20/06/2025
සී/ස ස්ටැෆර්ඩ් මෝටර්ස් පුද්ගලික සමාගම සහ ගජනායක ඔටෝ කෙයාර් සමගින් නොමිලේ පවත්වනු ලැබූ ඉන්ධන කාර්යක්ෂමතාවය මැනීම සහ තත්ත්ව පරීක්ෂණ වැඩසටහන 2025 ජුනි මස 19 දින ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත්විනි.
එහිදී අප වෙතින් HONDA ජෙනුයින් අමතර කොටස් සහ ඔයිල් මිලදී ගත් අපගේ වටිනා පාරිභෝගික මහත්ම මහත්මීන් හට සුවිශේෂී වට්ටම් සහ විශේෂ ත්‍යාග ද පිරිනැමිණි.
මෙම අවස්ථාව සදහා සහභාගී වූ සැමට ගෞරවනීය ස්තුතිය පුද කර සිටින අතර සී/ස ස්ටැෆර්ඩ් මෝටර්ස් පුද්ගලික සමාගම නියෝජනය කරමින් මේ සදහා සහභාගී වූ වීරසුමන පුෂ්පකුමාර මයා, ජයන්ත ජයරත්න මයා, මධුශංක වකුනාගොඩ මයා සහ ලහිරු මධුශංක මයා හට විශේෂ ස්තුතිය ද පුදකර සිටිමු.
එමෙන්ම අපගේ ගජනායක ඔටෝ කෙයාර් සේවා මධ්‍යස්ථානයේ දිරිමත් සහෝදර සහෝදරියන් හට ද විශේෂ ස්තුතිය පුද කර සිටිමු.
__________________________________________________________________
(ස්ටැෆර්ඩ් මෝටර් සමාගමේ බලයලත් සේවා සහ අමතර කොටස් අලෙවි නියෝජිත)
ගජනායක ඔටෝ කෙයාර් - ගාලු පාර, තල් අරඹ, කඹුරුගමුව
071 8 968 069 / 041 22 21 486
- සියලුම HONDA ජෙනුයින් අමතර කොටස්
- ෆුල් සර්විස් / ෆ්‍රී සර්විස් / බොඩි වොශ්
- රක්ෂණ ඇස්තමේන්තු
- සියලුම අලුත් වැඩියාවන් සහ එන්ජින් රෙපෙයාර්
Honda Sri Lanka Gajanayaka Motors