කාර් සේල් at FB.LK

කාර් සේල් at FB.LK මුහුණු පොතේ ඔබගේ වාහන සිහින වෙනුවෙන් ?

21/05/2024
14/04/2024
19/03/2024

විකුණන්න තියෙන සිංගල් කැබ් මොනවද තියෙන්නේ?

10/11/2023

තමන් ලග විකිණීමට තෙබෙන හොද තත්වයේ වාහන වල අමතරකොටස් අප හිතවතුන් හර සාධාරණ මිලකට විකුණා ගැනීම සදහා අප මේ පේජ් එක හරහා අවස්ථාව සලසා දෙන්නෙමු.ඒ සදහා ඔබ එම අමතර කොටස් වල පැහැදිලි චායාරූප සමග තමන්ව සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක් සදහන් කිරීමට අමතක නොකරන්න.

එම සියලූම විස්තර ඇතුලත් කර අපවෙත එවන ලබන සියලු දැන්වීම් පළකිරීමට අප සූදානම්.

09/11/2023

කාර් සේල් at FB.LK හරහා ලගදීම ඔබගේ වාහනයට අවශ්‍ය අමතර කොටස් සොයාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව සතුටින් දන්වා සිටිමි.

TATA City Ride2006ආසන 16බත්තරමුල්ල , කෝට්ටේ අවට අයෙන් වේ නම් දැනට දුවන අතුරුගිරිය පෞද්ගලික පාසලක පාසල් සේවය හයරය සමගම දෙ...
21/03/2022

TATA City Ride
2006
ආසන 16

බත්තරමුල්ල , කෝට්ටේ අවට අයෙන් වේ නම් දැනට දුවන අතුරුගිරිය පෞද්ගලික පාසලක පාසල් සේවය හයරය සමගම දෙමි.

මාර්ගය ඇතුල්කෝට්ටේ , පොතුඅරාව පාර , වැලිවිට පාර , කහන්තොට පාර , හෝකන්දර , අතුරුගිරිය දක්වා.

මිල 975000/=

විමසීම්

0703308806
0740308806

04/11/2016

සැමදෙනාගේම දැනගනීම පිණිසයි......

තමන් පාවිච්චි කරන සියලූම වාහන අද දින වෙනකොට තමන්ගේ නමටනැත් නම් මේ දවස් වල රජය විසින් දීල තියෙන සහන කාලය තුල තමන්ගේ නමට හරවා ගැනීමට කටයුතු කරගන්න.විශේෂයෙන්ම ඕපන් පේපර්ස් ලග තියාගෙන ඉන්න අය මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.මේ සහන කලයෙන් පස්සේ දැනට පවතින MT 06 පේපර් සෙට් එක වෙනුවට ඉදිරියේදී අලුත් ට්‍රාන්ෆර් පේපර් සෙට් එකක් හදුන්වා දෙන්න යනව කියලයි ආරංචිය.ඒත කොට වෙන්නේ ඕපන් පේපර්ස් තියගෙන ඉන්න අයට නැවතත් වාහනයේ ලියාපදිංචි හිමිකරු සොයා ගොස් නැවත අලුත් පැවරීමේ ලියවිලි වලට අත්සන් ලබා ගතයුතුවීමයි.එහිදී සමහරවිට ගැටලුකාරී තත්වයන් උදාවිය හැක.එයට හේතුව එකක් එම අවස්තාවේදී නැවතත් එමලියවිලිවලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරයි.අනිත් කාරණය වාහනය විකුනන අවස්තාවේදී තමන් සතු වාහනය වෙනත් පුද්ගලයෙකුට පවරා ඇතිබව සදහන් කල ලියවිල්ල විකුණුම්කරු විසින් rmv එකට එව තිබීමයි.ටෙන්ඩර් ක්‍රමයට හෝ වෙනත් අයුරකින් යම්කිසි ආයතනයක් සතු වාහනයක් විකිණීමේදීද මෙම ක්‍රියාපටිපටියම සිදුවේ.එවිට ටෙන්ඩර් කරු විසින් ඔහුගේ නමට එම වාහනය පවරාගැනීම සිදුකල යුතුය.

මෙතෙක් එසේ පවරාගැනීම් නොකර ඇති සියලු රථ වාහන සදහා සැප්තැම්බර් 01 සිට නොවැම්බර් 31 දක්වා කිසිදු දඩ මුදලක් අය නොකර තමන්ගේ නමට වාහනය පවරාගැනීමට සහන කාලයක් ලබා දී තිබේ.ඉතින් තව දින කිහිපයක් එම ක්‍රියාවලිය වලංගුයි.ඒ නිසා රජයේ හෝ වෙනත් ආයතන වලින් අරගෙන තවමත් ඒ ආයතන නමින්ම ආදායම් බලපත්‍රය අලුත් කරමින් පාවිච්චි කරන වාහන ඇත් නම් එම වාහන මේ දින කිහිපය ඇතුලත තමන්ගේ නමට හරවා ගැනීමට කටයුතු කරගන්න.මේ බව තමන්ගේ යළුවන්ටත් කියල ඒ අයව දැනුවත් කරන්න.වැඩි විස්තර rmv එකෙන් දැනගන්න පුලුවන්.මා මේ පැවසුවේ මා දන්න තරමින් වම අතර මේ දේවල් ඔබලාට වැදගත් වේ යැයි සිතුන නිසා.....මං දන්නා තරමින් අනාගතේ වාහන සම්බන්ද නීතිරීති තවත් ක්‍රියාත්මක වේයැයි අනුමාන කරමි.....

ෆොක්ස්වැගන් බස් මිල රු.950000/=1982 නිෂ්පාදන වර්ෂය ඔරිජිනල් ඒ/සීපවර් ස්ටීරින්ග් පවර් ෂටර්ස්රොටේටබල් , එජස්ටබල් සීට්වෙල්ව...
18/10/2016

ෆොක්ස්වැගන් බස්

මිල රු.950000/=
1982 නිෂ්පාදන වර්ෂය
ඔරිජිනල් ඒ/සී
පවර් ස්ටීරින්ග්
පවර් ෂටර්ස්
රොටේටබල් , එජස්ටබල් සීට්
වෙල්වට් කාපට්
කට්ග්ලාස්
ඇලෝයි වීල්
2සී ටර්බෝ ඇන්ජිම
ඉතා හොද ධාවන තත්වය සහ බොඩිය
පරීක්ෂා කර බලා මිල ගනන් විමසිය හැක.

විමසීම් :
009607531829 වයිබර් , ඉමෝ
0775108806 කෙටි පණිවිඩ පමණයි

හයිජෙට් පෙට්‍රල් කුඩා ලොරි රථය විකිණීමට මිල රු.750000/=2000 නිෂ්පාදන වර්ෂය LA  # # # #විමසීම් : 0721394217
18/10/2016

හයිජෙට් පෙට්‍රල් කුඩා ලොරි රථය විකිණීමට

මිල රු.750000/=
2000 නිෂ්පාදන වර්ෂය
LA # # # #

විමසීම් : 0721394217

18/10/2016

විශේෂ නිවේදනයයි....

මෙහි පලකිරීම සදහා ඔබ විසින් අප වෙත එවන සියලුම දැන්වීම් වල පූර්ණ වගකීම ඔබ විසින් දැරිය යුතු වන අතර එම දැන්වීම සම්බනදයෙන් මතුවන කිසිම ගැටලුවකට අප විසින් වගකීම භාර නොගන්නෙමු.
එම නිසා ඒ සම්බන්ධව පැහැදිලි අවබෝදයකින් දැනවීම් අප වෙත එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි ...

ෆෝඩ් ෆෙස්ටිවා මිල රු.1175000/=1996 බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථය1300cc ඇන්ජිමA/C , P/S බීට් සයිලන්සර් , ලෙදර් ඉන්ටීරියර්අලුත්...
18/10/2016

ෆෝඩ් ෆෙස්ටිවා

මිල රු.1175000/=
1996 බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථය
1300cc ඇන්ජිම
A/C , P/S බීට් සයිලන්සර් , ලෙදර් ඉන්ටීරියර්
අලුත් පේන්ට්
ඉතා හොද ධාවන තත්වයේ පවතී.

විමසීම් : 0772929789

Address

Mullegama
Homagama
10202

Website

Alerts

Be the first to know and let us send you an email when කාර් සේල් at FB.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share