හවස 04ටවිතර ගෙදර එද්දි පාන්දර 06😁 ඇවිද්දා මිසක් ගහපු පොටෝ එකකුත් නෑ😁

නිදහසේ නිදැල්ලේ

QUEEN'S CAR

Antique Classic Morris Minor For Your Day.
Wedding,
Photoshoot,
Preshoot,
Tours
and etc.

'S

10/01/2022

QUEEN'S CAR

කණ්ඩලම වාන් දමනකොට පිටවානට උඩින් තියන පාලමේ 🚗🌦️🌊

Antique Classic Morris Minor For Your Day.
Wedding,
Photoshoot,
Preshoot,
Tours
and etc.

'S

නිදහසේ නිදැල්ලේQUEEN'S CARAntique Classic Morris Minor For Your Day.Wedding,Photoshoot,Preshoot,Toursand etc. 'S        ...
10/01/2022

නිදහසේ නිදැල්ලේ

QUEEN'S CAR

Antique Classic Morris Minor For Your Day.
Wedding,
Photoshoot,
Preshoot,
Tours
and etc.

'S

06/12/2021

Morris 1000

After 40 Days❤😘
04/12/2021

After 40 Days❤😘

QUEEN'S CARAntique Classic Morris Minor For Your Day.Wedding,Photoshoot,Preshoot,Toursand etc.Chandimali & DulajLENS QUE...
07/09/2021

QUEEN'S CAR

Antique Classic Morris Minor For Your Day.
Wedding,
Photoshoot,
Preshoot,
Tours
and etc.

Chandimali & Dulaj

LENS QUEEN PHOTOGRAPHY
Nipz Weerasekara | 076 66 59 569

'S

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when QUEEN S CAR posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category