Osaka Sahan International Traders - pvt Ltd

Osaka Sahan International Traders - pvt Ltd Importing and Distributing All Kind Of Vehicles, Heavy Machinery and Vehicle Spare Parts Car Dealership

🚗🇯🇵 Looking to import your dream vehicle from Japan?Whether you’re buying personally or for business, Osaka Sahan Intern...
15/10/2025

🚗🇯🇵 Looking to import your dream vehicle from Japan?
Whether you’re buying personally or for business, Osaka Sahan International Traders (Pvt) Ltd makes it simple, reliable, and affordable.
✅ 8+ years of trusted experience (Since 2017)
✅ Registered vehicle sales agency in Chiba Prefecture, Japan (since 2022)
✅ Proud member of JU Chiba, CAA Tokyo, and TAA Kanto Auction Houses
✅ Direct vehicle export to Sri Lanka at competitive prices
🌍 From Japan → To Your Doorstep 🚘
We handle everything for you with transparency and trust.
📞 Contact us today:
📱 Mr Shanaka – +94 71 231 0553
📱 Mr Sachith – +94 76 564 3313
🏢 B/36/05, Rambukkana Road, Kegalle
オオサカ・サハン・インターナショナル・トレーダーズ - Osaka Sahan International Traders Co., Ltd
⁨⁨+81-80-9065-4212⁩⁩
653-8, Kamiizumi Town, Wakaba Ward, Chiba City, Chiba Prefecture, Japan

👉 Your trusted partner in Japanese vehicle imports!

2025 Wagon R ZX - 9.2 Million LKRඅප ආයතන පිලිබදව ඔබ තැබු විශ්වාසය සුරකිමින් ඔබට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමට දැන් අපගේ ශ...
25/06/2025

2025 Wagon R ZX - 9.2 Million LKR

අප ආයතන පිලිබදව ඔබ තැබු විශ්වාසය සුරකිමින් ඔබට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමට දැන් අපගේ ශ්‍රී ලංකා කාර්‍යාලය විවෘත වී ඇත.

ජපානයේ සිට පුද්ගලිකව වාහනයක් ආනයනය කරන ඔබට මෙන්ම ව්‍යාපාරයක් ලෙස වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන ඔබ හට ඉතාමත් සාදාරණ මිල ගනන් යටතේ අපට ඔබ වෙත වාහන අපනයනය කල හැකි වේ.

අප ආයතන 2017 වසරේ සිට වසර 8 ක් පුරා ශ්‍රී ලංකාව වෙත වාහන අපනයන කරනු ලබන අතර 2022 වසරේ සිට ජපානයේ චිබා ප්‍රාන්තයේ ලියාපදිංචි වාහන විකිනීමේ නියෝජිත ආයතනයක් ලෙස ව්‍යාපාර කටයුතු සිදුකරන අතර JU Chiba, CAA Tokyo සහ TAA Kanto යන Auction House වල සමාජිකයෙක් ද වේ.

Osaka Sahan International Traders - pvt Ltd

Mr. Shanaka - +94 71 231 0553
Mr. Sachith - +94 76 564 3313
⁨⁨
B/36/05, Rambukkana Road, Kegalle

20/06/2025
20/06/2025
オオサカ・サハン・インターナショナル・トレーダーズ - Osaka Sahan International Traders Co., Ltd+81-80-9065-4212 653-8, Kamiizumi Town, Wakaba War...
04/02/2025

オオサカ・サハン・インターナショナル・トレーダーズ - Osaka Sahan International Traders Co., Ltd

+81-80-9065-4212

653-8, Kamiizumi Town, Wakaba Ward, Chiba City, Chiba Prefecture, Japan

17/12/2023

2023 / 12 / 17

කාරුණික දැනුම්දීමයි

දැනට අංක 909-910, කෝයා, සෝසා නගරය, චිබා ප්‍රාන්තය, ජපානය 289-2135, යන ස්තානයේ පවත්වාගෙන යන අප ආයතනය වන OSAKA SAHAN INTERNATIONAL TRADERS, 2024 වසරේ පෙබරවාරි පලමුවැනිදා සිට අංක 1080-20 තොමිතාචෝ, වකබාකු, චිබා නගරය, චිබා ප්‍රාන්තය, ජපානය 265-0041 යන ස්තානයේ සිට අපගේ සියලුම මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යනු ලබයි.

පාරිභෝගික ඔබට වඩාත් කාර්‍යක්ෂම සහ පහසු සේවාවක් ලබා දීම සදහා අප මෙම තීරණය ලබා ගෙන ඇත.

මේ පිලිබදව ඔබට යම්කිසි අපහසුතාවයක් ඇති වන්නේ නම් අප සමාගම එයට ඔබෙන් සමාව අයදිමු.

ස්තුතියි.

Notice

OSAKA SAHAN INTERNATIONAL TRADERS, currently located at No. 909-910, Koya, Sosa City, Chiba Prefecture, Japan 289-2135, from February 1st, 2024, We conduct all operations at No,1080-20 Tomitacho, Wakaba-Ku, Chiba City, Chiba Prefecture, Japan 265-0041.

We have taken this decision to provide customers with a more efficient and convenient service.

We apologize for any inconvenience this may cause you.

Thank you

知らせ

オオサカ サハン インターナショナル トレーダーズ
は、現在、〒289-2135 千葉県匝瑳市高野909-910番地にありますが、2024年2月1日より、全ての業務を千葉市若葉区富田町1080-20にて行います。 〒265-0041 千葉県。

お客様により効率的かつ便利なサービスを提供するため、この決定をさせていただきました。

ご不便をおかけして申し訳ございません。

ありがとうございます

📞 080-9065-4212
📠 043-3329-476
📧 [email protected]
🕸 WWW.SAHANTRADERS.COM
オオサカ・サハン・インターナショナル・トレーダーズ - Osaka Sahan International Traders Co., Ltd

16/10/2023

Address

B/36/5, Rambukkana Road, Randeniya
Kegalle
71014

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
20:30 - 18:30
Saturday 08:30 - 18:30
Sunday 08:30 - 18:30

Telephone

+94773355726

Alerts

Be the first to know and let us send you an email when Osaka Sahan International Traders - pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Osaka Sahan International Traders - pvt Ltd:

Share

Category