Glass Doctor Windscreen Polishing & Glass Repairs

Glass Doctor Windscreen Polishing & Glass Repairs Sri Lanka's Most Trusted Automotive Glass Vision Care Specialist, Glass Doctor!

06/10/2025

Windscreen Polishing Moratuwa Katubedda by Glass Doctor 0772 651650
Rs 18.000/- 35,000/- Cars/Jeeps / Vans Polishing Scratches & Application of 12 month Lasting Scratches free Teflon Coating

06/10/2025

Windscreen Polishing Moratuwa Katubedda by Glass Doctor 0772 651650
Rs 18.000/- 35,000/- Cars/Jeeps / Vans Polishing Scratches & Application of 12 month Lasting Scratches free Teflon Coating

06/10/2025

Windscreen Polishing Moratuwa Katubedda by Glass Doctor 0772 651650
Rs 18.000/- 35,000/- Cars/Jeeps / Vans Polishing Scratches & Application of 12 month Lasting Scratches free Teflon Coating

Call now to connect with business.

15/07/2025

Toyata CHR windscreen polishing










09/07/2025

දැනට අපි වීදුරු 60000 ක් පොලිෂ් කලා, සියලු ප්‍රතිකාර පැය 2/3න් ! බොරු ඇඩ් වලට නොරැවටෙන්න! සාක්ෂි ඇසින් දුටු සහ දස දහස් ගානක් වාහන හිමියන් අනුමත කල අප පමණක් විශ්වාස කරන්න
හොර සර්විස් ජාවරම්කරුවෝ හෝම් සර්විස්, දියර කුප්පි ඇඩ් , විවිද පිරිස් ඔබව රවටාවි! පරිස්සමින්!
0772651650
වියදම 18000/35000/- වීදුරුවේ විශාලත්වය සහ සීරීම් ප්‍රමාණය මත. ( එක වරක් පොලිෂ් කලොත් වසර 10 /20 පවතී ), හැබැයි හැම වසරක් පාසා නැනෝ ආරක්ෂණ පටලයක් රු 5000/- දීලා දාගන්න ඕනි, එතකොට වීදුරුව සීරීම් සහ රසායනික හානි වලින් බේරෙනවා.
Credit Card ගන්නේ නැ. Online ට්‍රාන්ස්ෆර් පුළුවන්.

ලංකාවේ පැරණි වාහන, ඇතුළු බොහෝ වාහන වලට දාවනයට අදාල ෆිට්නෙස් නීථි නැති නිසා තාම පාරේ මෝටර්හිමියන් තම වාහන අවදානම් අරන් පදිනවා. වීදුරුවට ප්‍රතිකාර ගත්තේ නැත්තන් වෙන්නෙ,
1. වැසි දින අනතුරු වැඩි
2. රියදුරු අක්ෂි වල පීඩනය ආතතිය වැඩි
3. රාත්‍රී කාලයේ දාවනය හරිම වදයක්
4. අදිවේගී මාර්ග දාවනය අනතුරු ඇති කරයි.
5. මහ වැස්සට වාහනය නතර කරන්න වෙනවා, අදිවේගී මාර්ගේ නම් වැස්ස නතර වෙනකන් ඉන්න වෙනවා
6. වීදුරුව රත් වෙනවා වැඩි, කුහර, පැලීම් ඇති වෙනවා, ඉක්මනින් පුපුරා යනවා.

15/02/2025
19/12/2024

රැවටුනාද? මම ඉන්නකන් ඔයාලව රවට්ටන්නේ නැ! මේ වීදුරු දොස්තරගේ සහතිකයයි!

Address

197 , Bandaranayake Mawatha
Katubedda

Opening Hours

Monday 08:30 - 19:30
Tuesday 08:30 - 19:30
Wednesday 08:30 - 19:30
Thursday 08:30 - 19:30
Friday 08:30 - 19:30
Saturday 08:30 - 19:30
Sunday 08:30 - 19:30

Telephone

+94772651650

Alerts

Be the first to know and let us send you an email when Glass Doctor Windscreen Polishing & Glass Repairs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Glass Doctor Windscreen Polishing & Glass Repairs:

Share