Electric Scooter

Electric Scooter Excellent services & sales in Sri Lankan No 01 E-Bike

   🎉🎉November - 2024අපට විශ්වාස කළ ඔබට ස්තූතියි.... 🥳🥳🥳🎉NWOW E BIKE JAELA 🛵🛵🛵🛵⚡ අඩු වියදමින් වැඩි දුරක් ගමන් කරන්න – විද...
22/11/2024

🎉🎉
November - 2024
අපට විශ්වාස කළ ඔබට ස්තූතියි.... 🥳🥳🥳🎉
NWOW E BIKE JAELA 🛵🛵🛵🛵

⚡ අඩු වියදමින් වැඩි දුරක් ගමන් කරන්න – විදුලි බලයෙන් ක්‍රියා කරන, පරිසර හිතකාමී E-Bike දැන් ඔබේම කරගන්න.
💸 පහසු ගෙවීම් පහසුකම් – අපගේ විශේෂිත ගෙවීම් ක්‍රම යටතේ ඔබේ සිහිනය සැබෑ කරන්න.
🛠️ අමතර කොටස් සහ සේවා වගකීම් – ඔබේ දුෂ්කරතා සදහා විශ්වාසනීය සහාය.
🌿 පරිසරයට ආදරය කරන්න – දුම්රහිත සහ ශබ්ද රහිත ගමනක් යන්න 🥰🥳

📞 අමතන්න:
0716218541

📍 අපේ ලිපිනය:
18/X, ඇලෙක්සැන්ඩ්‍රා වත්ත, ඒකල, ජා-ඇල








22/11/2024

🎉 NWOW ආයතනයේ 10 වන සංවත්සරය වෙනුවෙන් අපෙන් ඔබට විශේෂ වාසි ගොඩක්! 🎉

🔥🔥 විශාල වට්ටම් හා තෑගි සමඟ BIG PROMO එකක්! 🔥🔥

📞 විස්තර සඳහා අමතන්න - [071 6218541]

°°°°°MODEL GB2°°°°°

Battery : 48V12AH (Lead Acid)
Power : 400W
Speed : 35-40Kmh
Range : 40Km

Price - 258000.00
DISCOUNT price : 230000.00
Discount : 28000.00

INSTALLMENT PLANS

🟢 Down payment : 70000.00

🟡 ️3 months - 56667.00
(Discount 18000.00 + No interest)

🟡 6 Months - 30000.00
( Discount 8000.00 + No interest )

🟡 12 Months - 15667.00
(No interest )

🟡 18 Months - 13683.00
(Less last 2 Monthly payment )

🟡 24 Months - 10967.00
(Less last 2 Monthly payment )

💎 අපගේ විශේෂ වාසි:

✅ පොලී රහිත ගෙවීමේ ක්‍රම!
✅ සෑම මිලදී ගැනීමක් සමඟම විශේෂ තෑගි 🎁

--

විකිණිමෙන් පසු නොමිලේ සේවාවන්:

1. ජීවිත කාලය පුරාවටම නොමිලේ සේවාව.

2. නොමිලේ බෙදා හැරිම

3. දිගු කාලීන වගකීම්:

මෝටරය: අවුරුදු 3යි.

චාජරය/කන්ට්‍රෝලරය: අවුරුදු 2යි.

බැටරි:

* Lead Acid – අවුරුදු 1යි.

* Lithium – අවුරුදු 2යි.

4. සියලුම අමතර කොටස් අපෙන්ම ලබාගත හැක.

5. නොමිලේ පුහුණු වැඩසටහන්.

6. ඔබට ලඟම ශාඛාවෙන් නොමිලේ ගෙදරටම සේවාව ලබාදීම.

---

මෙම විශේෂ අවස්ථාවට එක්වීමට දැන්ම අමතන්න - [0716217541]
මෙම වාසිය ඔබටමයි

🎉 දසවන සංවත්සරය වෙනුවෙන් NWOW අපෙන් ඔබට වාසි ගොඩයි....🎉🎉️【0】【7】【1】【6】【2】【1】【8】【5】【4】【1】 💥💥BIG PROMO💥💥  😍 FREE GIFT 😍මේම ...
22/11/2024

🎉 දසවන සංවත්සරය වෙනුවෙන් NWOW අපෙන් ඔබට වාසි ගොඩයි....🎉🎉️

【0】【7】【1】【6】【2】【1】【8】【5】【4】【1】

💥💥BIG PROMO💥💥

😍 FREE GIFT 😍

මේම විශේෂ අවස්ථාව මග නොහැරගන්න 💎

✅ අත්පිට මිලදි ගැනිමෙදි 48000/= ක වට්ටම්
✅ පොලියක් නැතුවම ගෙවා ගෙන යාමේ හැකියාව
✅ සෑම මිලදි ගැනිමකදිම විශේෂ තෑගි🎁
....මාස 3ක පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමේදී වාරිකයක පොලී රහිතව සහ වට්ටම්....
....මාස 6 ක පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමේදී වාරිකයක පොලී රහිතව සහ වට්ටම්....
....මාස 12ක පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමේදී පවා පොලියක් නැත....
....මාස 18ක පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමේදී, වාරික දෙකක් වට්ටම් ලෙස අඩු කෙරේ...
....මාස 24ක පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමේදී,වාරික දෙකක් අඩු කෙරේ...

🔴විකිණිමෙන් පසු සේවාව

1.ජීවිත කාලය පුරාවටම සේවාව නොමිලේ
2.නොමි⁣ලේ බෙදා හැරිම
3.දිගු කාලින වගකිම
මෝටරය අවුරුදු තුනයි
චාජරය/ ⁣කන්ට්‍රෝරලය අවුරුදු දෙකයි
බැටරි - lead acid : අවුරුදු එකයි
Lithium : අවුරුදු දෙකයි
4. සියලුම අමතර කොටස් අපෙන්ම ලබා ගත හැක
5.නොමිලේ පුහුණුව
6.ළඟම ශාඛාවෙන් නොමිලේ ගෙදරට පැමිණ සේවාව ලබා දිම

For more details- 0716218541

20/11/2024

🎉 NWOW ආයතනයේ 10 වන සංවත්සරය වෙනුවෙන් අපෙන් ඔබට විශේෂ වාසි ගොඩක්! 🎉

🔥🔥 විශාල වට්ටම් හා තෑගි සමඟ BIG PROMO එකක්! 🔥🔥

📞 විස්තර සඳහා අමතන්න - [071 6218541]

°°°°°MODEL TK10°°°°°

Battery : 60V20AH (Lead Acid)
Power : 800W
Speed : 45-50Kmh
Range : 60Km

Price - 368000.00
DISCOUNT price : 320000.00
Discount : 48000.00

INSTALLMENT PLANS

🟢 Down payment : 100000.00

🟡 ️3 months - 80000.00
(Discount 28000.00 + No interest)

🟡 6 Months - 41667.00
( Discount 18000.00 + No interest )

🟡 12 Months - 22334.00
(No interest )

🟡 18 Months - 19505.00
(Less last 2 Monthly payment )

🟡 24 Months - 15634.00
(Less last 2 Monthly payment )

💎 අපගේ විශේෂ වාසි:

✅ පොලී රහිත ගෙවීමේ ක්‍රම!
✅ සෑම මිලදී ගැනීමක් සමඟම විශේෂ තෑගි 🎁

--

විකිණිමෙන් පසු නොමිලේ සේවාවන්:

1. ජීවිත කාලය පුරාවටම නොමිලේ සේවාව.

2. නොමිලේ බෙදා හැරිම

3. දිගු කාලීන වගකීම්:

මෝටරය: අවුරුදු 3යි.

චාජරය/කන්ට්‍රෝලරය: අවුරුදු 2යි.

බැටරි:

* Lead Acid – අවුරුදු 1යි.

* Lithium – අවුරුදු 2යි.

4. සියලුම අමතර කොටස් අපෙන්ම ලබාගත හැක.

5. නොමිලේ පුහුණු වැඩසටහන්.

6. ඔබට ලඟම ශාඛාවෙන් නොමිලේ ගෙදරටම සේවාව ලබාදීම.

---

මෙම විශේෂ අවස්ථාවට එක්වීමට දැන්ම අමතන්න - [0716217541]
මෙම වාසිය ඔබටමයි

19/11/2024

🎉️🎁🎁🎁 𝖭𝖶𝖮𝖶 10𝗍𝗁 𝖠𝗇𝗇𝗂𝗏𝖾𝗋𝗌𝖺𝗋𝗒 🎉️🎉️🎉️🎉️

💐3️⃣8️⃣0️⃣0️⃣0️⃣ 𝘿𝙞𝙨𝙘𝙤𝙪𝙣𝙩🎉💐

Model *SE*💞

💐🎉විශාලතම E-Bike වට්ටම අතපසු නොකරන්න!

ශ්‍රී ලංකාවේ NWOW E-BIKE හි 10 වන සංවත්සරය වෙනුවෙන් . 🎊🎊

🎈අඩුම මිලට ᑎᗯOᗯ E-ᗷIKE එකක් ලබා ගැනීමට අපි ඔබට ආරාධනා කරමු.

⭕️සියලු මාදිලි සඳහා විශාල වට්ටම් රු. 3️⃣8️⃣0️⃣0️⃣0️⃣

🤩 *අවම ලිය කියවිලි සහිතයි*

✅මුදල් සහ වාරික වට්ටමක් සහිතව ලබා ගත හැක.

📌ජීවිත කාලය නොමිලේ සේවාව සහ අලුත්වැඩියාව

📌දිගු කාලීන වගකීමක්

📌සියලුම අමතර කොටස් තිබේ නොමිලේ බෙදා හැරීම (කි.මී. 20ක් ඇතුළත)

📍ඔබගේ ළඟම ඇති අපගේ ශඛාවට පැමිණ වෙනස වටහා ගන්න

🔥Good news!🔥Don't miss out on the

✅Cash & instalments are available at a discount.

📌Lifetime free service&repair
📌Long Term warranty
📌All spare parts available

𝘽𝙖𝙩𝙩𝙚𝙧𝙮 : 60𝙫20𝙖𝙝 ( lead - acid)
𝙋𝙤𝙬𝙚𝙧 : 800𝙬
𝙍𝙖𝙣𝙜𝙚 : 60𝙠𝙢
𝙎𝙥𝙚𝙚𝙙 : 50𝙆𝙢/𝙝

💧𝙋𝙍𝙄𝘾𝙀 - 𝙍𝙨.378,000/=
🍁 𝘾𝙖𝙨𝙝 𝙥𝙧𝙞𝙘𝙚 - 340000/=
💧𝘿𝙊𝙒𝙉 𝙋𝘼𝙔𝙈𝙀𝙉𝙏 -100,000/=

☑️☑️RATES ✔️✔️
🍁12 month (no interest )
🍁18 month( 2 mp free )
🍁24 month ( 2 mp free)

🤩 *අවම ලිය කියවිලි සහිතයි*

🔥Good news!🔥Don't miss out on the biggest E-Bike discount of the year!🏃🏾‍♂️‍➡️🏃🏽‍♀️‍➡️

🎉🎉Just in time for NWOW E-BIKE's 10th Anniversary in Sri Lanka.

🎊🎊We sincerely invite you to have a NWOW E-BIKE at the lowest price.

⭕️Huge discounts on all models up to Rs. 3️⃣8️⃣0️⃣0️⃣0️⃣❗️

✅Cash & instalments are available at a discount.

💐🎈Free delivery(within 20km)

📍Contact -

🛵: 071 621 8541

🎉 Welcome to NWOW International! 🎉Celebrating 10 incredible years in Sri Lanka, we’re lighting up this festive season wi...
17/11/2024

🎉 Welcome to NWOW International! 🎉

Celebrating 10 incredible years in Sri Lanka, we’re lighting up this festive season with unmatched offers just for you!

💥 Unbeatable Discounts:

Buy your e-bike in full cash and save up to Rs. 48,000!
Prefer installment plans?
Pay over 12 months with ZERO interest!

Or choose our 18-24 month plan and skip the last two months!
Limited-time deals

Save Rs. 28,000 on our 3-month plan.

Save Rs. 18,000 on our 6-month plan.

🚴‍♂️ Extra Special Rewards:

Buying two units or a returning customer?
FREE registration on your purchase!
With every bike,
enjoy a gift bag including an umbrella, helmet, raincoat, sunshade roof,
handlebar lock, and canvas bag.

🔧 Exclusive After-Service Care:
Lifetime free service! No labor charges—EVER!
🏠 Home and road service: If your bike doesn’t start, call us—we’ll come to you!
⚙️ Need spare parts? We’ve got you covered!
✅ #1 in after-service care!

📍 Our branches:
No.18/X,Alexandra watta,ekala,ja ela

📲 contact :
0716218541

🎁 This offer is available at all branches—don’t miss out!

Start your new year on the right track—
NWOW International, where your journey starts with us! 🚀

   🎉🎉November - 2024අපට විශ්වාස කළ ඔබට ස්තූතියි.... 🥳🥳🥳🎉NWOW E BIKE JAELA 🛵🛵🛵🛵⚡ අඩු වියදමින් වැඩි දුරක් ගමන් කරන්න – විද...
17/11/2024

🎉🎉
November - 2024
අපට විශ්වාස කළ ඔබට ස්තූතියි.... 🥳🥳🥳🎉
NWOW E BIKE JAELA 🛵🛵🛵🛵

⚡ අඩු වියදමින් වැඩි දුරක් ගමන් කරන්න – විදුලි බලයෙන් ක්‍රියා කරන, පරිසර හිතකාමී E-Bike දැන් ඔබේම කරගන්න.
💸 පහසු ගෙවීම් පහසුකම් – අපගේ විශේෂිත ගෙවීම් ක්‍රම යටතේ ඔබේ සිහිනය සැබෑ කරන්න.
🛠️ අමතර කොටස් සහ සේවා වගකීම් – ඔබේ දුෂ්කරතා සදහා විශ්වාසනීය සහාය.
🌿 පරිසරයට ආදරය කරන්න – දුම්රහිත සහ ශබ්ද රහිත ගමනක් යන්න ❤️

📞 අමතන්න:
0112243200
0743917919

📍 අපේ ලිපිනය:
18/X, ඇලෙක්සැන්ඩ්‍රා වත්ත, ඒකල, ජා-ඇල








"10 years is a long time, but we hope you'll be spending many more years with us "Celebrating the 10 years anniversary w...
16/11/2024

"10 years is a long time, but we hope you'll be spending many more years with us "

Celebrating the 10 years anniversary we ready to give more discounts and gifts for you🤩🔥

NWOW E- BIKE
No.18/X,Alexandra watta,Ekala,Ja ela
0716218541

NWOW NEW EDITION 🎉️🎉️🎉️°°°°°Model : GB2 °°°°°°Battery ; 48V 12Ah ( Lead - acid battery )Power : 400WRange : 40kmSpeed ; ...
07/11/2024

NWOW NEW EDITION 🎉️🎉️🎉️

°°°°°Model : GB2 °°°°°°

Battery ; 48V 12Ah ( Lead - acid battery )
Power : 400W
Range : 40km
Speed ; 35kmh

Warranty :
Battery 1 years
Dynamo 3 years
Controller : 2years
Charger ; 2 years

🔆 වගකිමක් ඇතුව electric bike එකක් ගන්න හොයන ඔයා එන්න ඕනම තැන NWOW E BIKE - JAELA.....😍😍😍

🔆 පෙට්‍රල් වියදම ඉතුරු කරගෙන ඔබගේ කාර්ය පහසු කරගන්න

🔆 අමතර කොටස් අපෙන්ම ලබා ගත හැකිය

🔆 ගෙවන්න ගත්තත් දවසින් ඔබට යතුරු පැදිය ගෙදර ගෙන යා හැකිය

🔊 වැඩි විස්තර සඳහා....

📲 ⓿➐➊➏➋➊➑➎➍➊ - Sasini

ඉතිං ප්‍රමාද නොවන්න ඔබත් අදම පැමිණ ඔබගේ ගමන් වියදම අඩු කරගන්න.......🤗🤗🤗🤗🤗

ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න හොයනවාද ? 🤔🤔දුවට, පුතාට වැඩට යන්න....බාබාව පන්ති එක්කන් යන්න / පාසල් එක්කන් යන්න ඔයාට ගමනක්...
04/11/2024

ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න හොයනවාද ? 🤔🤔

දුවට, පුතාට වැඩට යන්න....

බාබාව පන්ති එක්කන් යන්න / පාසල් එක්කන් යන්න

ඔයාට ගමනක් බිමනක් යන්න...

ඉතිං මේ හැමදේම පහසුවෙන් , අඩු වියදමකින් කරගන්න කැමති ඔයාට තමා මේ කදිම අවස්ථාව 😍😍😍😍

අප ආයතනයට දස වසරක් සපිරිම නිමිත්තෙන් විශේෂ වට්ටම් යටතේ ඔබට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් ගෙදර ගෙන යා හැකිය.. 🎉️🎉️🎉️🎉️🎉️

අනෙකුත් ආයතන අතරින් අප ආයතනය වි⁣⁣⁣⁣ශේෂ වන්නේ ඇයි දන්වාද..???? 😌

🖍️ නොකඩවා ලංකාවේ සිටින එකම ඉලෙක්ට්‍රික් බයිසිකල් ආයතනය NWOW

🖍️ අමතර කොටස් අපෙන්ම ලබාගත හැකිය....

🖍️ අවම ලියකියවිලි සහිතව දවසින් යතුරු පැදිය ගෙදර ගෙන යා හැකිය

🖍️ දිගු කාලීන වගකිම

🖍️ ජීවිත කාලය පුරාවටම සේවාව නොමිලේ

➕ warranty

* Battery 1 year ( lead - acid)
* Battery 2 years ( lithiyam )
* Dynamo 3 years
* Controller /charger 2 years

ඉතිං තවමත් හිතනවාද එන්න අප ආයතනයට ඔබටම තේරුම් ගත හැකිවෙවි.....

📌️ No.18/X, Alexandra watta ,Ekla,Jaela

📲 0716218541

Address

Ja-Ela
11350

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Electric Scooter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share