20/09/2026
🚗🔧 හයිබ්රිඩ් වාහනයේ Repair එකට විශ්වාසවන්ත තැනක් හොයනවද?
The Hybrid Care – Ingiriya වෙතින් ඔබේ Hybrid & Petrol වාහනයට Professional Service & Repair එකක් ලබාගන්න. 💚
🔧 අපගේ සේවාවන්:
✅ Hybrid & Petrol Vehicle Repairs
✅ Engine Repairs
✅ ABS & Electrical Repairs
✅ Hybrid Battery Service
✅ Sensors & Diagnostics
✅ Full Vehicle Inspection
✅ Oil & Filter Changing
✅ Suspension Repairs
✅ Full Tune-Up & Maintenance
🎁 Major Repairs සඳහා FREE Vehicle Scanning Check
🏆 වසර 15කට වැඩි පළපුරුද්ද
💰 සාධාරණ මිල ගණන්
🛡️ Repairs සඳහා Warranty
📍 Ingiriya
📞 076 340 0220
👉 ඔබේ වාහනය අපට භාර දෙන්න — විශ්වාසයෙන් Drive කරන්න! 🚘💚
#ඉංගිරිය #හොරණ