Happy Hybrid Darshana Auto motive

Happy Hybrid Darshana Auto motive Nissan Leaf Hybrid කිරීමේ මහ ගෙදර

10/09/2024
NISSAN LEAF Happy Hybrid පරිවර්තනයේ මහගෙදරින් සාර්ථකව පරිවර්තනය අවසන් කල තවත් ලීෆ් රථයක්.තැන් තැන්වල ගිහින් අමාරුවේ වැටු...
02/09/2024

NISSAN LEAF Happy Hybrid පරිවර්තනයේ මහගෙදරින් සාර්ථකව පරිවර්තනය අවසන් කල තවත් ලීෆ් රථයක්.තැන් තැන්වල ගිහින් අමාරුවේ වැටුනද,වෙන තැන්වලින් කරගෙන යන යන තැන Breack Down වෙනවද,දැං බාහිර ආරෝපනයකින් තොරවම ඔබේ ලීෆ් රථයෙන්ම ඕන දුරක් ඕන ගමනක් ඕන වෙලාවක ඕන විදිහට යන්න.චාර්ජින් පොයින් හොය හොය ගිය කාලෙට තිත.රෑ එලිවෙනකම් චාර්ජ් කරපු කාලෙට තිත. දැං Hybrid පරිවර්තනය සහ e-Power පරිවර්තනය
වසර 8ක් දක්වා වගකීමක් සහිතව අත්දැකීම් සහිතව සහ නියමිත තාක්ෂණික ක්‍රම උපයෝගී කරමින් ලංකාවේ පරිවර්තනය සිදුකරන එකම සමාගම.....Happy Hybrid Darshana Auto Motive Pvt Ltd වෙත අදම එන්න.දින වෙන්කරගන්න සහ වැඩි විස්තර සදහා දැන්ම කතාකරන්න 077 490 0900 Happy Hybrid Darshana Auto motive

01/09/2024

අහඹු ලෙස නෙත ගැටුන,කොළඹ සිට නුවර යන Happy Hybrid අපෙන් පරිවර්ථනය කල NIASSAN LEAF HYBRID රථයක් නිට්ටඹුව ප්‍රදේශයේදී ධාවනය වන අයුරු.ඕකයි වෙනස....ඕනෑම වෙලාවක දවල්ටද රෑටද,පාන්දරද,කියල නෑ...........ඕනෑම වෙලාවක ඕනෑම විදිහකට ...ඕනෑම දුරක් දැන් ඔබේ නිසාන් ලීෆ් රථයටත් යන්න පුලුවන් ,ශ්‍රී ලංකාවේ හොදම සත්කාරය.......පරිවර්තනයේ මහ ගෙදරින් HYBRID පරිවර්තනය හෝ e-Power පරිවර්තනය වසර 8ක් දක්වා වගකීමක් සහිතව.......අපෙන්...කතාකරන්න වැඩි විස්තර හෝ දින වෙන්කරගන්න. 077 490 0900 Happy Hybrid Darshana Auto motive

E-Power සහ Hybrid පරිවර්තනය Happy Hybrid පරිවර්තනයේ මහගෙදරින් සාර්ථකව  පරිවර්තනය කල ජාඇල ක්‍රිස්ටි මහාතාගේ  නිසාන් ලීෆ් ...
30/08/2024

E-Power සහ Hybrid පරිවර්තනය
Happy Hybrid පරිවර්තනයේ මහගෙදරින් සාර්ථකව පරිවර්තනය කල ජාඇල ක්‍රිස්ටි මහාතාගේ නිසාන් ලීෆ් රථය.දැං අසීමාන්තිකව 100%ක් විද්‍යුත් බලයෙන්ම ධාවනය කල හැකි ජපානයේ නිසාන් සමාගම මඟින්ම හඳුන්වාදුන් e-Power පරිවර්තනය කරගන්න.(100%ක්ම electric Running)ඔබගේ අවශ්‍යතාවය අනුව Hybrid පරිවර්තනය දැන් වසර 8ක් දක්වා සුවිශේෂි වගකීමක් සහිතව අපෙන්ම පමනයි.දින වෙන්කර ගැණීමට හෝ වැඩි විස්තර සදහා කතාකරන්න සතීෂ් 077 490 0900 Happy Hybrid Darshana Auto motive මත්තේගොඩ .

28/08/2024

E-POWER & HYBRID පරිවර්තනය
Happy Hybrid පරිවර්තනයේ මහගෙදරින් සාර්ථකව අවසන්කල LEAF HYBRID රථ සහ E-POWER රථ කීපයක්.e-Power පරිවර්තනය සදහා මේ වන විට විශාල ලෙස ඉල්ලුමක් ඇතිවී තිබෙන අතර,එය ඔබගේ NISSAN LEAF රථය 100%ක්ම විද්‍යුත් ධාවනයක් සමග අසීමාන්තික දුර ප්‍රමානයක්,බාහිර ආරෝපනයකින් තොරවම ධාවනය සදහා ඔබට ඔබට ඉඩකඩ සලසයි.ජපානයේ නිසාන් සමාගම මගින් හදුන්වා දී ඇති මෙම නව e-Power තාක්ෂණය මගින් ඕනැම ධාවන ගැටලු සහිත ඔනෑම තත්වයක LEAF රථයක් ඉතා සාර්ථක ඊ -පවර් තාක්ෂණය හා මුසු කල හැක.එමගින් ඔබේ කාළය මුදල් සහ බාහිර ආරෝපනයන් සදහා වැයවන මුදල් සහ නාස්තිවන කාලයද ඔබට ඉතුරු කරනු ඇත.දැං ඊ-පවර් සමග ඕනෑම ගමනක්,ඕනෑම දුරක් ඕනෑම වෙලාවක ඕනැම විදිහකට හිතේ බයක් නැතිව සැනසිල්ලෙන් යන්න.කතා කරන්න අපිට.දින වෙන්කරගන්න අදම සතීෂ් - 077 490 0900 Happy Hybrid Darshana Auto motive මත්තේගොඩ පොලීසිය අසල.

Happy Hybrid අප සාර්ථකව පරිවර්තනය කල ගම්පහ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීතුමාගේ NISSAN LEAF HYBRID රථය.ඔබේත් ඕනෑම ධාවන මට...
23/08/2024

Happy Hybrid අප සාර්ථකව පරිවර්තනය කල ගම්පහ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීතුමාගේ NISSAN LEAF HYBRID රථය.ඔබේත් ඕනෑම ධාවන මට්ටමක පවතින ඔනෑම ලීෆ් රථයක් මග දිගේ කරදර නොවි රස්තියාදු නොවි හිතේ සතුටින් ඕන විදිහකටගමන් බිමන් යන්න.දැං Hybrid පරිවර්තනය මෙන්ම 100% pure e-Power පරිවර්තනය සිදුකරගන්න පුලුවන්.HYBRID සහ E-POWER පරිවර්තනය පිලිබද වැඩි විස්තර හෝ වාහන ඇතුල් කිරීමට දින ලබාගැණීමට කතාකරන්න දැංම සතීෂ් 077 490 0900 Happy Hybrid Darshana Auto motive

19/08/2024

Nissan Leaf e- Power

LEAF හිමි ඔබ දැනගතයුතුම ඔබේ ලීෆ් රතයට කලයුතුම සත්කාරය NISSAN e-POWER නව විද්‍යුත් පරිවර්තනය.අප විසින් ඔබගේ වාහනයට එකතුකර...
17/08/2024

LEAF හිමි ඔබ දැනගතයුතුම ඔබේ ලීෆ් රතයට කලයුතුම සත්කාරය
NISSAN e-POWER නව විද්‍යුත් පරිවර්තනය.අප විසින් ඔබගේ වාහනයට එකතුකරනු ලබන නව අධිබලති 40Kwh නව බැටරිය සහ 80kwh මෝටරය සමග ඇති සුවිශේෂි එකකයක් මගින් e - power නව පරිවර්තනය ආරෝපණයකින් තොරවම මෝටර් රතය ධාවනයේදීම බැටරිය ආරෝපනය ස්වයංක්‍රීයවම කරගනී. ගමනක් බිමනක් යන්න වුනාම රෑ එලිවෙනතුරු Charge කර කර ගමන් බිමන් සීමාකරගන්න වුනා නේද..?මග දිගේ චාර්ජින් පොට් හොය හොය රස්තියාදු වුනා නේද..?දැන් ඕන දුරක් ඕන ගමනක් ඕන විදිහට ඕන වෙලාවකට e-Power බලගන්වාගෙන බය නැතුව යන්න.ඔබේ වාහනයට ඉතා ඉහල වටිනාකමක් ලබාදෙන්න,කතා කරන්න අපිට දින වෙන්කරගන්න සතීෂ් 077 490 0900

WE BOOST YOUR EV EXPERIENCE Happy Hybrid Darshana Auto motive Contact And Book Now Mr Satheesh 077 490 0900
15/08/2024

WE BOOST YOUR EV EXPERIENCE
Happy Hybrid Darshana Auto motive
Contact And Book Now Mr Satheesh 077 490 0900

LEAF එක ස්මාර්ට් වෙන හැටි.තාමත් එලිවෙනකම් චාජ් කරනවද,ගමනක් යන්න වුනාම යන්න පුලුවන් දුරත් එක්ක ගමන් බිමන් කැන්සල් කරනවද.....
13/08/2024

LEAF එක ස්මාර්ට් වෙන හැටි.තාමත් එලිවෙනකම් චාජ් කරනවද,ගමනක් යන්න වුනාම යන්න පුලුවන් දුරත් එක්ක ගමන් බිමන් කැන්සල් කරනවද..?මගදිගේ තැන තැන චාජ් කරගන්න නැතුව චාටර්වුනාද....? ඔබගේ ඉලෙක්ට්‍රික් වාහනය බාහිර ආරෝපණයක් නැතිවම ඕනෙම ගමනක් ඕනේ දුරක් Electric ම යන්න.මේන්න ඒ සියල්ලට SMART විසඳුම...NISSAN E-POWER දැංම කතාකරන්න දින වෙන්කරගන්න ඉදිරියේදි Leaf E-POWER පරිවර්තනය හේතුවෙන් ලීෆ් රථ විශාල ලෙස මිලගනන් ඉහල යමින් ඇත.අදම කතාකරන්න.E - POWER පරිවර්තනය සදහා පෙර දින වෙන්කරවාගැනීම අනිවාර්ය වේ. කතාකරන්න 077 490 0900 Happy Hybrid Darshana Auto motive

LEAF හිමියන්ට ආරංචිය ඉතා සුභයි.එලිවෙනක්ම් චාජ් කරපු කාලෙට වගේම මගදිගේ රස්තියාදු වෙමින් චාජ් කරපු කාලෙට සමුදෙන්න.බාහිර ආර...
13/08/2024

LEAF හිමියන්ට ආරංචිය ඉතා සුභයි.එලිවෙනක්ම් චාජ් කරපු කාලෙට වගේම මගදිගේ රස්තියාදු වෙමින් චාජ් කරපු කාලෙට සමුදෙන්න.බාහිර ආරෝපණයකින් තොරව ඕනෙම දුරක් UNLIMITED කරගන්න.අප හදුන්වාදුන් E-POWER පරිවර්තනය නිසා ලීෆ් රථ වෙළඳ පොල ඉහල යමින් තිබේ.අඩු මුදලට ඔබේ වාහනය විකිණීමෙන් වළකින්න.කිලෝ මීටර් 1ක් සදහා වියදම රුපියල් 10/=කටත් වඩා අඩුයි.ඔබේ ඕනෙම තත්වයක ඕනෙම ලීෆ් රථයක් E-POWER කරගන්න -අගය වැඩිකරගන්න.
කලින් දින වෙන්කරගැණීම අනිවාර්යයි. 077 490 0900 Happy Hybrid Darshana Auto motive

Address

Maththegoda
Kottawa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94774900900

Website

Alerts

Be the first to know and let us send you an email when Happy Hybrid Darshana Auto motive posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Happy Hybrid Darshana Auto motive:

Share