Isuru Motors

Isuru Motors Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isuru Motors, Motor Vehicle Company, kegalle, Kegalle.

25/02/2023

ඔන්න ඉතින් අද තමයි දවස ❤️

කෑගල්ලේ Ayodya Shiwangi අද රාත්‍රී 7.30 ට
දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් තරගාවලියේ
ගීත ගායනා කරනවා.

කෑගල්ලේ අපි හැමෝම Ayodya Shiwangi Mawaththa අපේ සහෝදරිය්ට ජයග්‍රහණය කරන්න හැකි උපරිම සහයෝගය ලබා දෙමු.

DDS (Space) අංක 2 යොදා 9900 ට හැකිතාක් SMS කරන්න 🙏

14/12/2022

අවසන් මොහොතේ 😂💪❤️

  එක ගන්නෙ කොහොමද?🤔Racing Licen එක ගත්තම Highcapcity පදින්න පුලුවන්ද?බයික් ගෙදර තියාගන්න පුලුවන්ද? Racing Licen එක නැත්ත...
02/12/2022

එක ගන්නෙ කොහොමද?🤔
Racing Licen එක ගත්තම Highcapcity පදින්න පුලුවන්ද?බයික් ගෙදර තියාගන්න පුලුවන්ද?

Racing Licen එක නැත්තම් competition license එක ගන්න පුලුවන් ලංකාවෙ එකම තැන තමයි Fedration Of Motorcycle Sports in Sri Lanaka (FMSSL) එකෙන් විතරමයි.. මේ license Card එක නිකුත් කිරීම සදහා බලය සහ අවසර ලත් එකම තැන FMSSL එක විතරමයි..
හරි අපි දැන් බලමු මේ license එක ගන්නෙ කොහොමද කියල

1. මේ license එක ගන්න ඔනි අය මුලින්ම medical එකක් ගන්න ඕනි.. මේ medical එක හැම තැනින්ම ගන්න බෑ.මේ medical එක නිකුත් කිරීම සදහා එකම අවසර ලත් අයතනය කිරිමන්ඩල මාවතේ තියෙන Asiri Surgical Hospitl PLC එක විතරමයි. සතියෙ දින පහෙන් එකක ඔයාලට මෙතෙන්ට ගිහින් පුලුවන් medical එක දවසින් ගන්න.කව්න්ටර් එකට රේසිං ලයිශන් මෙඩිකල් එක ගන්න ආව කිව්වම එයාල අදාල මෙඩිකල් එක දෙනව.මෙඩිකල් ගාස්තු විදියට රැ.10000 ක් ගන්නව.ඒක එතන කව්න්ටර් එකටම ගෙවන්න ඕනි.ඔයා මෙඩිකල් එක ගත්තම ආසිරි එකෙන්ම ඒ මෙඩිකල් එක FMSSL OFFICE එකට කූරියර් මාර්ගයෙන් යවනව.ඔයා medical එක ගන්න බස් එකේ හෝ කෝච්චියෙ යන කෙනෙක් නම් කොටුවෙන් බැහැල 103 Bus එකේ යන්න.හැමෝටම ලේසි වෙන්න hospital එකේ location එකයි hotline එකයි පහතින් දැම්මා. Asiri Surgical Hospital 0114 524 400. https://maps.app.goo.gl/VKgKR9huBWmpspGx6?g_st=iw

2. මෙඩිකල් එක අරන් ඉලගට ඔයාල අනන්ද රාජකරැනා මවතේ තියෙන FMSSL එකට සතියෙ දවසක office Time (9.30-3.00) කතා කරල Exam date එකක් දාගන්න ඕනි. (11) 269 8930 මේ number එකට කතා කරම එයාල අපිට දිනයක් දෙනව..පැය බාගෙක වගේ පොඩි mcq exam එකක් තමා ලියන්න තියෙන්නෙ.Exam එක ලියන අය 5000 ක diposit එකක් FMSSL එකට බදින්න ඕනි☺️ FMSSL OFFICE-92/8, ananda rajakaruna mawatha, Colombo 10 මරදාන station එකේ ඉදන් පයින් යන දුර 👀

3. Exam එක ලිව්වම ඔයාට FMSSL එකෙන් කතා කරල ඔයා exam එකත් pass medical එකත් ok කියල කිව්වම ඔයාට FMSSL එකට ගිහින් racing license එකට අදාල application එක fill කරල කරන්න.අනිවාරෙන් එදාට යද්දි ඔයාගෙ passport size ෆොටෝ කෑලි දෙකක් අරන් යන්න ඕනි.මොකද license එකට ඔයාගෙ ෆොටෝ එකක් දාන්න තියෙන නිසා.

4. ඉට පස්සෙ ඔයාගෙ license card එක FMSSL එකෙන් හදල ඉවර උනාම ඔයාට FMSSL එකෙන් ක්තා කරල කියනව. ඉට පස්සෙ ඔයාට තියෙන්නෙ license card එක ගිහින් ගන්න.. WWW.fmssl.lk
FMSSL Office (Mr. Herath)-(11) 269 8930
FMSSL Council member(Mr. milan niranja -0771347529
FMSSL LOCATION - 6°55'15.4"N 79°52'27.4"E
https://maps.app.goo.gl/KaGxgRLqQMHRADwU9?g_st=iw

02/12/2022

Chamara Pathiraja වැඩ්ඩේක්❤️🚀💪

02/12/2022

❤️🚀

19/08/2022

😔

Good morning🚀❤️🔥💪
19/08/2022

Good morning🚀❤️🔥💪

Address

Kegalle
Kegalle
7100

Telephone

+94741331180

Website

Alerts

Be the first to know and let us send you an email when Isuru Motors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share