12/05/2026
🚨 රැකියා අවස්ථාවක්! 🚨
නිර්මල ටයර් හවුස් ආයතයට
කලමනාකරු තනතුර සඳහා තරුණයන් අවශ්‍යයි
📍 ස්ථාන: ගලගෙදර/හෑදෙනිය/මාවතගම
👥 වයස: 18 – 35
🎓 අධ්‍යාපනය: සාමාන්‍ය පෙළ සමත්
💻 පරිගණක දැනුම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ
✅ ආකර්ෂණීය වැටුප් පැකේජය
✅ හිතකාමී වැඩ පරිසරය
📞 අමතන්න දැන්ම: 071 615 2074
නිර්මල ටයර් හවුස්