CTV Entertainment

CTV Entertainment All kind vehicle exchange and sales

සුබම සුබ වේවා.. 2026Well Come to new year 2026.
01/01/2026

සුබම සුබ වේවා.. 2026
Well Come to new year 2026.

28/12/2025
🙏🙏
26/12/2025

🙏🙏

සුබ නත්තලක් වේවා... !!!
25/12/2025

සුබ නත්තලක් වේවා... !!!

කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කාලගුණ  විපර්යාසයන් වාර්තා කරන්නෙ දිනකට තුන් වතාවක්...මාස ගානක් ඉදිරියට වාර්තා සපයන්න...
03/12/2025

කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කාලගුණ විපර්යාසයන් වාර්තා කරන්නෙ දිනකට තුන් වතාවක්...

මාස ගානක් ඉදිරියට වාර්තා සපයන්න අපහසුයි..

ඒ නිසා සිදුවී ඇති කණගාටුදායක ස්වාභාවික විපත කල්තියාම හදුනාගැනීමට හැකියාවක් නෑ...

කෙසේ වෙතත් ඇති වූ විපතින් ජීවිතය අහිමු වුනු, අවතැන් වුනු සහ පීඩා විදින සියලුම ජනතාව සහ ජීවිත අහිමු වුනු නාවුක, ගුවන් හමුදා සොහොයුරන්ට CTV Entertainment ආයතනයේ කණගාටු පුද කරමි.. 💔😢

නැවතත් අප මාතෲ භූමියට මෙවන් විපතක් නොවේවායි අප සියලුම දෙනාගේම පැතුම සහ බලාපොරොත්තුවයි.. 🙏🙏🙏

ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ සියලුම සිවිල් සංවිධානය ඇති වූ තත්වය හමුවේ උදව් උපකාර කල සියලුම දෙනාහට බොහොම ස්තූතියි පිං 🙏
ඒ අය අතරින් මතක් වූ නම් කිහිපක් 4X4 ටීම් එක, ජෙට්ස්කී කණ්ඩායම, දකුණේ දීවර ප්‍රජාව තම වියදමින් බෝට්ටු පවා රැගෙන විත් කල උපකාර සහ තවමත් ආදාර එකතු කරමින් ජන ජීවිත නගා සිටුවීමට පොරබදින සියලුම ජනතාවට ස්තූතියි පිං 🙏🙏

යලිත් ජාතියක් ලෙස නැගී සිටිමු එක්ව අත්වැල් බැදගෙන.. 🏆️🎉️

මිලියන ,බිලියන, කෝටි ගනන් කියනකොට අම්මපා ඇහෙන්නෙම අර හොරු ටික හොරා කාපු ගනන් මිසක් ඔන්න එහෙම නැතුව  ඇහුන කාලෙකට පස්සෙ. ය...
30/03/2025

මිලියන ,බිලියන, කෝටි ගනන් කියනකොට අම්මපා ඇහෙන්නෙම අර හොරු ටික හොරා කාපු ගනන් මිසක් ඔන්න එහෙම නැතුව ඇහුන කාලෙකට පස්සෙ.

යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 10 යි.

මිලියන 10 (10,000,000) ක් කියන්නේ,
ලක්ෂ 100 ක්. ඒ කියන්නේ කෝටියක්.

විව්ස් බිලියන 4.15 යි.

බිලියන 4.15 (4,150,000,000) ක් කියන්නේ,
ලක්ෂ 41,500 ක්.
කෝටි 415 ක්.

ඉතින් මේවා ආඩම්බර වෙන්න ඕනේ ලොකු ගණන් තමයි.මොකද මනුස්සයෙක් දුක් මහන්සියෙන් ලබා ගත්තු දේවල් මේව.

Wild Cookbook සුපිරියි මලයා 😍...

~ උපුටාගත්තේ මූනු පොතෙන් ඒත් ටිකක් වෙනසක් කරා මට කියන්න ඕනෙ උන දේත් සමග

CTV

Celebrating my 9th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
03/03/2025

Celebrating my 9th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

ඒකතු වෙන්න සී ටීවී පිටුවත් එක්ක..
04/01/2025

ඒකතු වෙන්න සී ටීවී පිටුවත් එක්ක..

Muthiah Muralidaran ❤️⭕ Happy birthday to the King of Spin : Muttiah Muralitharan__________________________ 🏏🇱🇰🔥 ටෙස්ට් ...
17/04/2024

Muthiah Muralidaran ❤️

⭕ Happy birthday to the King of Spin : Muttiah Muralitharan__________________________ 🏏🇱🇰

🔥 ටෙස්ට් සහ එක්දින පිටියේ ලොව වැඩිම කඩුලු ලාභියා වෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 1347 ක් ,

🔥 ටෙස්ට් කඩුලු 350,400,450, 500,550 ,600,650,700,750,800 සීමාවට අඩුම තරඟ සංඛ්‍යාවකින් ලඟා වු පන්දු යවන්නා ,

🔥 ටෙස්ට් පිටියේ වැඩිම වතාවක් තරඟාවලියේ වීරයා සම්මානය දිනූ ක්‍රීඩකයා (11)

🔥 සිය මව්රට තුල දී වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලු ක්‍රීඩකයා , ( කඩුලු 493 ක් )

🔥 අයි.සී.සී ක්‍රීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වු පලමු ශ්‍රි ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ( Icc hall of fame )

🔥 මීට අමතරව තවත් නොමැකෙන වාර්තා රැසක් සමඟින් ලොව බිහි වු දඟ පන්දු යවන්නා ලෙස ලක් මාතාවට ඉමහත් ක්‍රීර්තීයක් අත් කර දුන් ,

මුත්තයියා මුරලිදරන් ,ඔබට සුබ උපන්දිනයක් වේවා...❤️

❤️🔥

📷/ ICC

©️ Follow & Like - 𝙲𝚃𝚅 🥰

01/08/2023

ප්‍රවීණ මාධ්‍යවේදී, හඬකැවීම් ශිල්පී සහ රංගන ශිල්පී
ලාල් සරත් කුමාර මහතාණෙනි,
ඔබට සුබ ගමන්..!

Photo Credit : Dayan Witharana

Address

Galle Road, Kaluthara
Horana

Telephone

0772658730

Website

Alerts

Be the first to know and let us send you an email when CTV Entertainment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share