Desandu Motors Yamaha - Maharagama දෙසදු මෝටර්ස්

Desandu Motors Yamaha - Maharagama දෙසදු මෝටර්ස් Authorized Dealer for Brand New Yamaha motor Bikes in Maharagama area. Any Models & colours are available.

Now our new location -
338 Highlevel RD Maharagama.
0778602220 / 0719102410

Previous address -
277/4 Highlevel Rd Mahalwarawa Kottawa

🔥 YAMAHA RAY ZR 113 STREET RALLY 🔥Smart look එක! 🏍️💨💥 Sporty Design💥 Smooth Ride💥 වැඩි Mileage💥 Daily use එකට perfect ch...
30/04/2026

🔥 YAMAHA RAY ZR 113 STREET RALLY 🔥

Smart look එක! 🏍️💨

💥 Sporty Design
💥 Smooth Ride
💥 වැඩි Mileage
💥 Daily use එකට perfect choice එකක්

👉 Leasing Available – සියලුම ලීසිං කම්පැනි පහසුකම් සමඟ! 💸

👉 මුලික ගෙවීම 50% සිට!

💰 Price: Rs. 719,900/=

📞 Call Now:
077 860 2220
071 910 2410

📍 Location:
338, High Level Road, Maharagama

🔥 අදම එන්න… ඔයාගේ bike එක ගන්න! 🔥
දෙසදු මෝටර්ස් මහරගම

🔥 YAMAHA RAY ZR 125 STREET RALLY 🔥Stylish look එකත් එක්ක powerful performance එකක්! 🏍️💨💥 Sporty Design💥 Smooth Ride💥 වැඩ...
30/04/2026

🔥 YAMAHA RAY ZR 125 STREET RALLY 🔥

Stylish look එකත් එක්ක powerful performance එකක්! 🏍️💨

💥 Sporty Design
💥 Smooth Ride
💥 වැඩි Mileage
💥 Daily use එකට perfect choice එකක්

👉 Leasing Available – සියලුම ලීසිං කම්පැනි පහසුකම් සමඟ! 💸

👉 මුලික ගෙවීම 50% සිට!

💰Bike Price: Rs. 854,900/=

📞 Call Now:
077 860 2220
071 910 2410

📍 Location:
338, High Level Road, Maharagama

🔥 අදම එන්න… ඔයාගේ bike එක ගන්න! 🔥 සීමිත bike ප්‍රමාණයක් ඇත
ඉක්මන් කර ඔයත් අදම Ray Zr Street Rally 125cc එක ඔයාගේ කර ගන්න


දෙසදු මෝටර්ස් මහරගම

"පාරේදී නොසිතූ අනතුරක් වුණොත්? - ඔබ දැනගත යුතුම සහ අනුගමනය කළ යුතුම පියවර 07" 🆘🛵අපි කොයිතරම් පරිස්සමෙන් පාරේ ගියත්, තවත්...
26/04/2026

"පාරේදී නොසිතූ අනතුරක් වුණොත්? - ඔබ දැනගත යුතුම සහ අනුගමනය කළ යුතුම පියවර 07" 🆘🛵

අපි කොයිතරම් පරිස්සමෙන් පාරේ ගියත්, තවත් කෙනෙකුගේ අතපසුවීමකින් හෝ අත්වැරදීමකින් අනතුරක් වෙන්න තියෙන්නේ නිමේෂයයි. එවැනි මොහොතක ඇතිවන බය සහ කලබලය නිසා කළ යුතු දේ අපිට අමතක වෙනවා.

ඔබේ හෝ තවකෙකුගේ ජීවිතය බේරා ගැනීමටත්, නීතිමය ගැටලුවලින් බේරීමටත් මේ පෝස්ට් එක අවසානයක් දක්වා කියවා Save කර තබාගන්න. 🛡️

1. පළමුව ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්න (Secure the Scene)
අනතුර වුණ සැනින් මැද පාරේම රැඳී සිටීම අවදානම්. පසුපසින් එන වාහන වලට අනතුර ගැන හැඟවීමට බයිසිකලයේ Hazard Lights (තිබේ නම්) දල්වන්න. හැකි නම් අනතුර වූ ස්ථානයට මීටර් කිහිපයක් පිටුපසින් සලකුණක් තබන්න. ඔබ පාරේ ආරක්ෂිත තැනකට වන්න.

2. එන්ජිම ක්‍රියා විරහිත කරන්න (Turn off the Ignition)
යතුරුපැදිය පෙරළී ඇත්නම් පෙට්‍රල් කාන්දු වී ගින්නක් ඇතිවීමේ අවදානමක් පවතී. ඒ නිසා වහාම ස්විචය ක්‍රියා විරහිත කර යතුර ඉවත් කරන්න.

3. තුවාලකරුවන් පරීක්ෂා කර ප්‍රථමාධාර දෙන්න (Check for Injuries)
සීරීම් වැනි සුළු තුවාල නම් වහාම පිරිසිදු කර ලේ ගැලීම නතර කිරීමට පියවර ගන්න.

අස්ථි බිඳීමක් හෝ අභ්‍යන්තර තුවාලයක් යැයි සැක නම්, තුවාලකරු සෙලවීමෙන් වළකින්න. විශේෂයෙන් කොන්ද හෝ බෙල්ල ආශ්‍රිත තුවාල ඇති අයෙක් එහා මෙහා කිරීමෙන් ඔවුන් සදාකාලික අංශභාග තත්ත්වයට පත් විය හැකියි.

හෙල්මට් එක ඉවත් කිරීමේදී ප්‍රවේශම් වන්න: හුස්ම ගැනීමට අපහසු නැතිනම්, වෛද්‍ය සහය ලැබෙන තෙක් හෙල්මට් එක ඉවත් නොකර සිටීම ආරක්ෂිතයි.

4. හදිසි සේවා අමතන්න (Call for Help)
පමා නොවී පහත අංක වලට ඇමතුම් ලබා දෙන්න:
📞 1990 - සුවසැරිය ගිලන් රථ සේවය (තුවාලකරුවන් සිටී නම්)
📞 119 - පොලිස් හදිසි ඇමතුම් ඒකකය
📞 1912 - සංචාරක පොලිසිය (අවශ්‍ය නම්)

5. තොරතුරු සහ සාක්ෂි එක්රැස් කරන්න (Gather Evidence)
පොලිසිය එනතෙක් වාහන තිබූ තැන් වෙනස් නොකරන්න. ඔබේ ජංගම දුරකථනයෙන් පහත දෑ ඡායාරූප ගත කරන්න:

වාහන දෙකම පාරේ තිබූ ආකාරය.

අනෙක් වාහනයේ අංක තහඩුව.

පාරේ ඇති සලකුණු (Skid marks) සහ හානි වූ කොටස්.

අවට සිටින සාක්ෂිකරුවෙක් සිටී නම් ඔවුන්ගේ දුරකථන අංකයක් ලබාගන්න.

6. අනෙක් පාර්ශවය සමඟ කතා කිරීමේදී බුද්ධිමත් වන්න
පාරේදී රණ්ඩු වීමෙන් හෝ වරද තමන්ගේ යැයි පිළිගැනීමෙන් වළකින්න. එය පසුව නීතිමය කටයුතු වලදී ඔබට අවාසි විය හැකියි. ඉවසීමෙන් යුතුව අනෙක් රියදුරාගේ රියදුරු බලපත්‍රයේ සහ රක්ෂණ සහතිකයේ ඡායාරූප ලබාගන්න.

7. රක්ෂණ ආයතනය දැනුවත් කරන්න (Insurance Notification)
වාහනය එතැනින් ඉවත් කිරීමට පෙර රක්ෂණ ආයතනයට කතා කර 'Claim' එකක් ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාගන්න. රක්ෂණ නියෝජිතයා පැමිණෙන තෙක් හෝ ඔවුන් පවසන උපදෙස් අනුව කටයුතු කරන්න.

අපේ පැතුම: ඔබට කිසිදා මෙවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදු නොවේවා! නමුත් දැනුවත් වී සිටීම සැමවිටම බුද්ධිමත් රයිඩර් කෙනෙකුගේ ලක්ෂණයකි.

ඔබේ ආදරණීයයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙය දැන්ම Share කරන්න. ❤️

📍 ගමන පුරා ඔබේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන:
දෙසඳු මෝටර්ස් - මහරගම
0719 10 24 10
0778602220
(විශ්වාසනීය Yamaha බලයලත් අලෙවි නියෝජිත)

🏍️🔥 YAMAHA FZ V2 – BOOKINGS OPEN NOW! 🔥🏍️ Comfort ekai power ekai ekama thanaka 😎💥 Book your YAMAHA FZ V2 today! 💥✔️ Mus...
26/03/2026

🏍️🔥 YAMAHA FZ V2 – BOOKINGS OPEN NOW! 🔥🏍️

Comfort ekai power ekai ekama thanaka 😎

💥 Book your YAMAHA FZ V2 today! 💥

✔️ Muscular Stylish Design
✔️ Comfortable Riding Experience
✔️ Fuel Efficient Performance

💰 Price – Rs. 10,69,900/=

📍 Location – 338, High Level Road, Maharagama

📞 Call / WhatsApp – 071 860 2220 / 077 910 2410

⚡ Limited Units Available – Book now before it’s gone!
📩 Inbox us for bookings & more details

🏍️🔥 YAMAHA R15 – BOOKINGS OPEN NOW! 🔥🏍️Dream bike eka oyage lagata ganna welava awa 😎💥 Book your YAMAHA R15 today! 💥✔️ S...
26/03/2026

🏍️🔥 YAMAHA R15 – BOOKINGS OPEN NOW! 🔥🏍️

Dream bike eka oyage lagata ganna welava awa 😎

💥 Book your YAMAHA R15 today! 💥

✔️ Sporty Design
✔️ Powerful Performance
✔️ Premium Riding Experience

💰 Price – Rs. 16,54,900/=

📍 Location – 338, High Level Road, Maharagama

📞 Call / WhatsApp – 071 860 2220 / 077 910 2410

⚡ Limited Units Available – Book now before it’s gone!

📩 Inbox us for bookings & more details

🏍️🔥 YAMAHA MT-15 – BOOKINGS OPEN NOW! 🔥🏍️Aggressive look ekak, powerful performance ekak 😎💥 Book your YAMAHA MT-15 today...
26/03/2026

🏍️🔥 YAMAHA MT-15 – BOOKINGS OPEN NOW! 🔥🏍️

Aggressive look ekak, powerful performance ekak 😎

💥 Book your YAMAHA MT-15 today! 💥

✔️ Naked Sporty Design
✔️ 155cc Powerful Engine
✔️ Smooth & Comfortable Ride

💰 Price – Rs. 14,79,900/=

📍 Location – 338, High Level Road, Maharagama

📞 Call / WhatsApp – 071 860 2220 / 077 910 2410

⚡ Limited Units Available – Book now!

📩 Inbox us for bookings & more details

🛵🔥 YAMAHA RAY ZR 125 FOR SALE 🔥🛵💥 Price – Rs. 8,24,900/= 💥✔️ 125cc Fuel Efficient Engine✔️ Lightweight & Easy Handling✔️...
12/03/2026

🛵🔥 YAMAHA RAY ZR 125 FOR SALE 🔥🛵
💥 Price – Rs. 8,24,900/= 💥
✔️ 125cc Fuel Efficient Engine
✔️ Lightweight & Easy Handling
✔️ Stylish & Modern Design
✔️ Perfect for Daily Use
✔️ Smooth & Comfortable Ride
📍 Location – 338 High Level Road,Maharagama
📞 Call / WhatsApp – 0719102410/ 0778602220
⚡ Limited Stock Available – ඉක්මන් කරන්න!
📩 Inbox for more details

🏍️🔥 YAMAHA FZ V2 FOR SALE 🔥🏍️💥 Price – Rs. 10,69,900/= 💥✔️ Powerful & Comfortable Ride✔️ Stylish Muscle Design✔️ Excelle...
12/03/2026

🏍️🔥 YAMAHA FZ V2 FOR SALE 🔥🏍️
💥 Price – Rs. 10,69,900/= 💥
✔️ Powerful & Comfortable Ride
✔️ Stylish Muscle Design
✔️ Excellent Fuel Efficiency
✔️ Perfect for Daily & Long Rides
📍 Location – 338, High Level Road, Maharagama
📞 Call / WhatsApp – 0719102410/0778602220
⚡ Limited Stock Available – ඉක්මන් කරන්න!
📩 Inbox for more details

🔥 Yamaha Ray ZR Street Rally 113 🔥💰 Price: Rs. 719,900/=⚡ Sporty Street Rally Design⛽ Excellent Fuel Efficiency💪 Lightwe...
27/02/2026

🔥 Yamaha Ray ZR Street Rally 113 🔥
💰 Price: Rs. 719,900/=
⚡ Sporty Street Rally Design
⛽ Excellent Fuel Efficiency
💪 Lightweight & Easy Handling
🏙 Perfect for City Riding
✨ Features:
✔ 113cc Blue Core Engine
✔ Electric & Kick Start
✔ Front Disc Brake
✔ Tubeless Tyres
✔ Comfortable Seat Design
✔ Stylish Rally Look
🏍 Smooth | Economical | Reliable Ride
📍 Desandu Motors –338 High Level Road, Maharagama
📞 071 860 2220
📞 077 910 2410
📢 Book yours today! Limited stock available 🚀
゚viralシfypシ゚viralシ

🛵🔥 YAMAHA RAY ZR 125 FOR SALE 🔥🛵💥 Price – Rs. 8,24,900/= 💥✔️ 125cc Fuel Efficient Engine✔️ Lightweight & Easy Handling✔️...
27/02/2026

🛵🔥 YAMAHA RAY ZR 125 FOR SALE 🔥🛵
💥 Price – Rs. 8,24,900/= 💥
✔️ 125cc Fuel Efficient Engine
✔️ Lightweight & Easy Handling
✔️ Stylish & Modern Design
✔️ Perfect for Daily Use
✔️ Smooth & Comfortable Ride
📍 Location – 338 High Level Road,Maharagama
📞 Call / WhatsApp – 0719102410/ 0778602220
⚡ Limited Stock Available – ඉක්මන් කරන්න!
📩 Inbox for more details

Happy CustomersIkram Musadiq Sachin Niroshan KumarasinghaAmmar Hamza
25/02/2026

Happy Customers
Ikram Musadiq Sachin Niroshan KumarasinghaAmmar Hamza

Address

338 High Level Road
Kottawa
10230

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94719102410

Website

Alerts

Be the first to know and let us send you an email when Desandu Motors Yamaha - Maharagama දෙසදු මෝටර්ස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Desandu Motors Yamaha - Maharagama දෙසදු මෝටර්ස්:

Share