29/08/2025
🔰වෙන් කර කර ඉන් දෙයක් නෑ ,අදම ඇවිත් අදම අරන් යන්න,🏃🏃 Amasha Traders, කටාන වෙතින්.
පළමු දෙදෙනාට සුවිශේෂී දීමනාවලට අමතරව විශේෂ ත්යාගයක්ද 🎁
හිමි වේ.එක් ඇපකරුවකු හොඳටම ඇති.
සීමිත යතුරුපැදි සංඛ්යාවක් පමණයි දැනට ඇත්තේ.💯
Amasha Traders-කටාන, අප වෙතින් වෙතින්ම ඔබගේ නවතම යතුරුපැදිය🔥
🏍️ 2025 Brand New Pulsar N160 Premium අදම මිලදී ගන්න.
ඒ වගේම....
Pulsar NS200, Pular N125, Bajaj CT100 ES, Discover 125 වෙන්කරවාගෙන, වාසි රැසක් අත්විදින්න.🎁
අසමසම නිමාව, සුවිශේෂි ධාවන හැකියාව ඇති- Pulsar N160 Premium✔️ සීමිත තොගයක්, සීමිත පිරිසකට.
මිල ගණන් වැඩිවෙනකම් බලන් ඉන්නේ නැතිව,වටින දේ කලින්ම ගන්න.වැඩි වාසියක් අත් විඳින්න.
විශේෂ දැනුවත් කිරීමයි. 📣📣📣
ඔබේ පරණ මෝටර් සයිකලයට උපරිම මිලක්ද අපි ලබාදෙනවා.👌
ඒ විතරක් නෙමේ....🌟🌟👇
අපෙන් මිලදී ගන්නා සෑම යතුරුපැදියක් සඳහාම, පහත දක්වා ඇති සුවිශේෂී දීමනා රැසක්🚀🚀🚀 හිමි වේ.
💥 සහතික කළ සේවා වාර 02
💥 SLS වයිසර් සහිත හෙල්මට් 1
💥 වටිනා Bike Cover
💥 අංක තහඩු රඳවන 02
💥 Keytag එකක්
💥 Tool kit එකක්
💥 රක්ෂණය(ලීසිං)
💥 ලියාපදිංචිය(ලීසිං)
ඇතුළු තවත් බොහෝ දෑ..🚀🚀🚀
සුවිශේෂී මිල ගණන් හා අනෙකුත් දීමනා ගැන දැනගන්න , අපට කතා කරන්න.
Amasha Traders-Katana හා අදම සම්බන්ධ වන්න.🤙
Call or Whatsapp
📞 075 35 43 710
📞 077 35 43 710
Fixed Line:
📞 031 22 410 29
---------------
❤🤝 විශේෂ දීමනා රැසක් සමගින්,මාසෙන් මාසෙ ටික ටික ගෙවන්න (අඩුම වාරික යටතේ)
මිලදී ගන්නා ඔබට, ලීසිං කර ලබා ගැනීමේදී රු.60,000ක විශේෂ වට්ටමක්.(N 125, NS 200, CT 100 ES සඳහා). Bajaj Discover 125 හා Pulsar N 160 සඳහා Rs 40,000/= 🔥 Discount එකක් 👌👌
-----------------
Pulsar N160 - Features
✳️Color: Brooklyn Black
✳️Higher Tractive Effort
✳️Dual Channel ABS Breaking
✳️Mono shock suspension
✳️LED Head Lamp
✳️14.65 NM Torque
✳️Oil Cooled DTS-i Engine
✳️USB mobile charging port
✳️Riding Ergonomics
✳️Exhaust close to center of gravity
✳️Mobile notification alerts
✳️Accept & Reject Calls
✳️Advanced Digital Meter
---------------
Pulsar N125 සුවිශේෂී ලක්ෂණ:
🔰Connected Digital Console
🔰Adjustable Mono Suspension
🔰LED Head Lamp
🔰Aerodynamic Floting Pannel
🔰Class Leading 12PS Power Fastest 0 to 60 kmh in Segment
----------------
Brand New Bajaj CT 100 හා Brand New Bajaj. Discover 125 යතුරුපැදි
වලට අදාල ...
Other Benefits & Features:
🔴30000km හෝ වසර 02ක වගකීම
🔴 ඉලෙක්ට්රික් ස්ටාර්ට්⚡
🔴 ඉන්ධන මාපකය🎚
🔴 USB චාර්ජින්📲
🔴 ඇලෝයි වීල්ස්🛞
🔴 අවම නඩත්තු වියදම🫰💵
-----------------
අපගේ කාර්යක්ෂම සේවාව යටතේ, අවම කාලයකදී, යතුරුපැදිය ඔබේ අතට.🔥🔥🔥
2025 Brand New Bajaj CT 100 Es - පෙට්රල් ලීටරයකින් 80Km වැඩිදුරක් ධාවනය කළ හැකි නිසා, ඔබේ තෙලුත් ඉතුරුයි, මුදලුත් ඉතුරුයි.👌
🔴 ඔබ පාවිච්චි කර නැවත අලෙවි කිරීමේදී වැඩිම ඉල්ලුමක් ඇති බජාජ් යතුරුපැදි මිලට ගැනීමට දෙපාරක් හිතන්න එපා. 🔴
පැමිණීමට පෙර හැඳුනුම්පත් පරික්ෂාකිරීමෙන් ආ සැනින් රැගෙන යා හැක. තමන් කැමතිම අංකය ලබා ගැනීමට රජයේ ගාස්තු ගෙවා ලබාගත හැක.
🛵පාවිච්චි කරන යතුරුපැදිය අපට භාරදී අලුත්ම අලුත් යතුරුපැදියක් අරන් යන්න,යතුරුපැදියේ Photos වට්ස් අප් කරන්න (වෙනත් දිස්ත්රික්ක වල අයට ද ලබාගත හැක)
💥වැඩිවන පෙට්රල් වියදමට හොඳම විසඳුම.💥පරණ යතුරුපැදි මිලට ගෙන මුදල් සහ ඔබගේ වටිනා කාලය නාස්ති කරගන්න එපා.
අපගේ සුවිශේෂී සේවාව....
✨ රස්තියාදුවකින් තොරව අවම ලියකියවිලි යටතේ ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව📃🖊
✨ එවලේම යතුරුපැදිය රැගෙන යාමේ හැකියාව
✨ ඔබගේ පරණ යතුරුපැදිය(ඕනෑම වර්ගයක) අපට ලබා දී Brand new Bajaj CT-100ES යතුරුපැදියක් හෝ Discover 125 යතුරුපැදියක් ලබා ගැනීමේ හැකියාවද ඇත
✴කොන්දේසි සහිතයි✴
Tags:
# pulsar125