Duminda Motor House

Call Directions

Duminda Motor House 🆈🅾🆄🆁 🅳🅰🆈
🆆🅸🅻🅻 🅲🅾🅼🅴
🅽🅴🆅🅴🆁 🅻🅾🆂🅴 🅷🅾🅿🅴 🚘❤️
(2)

19/10/2026

19/10/2026

19/10/2026
Modification" කිව්වම හිතන්නේ බාහිරින් Kit එකක් හයි කරලා Paint පාරක් දාන එක විතරයි  කියලා 😐​ඒත් ඇත්තම Modification කියන්න...
16/10/2026

Modification" කිව්වම හිතන්නේ බාහිරින් Kit එකක් හයි කරලා Paint පාරක් දාන එක විතරයි කියලා 😐

​ඒත් ඇත්තම Modification කියන්නේ වාහනයේ පෙනුම (Look),
ආරක්ෂාව (Safety), සහ ධාවන තත්ත්වය (Performance & Comfort) කියන සියලුම දේවල් එකට එකතු කරලා වෙනස් කරන එකටයි.

​අප ලබා දෙන සම්පූර්ණ Package එකේ විශේෂත්වය:

​Alloy Wheels & New Tyres: වාහනයට ප්‍රෞඩ පෙනුමක් වගේම පාරට හොඳ Grip එකක් සහ ආරක්ෂාවක් ලබා දෙනවා.
​Quality Paint Finish: පරණ පෙනුම සම්පූර්ණයෙන්ම නැති කරලා අලුත්ම වාහනයක Look එක දෙනවා.
​Wheel Alignment: අලුත් Tyres සහ Alloy Wheels දාලා විතරක් මදි, හරියට Alignment කළාම තමා Smooth ride එකකුත්, Tyres වල කල්පැවැත්මත් ලැබෙන්නේ.
​Tinted Glass: වාහනයට VIP Look එකක් වගේම ඇතුලට එන රස්නය පාලනය කරලා Comfort එක වැඩි කරනවා.

Address

Kottawa

Telephone

+94778189358

Website

Alerts

Be the first to know and let us send you an email when Duminda Motor House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category