27/08/2026
සිත සන්සුන් වන පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා! 🙏
සියලු සිත් කරුණාවෙන් හා මෛත්රියෙන් පිරී,
දහමින් ජීවිතය ආලෝකමත් වන,
සතුට, සාමය සහ සැනසීම පිරි
පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා!
පවිත්ර.lk අපගේ සුභ පැතුම්! 🌼🙏