28/10/2026
සුළි කුණාටුව රාත්‍රියේදී ප්‍රබල වෙයි කියලා කාලගුණයෙන් අනතුරු අඟවලා තියෙනවා 😢🌧️
ලංකාව පුරාම තද වැසි, තද සුළං එක්ක ලොකු ආපදා තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් කියලා කියනවා.
මේ වෙලාවේ අපි හැමෝම එකතු වෙලා එකම ප්‍රාර්ථනාවක් කරමු...
*මගේ රට ආරක්ෂා වේත්වා! 🙏*
අනතුරක් නැතුව හැමෝම පරිස්සමෙන් ඉන්න ලැබේවා. ගංවතුර, නායයෑම් තියෙන පැති වල අය ගොඩක් පරිස්සමෙන් ඉන්න.
ඔයා ඉන්න පැත්තේ දැන් වැස්ස කොහොමද? Comment එකක් දාගෙන යන්න.