Tuk Service Hub

Call Directions Website

Tuk Service Hub Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tuk Service Hub, Automotive repair centre, tuk service hub, Hokandara North.

ත්‍රී රෝද රථ විදුලි කාර්මික අලුත්වැඩියාවේ ශ්‍රි ලාංකික ප්‍රමුඛයා සහ ලාංකික පළමු ත්‍රී රෝද රථ විදුලි කාර්මික අලුත්වැඩියා ගරාජය වන මාලබේ ටුක් සර්විස් hub වගකීමක් සහිතව කොලිටි සේවා සපයන ලාංකික බුද්ධිමත්ගේ විශ්වාසය දිනා ගත් තැනට සාදරයෙන් පිළිගනිමු🙏

ගිරිඋල්ලේ ඉඳන් කිලෝමීටර් 65කටත් වඩා දුර ගෙවාගෙන ආපු අපේ විශ්වාසවන්ත පාරිභෝගික මහතාගේ අදහස්! 🛠️❤️​අපේ සේවාවේ ගුණාත්මකභාවය...
19/09/2026

ගිරිඋල්ලේ ඉඳන් කිලෝමීටර් 65කටත් වඩා දුර ගෙවාගෙන ආපු අපේ විශ්වාසවන්ත පාරිභෝගික මහතාගේ අදහස්! 🛠️❤️
​අපේ සේවාවේ ගුණාත්මකභාවය ගැන සමහරු "ෆේක් කමෙන්ට්ස්" කියන නිසාම, අප වෙත පැමිණි JX ටූස්ට්‍රෝක් 2-Stroke ත්‍රීරෝද රථයේ ලියාපදිංචි අංකය (WP JX - 0917) සහ අපගේ ගරු සේවාදායක මහතා (NP Kumara) තැබූ සටහන් සියල්ලම විනිවිදභාවයෙන් යුතුව ඔබ හමුවේ තබන්නෙමු. 💯✨

​ක්‍රමවත් හා පිළිවෙළකට වයරින් හානස් (Wiring Harness) එක දාලා වයරින් එක කරගැනීමෙන් වසර ගණනාවක් විශ්වාසයෙන් යුතුව වාහනය පාවිච්චි කිරීමට පුලුවන් මෙතුමට අනිවාර්යයෙන්ම 🤩🤩🤩
වයරින් එක කරගත් පසු එතුමටම හදවතින් ආපු අදහස් කිහිපයක් පහත යොදා ඇත.🫡🫡🫡

​දුර බැහැර සිට වයරින් එක කරගන්න Tuk hub කෙරෙහි තැබූ ඒ අසීමිත විශ්වාසයට ඔබතුමාට බොහොම ස්තූතියි! NP Kumara NP Kumara මහතා🙏💐💛

🇱🇰 ශ්‍රී ලංකාවේ පළමු සහ එකම ත්‍රීරෝද රථ විදුලි කාර්මික අලුත්වැඩියා විශේෂඥයෝ! 👩‍🔧🛺
🙋
​ඔබේ ත්‍රීවීල් එකේ විදුලි පද්ධතියේ (Wiring Harness & Repair) ඕනෑම වයරින් දෝෂයක් 100% වගකීමක් සහිතව අලුත්වැඩියා කරගන්න හො අලුතින්ම දාන්න අප වෙත එන්න!
🫡🫡🫡
​✨ Tuk Service Hub (Pvt) Ltd (Tuk Hub)
ත්‍රීරෝද රථ විදුලි කාර්මික අලුත්වැඩියාවේ ශ්‍රී ලාංකික විශ්වාසනීය ප්‍රමුඛයා!
​📍 ස්ථානය: මාලබේ, කහන්තොට, කොස්හේන හංදිය
📲 WhatsApp (පණිවිඩ සඳහා පමණි): 071-071 6000
​
​

18/09/2026

ත්‍රීවීලර් එකට වයර් හානස් (Wire Harness) එක විතරක් දාලා සේරම වයරින් ප්‍රශ්න විසඳගන්න පුළුවන්ද? ❌
කොහෙත්ම නැහැ!
​ත්‍රීවීල් එකක නිවැරදිව වයරින් එකක් කරගන්නේ කොහොමද කියලා දැනගන්න ඕනද? 🛠️⚡ හරියාකාරව සහ ආරක්ෂිතව වයරින් වැඩක් කරගන්නා ආකාරය සම්පූර්ණයෙන්ම බලන්න මේ වීඩියෝව අවසන් වෙනකම් බලන්න! 💡👇
​

🇱🇰 ශ්‍රී ලංකාවේ පළමු සහ එකම ත්‍රීරෝද රථ විදුලි කාර්මික අලුත්වැඩියා විශේෂඥයෝ! 👩‍🔧🛺
🙋
​ඔබේ ත්‍රීවීල් එකේ විදුලි පද්ධතියේ (Wiring Harness & Repair) ඕනෑම වයරින් දෝෂයක් 100% වගකීමක් සහිතව අලුත්වැඩියා කරගන්න හො අලුතින්ම දාන්න අප වෙත එන්න!
🫡🫡🫡
​✨ Tuk Service Hub (Pvt) Ltd (Tuk Hub)
ත්‍රීරෝද රථ විදුලි කාර්මික අලුත්වැඩියාවේ ශ්‍රී ලාංකික විශ්වාසනීය ප්‍රමුඛයා!
​📍 ස්ථානය: මාලබේ, කහන්තොට, කොස්හේන හංදිය
📲 WhatsApp (පණිවිඩ සඳහා පමණි): 071-071 6000
​
​

🫡 5000 ට එන සර්විස් එක 4300 කලිම්ම කරා. කැමිති කෙනෙක් කියන්න 🫡
18/09/2026

🫡 5000 ට එන සර්විස් එක 4300 කලිම්ම කරා. කැමිති කෙනෙක් කියන්න 🫡

17/09/2026

🎉 42,000ක ආදරණීය එකතුවක්! 🛺✨

​අපේ Tuk Hub පවුලත් එක්ක රැඳී සිටින, අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️

​ඔබේ මේ එකතුව සහ ආදරය තමයි අපේ ඉදිරි ගමනට ලොකුම ශක්තිය. ඉදිරියටත් හොඳම සේවාව ලබාදෙන්න අපි සූදානම්!🤝🫡❤️

​හැමෝටම ගොඩක් ස්තුතියි🙏

🇱🇰 ශ්‍රී ලංකාවේ පළමු සහ එකම ත්‍රීරෝද රථ විදුලි කාර්මික අලුත්වැඩියා විශේෂඥයෝ! 👩‍🔧🛺
🙋
​ඔබේ ත්‍රීවීල් එකේ විදුලි පද්ධතියේ (Wiring Harness & Repair) ඕනෑම වයරින් දෝෂයක් 100% වගකීමක් සහිතව අලුත්වැඩියා කරගන්න හො අලුතින්ම දාන්න අප වෙත එන්න!
🫡🫡🫡
​✨ Tuk Service Hub (Pvt) Ltd (Tuk Hub)
ත්‍රීරෝද රථ විදුලි කාර්මික අලුත්වැඩියාවේ ශ්‍රී ලාංකික විශ්වාසනීය ප්‍රමුඛයා!
​📍 ස්ථානය: මාලබේ, කහන්තොට, කොස්හේන හංදිය
📲 WhatsApp (පණිවිඩ සඳහා පමණි): 071-071 6000
​

16/09/2026

අපි ත්‍රීවීල් වයරින් කරලා දෙන්නෙ දවසක් දෙකක් තියෙන්න නෙවේ අවුරුදු ගනන් පවතින්න කිසිම දෝෂයක් නැතුව 🙋 මෙන්න ඒකට උදාහරණය Customer Reviews එකකිම්ම

🇱🇰 ශ්‍රී ලංකාවේ පළමු සහ එකම ත්‍රීරෝද රථ විදුලි කාර්මික අලුත්වැඩියා විශේෂඥයෝ! 👩‍🔧🛺
🙋
​ඔබේ ත්‍රීවීල් එකේ විදුලි පද්ධතියේ (Wiring Harness & Repair) ඕනෑම වයරින් දෝෂයක් 100% වගකීමක් සහිතව අලුත්වැඩියා කරගන්න හො අලුතින්ම දාන්න අප වෙත එන්න!
🫡🫡🫡
​✨ Tuk Service Hub (Pvt) Ltd (Tuk Hub)
ත්‍රීරෝද රථ විදුලි කාර්මික අලුත්වැඩියාවේ ශ්‍රී ලාංකික විශ්වාසනීය ප්‍රමුඛයා!
​📍 ස්ථානය: මාලබේ, කහන්තොට, කොස්හේන හංදිය
📲 WhatsApp පණිවිඩ සඳහා පමණි
071-071 6000
​

Mobil මේ ඔයිල් බෝතල් දෙකේ වෙනස සාමාන්‍ය පැහැදිලිව පේනවා නමුත් මේ දෙකම ඔරිජිනල්ද නැත්නම් ව්‍යාජ එකක් මෙතන තිබේද දන්න කවුර...
14/09/2026

Mobil මේ ඔයිල් බෝතල් දෙකේ වෙනස සාමාන්‍ය පැහැදිලිව පේනවා නමුත් මේ දෙකම ඔරිජිනල්ද නැත්නම් ව්‍යාජ එකක් මෙතන තිබේද දන්න කවුරු හරි මේ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරුක් දෙන්න 🙏

කඩවල් දෙකකින් ගත්ත දෙකක්
01 ගත්තේ කඩුවෙල පැත්තේ තැනකින්
02 ගත්තේ කහන්තොට තැනකින්

මේ ගැන AI ගෙන් විමසූ විට ආ පිළිතුර සිංහල පරිවර්තනය පහත ඇත.

දෙවැනි රූපයේ (Image 2) ඇත්තේ ව්‍යාජ/ඩූපිකේට් (Local Duplicate) නිෂ්පාදනයයි. පළමු රූපයේ (Image 1) ඇත්තේ නිවැරදි Original Mobil නිෂ්පාදනයයි.
​මෙය හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ:
​ලේබලයේ පරස්පරතාව (Label Mismatch): දෙවැනි බෝතලයේ උඩින් 4-AT (Auto Scooter සඳහා වන තෙල්) ලෙස සඳහන් කර තිබුණද, යටින් දක්වා ඇත්තේ JASO MA2 (Manual gear යතුරුපැදි සඳහා වන කාණ්ඩය) ලෙසයි. Genuine 4-AT තෙල් සඳහා තිබිය යුත්තේ JASO MB අනුමැතියයි.
​නිවැරදි පිරිවිතර: පළමු බෝතලයේ (Image 1) 4T PREMIUM ලෙස සඳහන් වන අතර ඊට අදාළව JASO MA2 - API SL නිවැරදිව දක්වා ඇත.
​මුද්‍රණයේ ගුණාත්මකභාවය: දෙවැනි බෝතලයේ "Synthetic Technology" සහ "API SN" ලෙස මුද්‍රණය කර ඇත්තේ Original 20W-50 බෝතල්වල එන standard ලේබල් සැකසුමට නොගැලපෙන පරිදිය.
​එන්ජිමේ ආරක්ෂාව සඳහා පළමු රූපයේ දැක්වෙන ආකාරයේ නිවැරදි Original තෙල් බෝතලයක් භාවිතා කිරීමට වගබලා ගන්න.

වෙනත් Ai පැහැදිලි කිරීමක්

තොරතුරු සහ ලේබල් නිවැරදි බව සලකා බැලූවොත්:
​නම: Mobil Super Moto 4T PREMIUM TECHNOLOGY.
​තත්ත්ව සහතිකය: JASO MA2 - API SL. (4T එන්ජින් ඔයිල් සඳහා JASO MA2 ප්‍රමිතිය සම්පූර්ණයෙන්ම ගැලපේ).

​විස්තරය: "3-way protection shields engine, transmission and clutch" යනුවෙන් සඳහන් වේ.
​මෙහි සඳහන් විස්තර සහ ප්‍රමිති නිල Mobil නිෂ්පාදන තොරතුරු සමග ගැලපේ.
​2. දෙවන ඡායාරූපය (1000065707.jpg - 4-AT SYNTHETIC TECHNOLOGY):
​පැහැදිලි තාක්ෂණික තාර්කික ගැටලුව (Contradiction):
​නම: Mobil Super Moto 4-AT (ස්කූටර් / Automatic Transmission සඳහා නිපදවා ඇති බව දක්වයි).
​තත්ත්ව සහතිකය: යටින් සඳහන් කර ඇත්තේ JASO MA2 - API SN ලෙසයි.
​ගැටලුව: ස්කූටර් (Automatic 4-AT) සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ JASO MB ප්‍රමිතියයි. Clutch එකක් සහිත සාමාන්‍ය මෝටර් සයිකල් සඳහා භාවිතා කරන්නේ JASO MA / MA2 ප්‍රමිතියයි.
​ලේබල් දෝෂය: 4-AT ලේබලය මත JASO MA2 මුද්‍රණය කර තිබීම සහ එහි ප්‍රකාශ කර ඇති අලෙවිකරණ පෙළ (2025 Copyright සටහන ආදිය) ව්‍යාජ ලෙස සකසන ලද (Fake / Counterfeit) ලේබලයක හෝ අතපසුවීමකින් මුද්‍රණය වූ ලේබලයක ලක්ෂණ පෙන්නුම් කරයි.
​නිගමනය:
​පළමු ඡායාරූපයේ (4T PREMIUM) ඇති බෝතලය නිල ප්‍රමිතීන්ට අනුව නිවැරදි තොරතුරු සහිත ඔරිජිනල්/සහතික ලත් නිෂ්පාදනයක ලේබලය වේ.
​දෙවන ඡායාරූපයේ (4-AT) ඇති බෝතලය තාක්ෂණික තොරතුරු පරස්පර (JASO MA2 / 4-AT) බැවින්, එය ව්‍යාජ (Fake) නිෂ්පාදනයක් වීමට ඉතා ඉහළ හැකියාවක් ඇත.

13/09/2026

4-stroke.වයර් හානස් අලුත්වැඩියාවක් 🙋🙋🙋

🇱🇰 ශ්‍රී ලංකාවේ පළමු සහ එකම ත්‍රීරෝද රථ විදුලි කාර්මික අලුත්වැඩියා විශේෂඥයෝ! 👩‍🔧🛺
🙋
​ඔබේ ත්‍රීවීල් එකේ විදුලි පද්ධතියේ (Wiring Harness & Repair) ඕනෑම වයරින් දෝෂයක් 100% වගකීමක් සහිතව අලුත්වැඩියා කරගන්න හො අලුතින්ම දාන්න අප වෙත එන්න!
🫡🫡🫡
​✨ Tuk Service Hub (Pvt) Ltd (Tuk Hub)
ත්‍රීරෝද රථ විදුලි කාර්මික අලුත්වැඩියාවේ ශ්‍රී ලාංකික විශ්වාසනීය ප්‍රමුඛයා!
​📍 ස්ථානය: මාලබේ, කහන්තොට, කොස්හේන හංදිය
📲 WhatsApp (පණිවිඩ සඳහා පමණි): 071-071 6000
​

⚡ ඔබගේ TVS King ත්‍රිරෝද රථයටත් ඉහළම ගුණාත්මකබවින් යුත් වයර් හානස් (Wire Harness) සුපිරි Offer එකක් ලගදීම! ⚡​ත්‍රිරෝද රථ...
13/09/2026

⚡ ඔබගේ TVS King ත්‍රිරෝද රථයටත් ඉහළම ගුණාත්මකබවින් යුත් වයර් හානස් (Wire Harness) සුපිරි Offer එකක් ලගදීම! ⚡

​ත්‍රිරෝද රථයේ ආරක්ෂාවට සහ උපරිම ධාවන කාර්යක්ෂමතාවයටත් නවීන LED බලබ් දාන්න මැගින්ටො (මැග්නිටෝ) නැති නිසි ලෙස සකස් කළ වයරින් පද්ධතියක් අත්‍යවශ්‍යයි.

ලංකාවවේ පලමු වතාවට Tuk Service Hub හදුන්වා දුන් TVS king වයරින් හානස් වර්ග 5ක් TVS ත්‍රීවීලර්⁣ වෙනුවෙන් ඇත.

Tuk hub වෙතින් දැන් TVS King රථ සඳහාම විශේෂිත වූ වයරින් හානස් වර්ග 5 ඔබ කැමිති එකක් තෝරා සවි කරගන්න ලගදීම ලොකු Offer එකක් දෙනවා.

​✨ අපගේ සේවාවන්හි විශේෂතා:
​💯 ඉංදියාවෙත් නැති අපෙන් විතරක් ලැබෙන 100% උසස් ගුණාත්මකභාවය (100% Quality)

​🛠️ පළපුරුදු කාර්මික ශිල්පීන්ගේ සේවාව (Professional Installation)

​⚡ රථයේ උපරිම ක්‍රියාකාරීත්වය (Better Performance) මැගින්ටො 100% රහිත

​🤝 විශ්වාසනීය සහ සුහදශීලී සේවාව (Your Trusted Partner) එක්දින කාර්යක්ෂම සේවාව

🤩 ඔබේ රථයේ මොඩිෆිකේෂන් අනුව තෝරා ගන්න වයර් හානස් වර්ග 5ක්. ( tuk hub එකෙන් ඉන්දියාවටත් යන ⁣එවා මේවා)

​ඔබගේ TVS King රථයටත් හොදම දේ ලබාගන්න පහත පිවයර අනුගමනය කරණ්න.

​📍 අනුගමනය කළ යුතු පියවර:

01👉 ​Tuk hub Facebook පිටුව Follow කිරීම
02👉 ​Tuk service hub Facebook පිටුව Follow කිරීම

03👉 ​Tuk hub TikTok ගිණුම Follow කිරීම
04👉 Tuk service hub TikTok ගිණුම Follow කිරීම

05👉 ​Tuk hub YouTube චැනලය Subscribe කිරීම.

​මෙම 5ම සම්පූර්ණ කර සිටින්න ඔබට අවස්ථාව ලැබෙනවා අනිවාර්යයෙන්ම! 🚀

​🇱🇰 ශ්‍රී ලංකාවේ පළමු සහ එකම ත්‍රීරෝද රථ විදුලි කාර්මික අලුත්වැඩියා විශේෂඥයෝ! 👩‍🔧🛺
🙋
​ඔබේ ත්‍රීවීල් එකේ විදුලි පද්ධතියේ (Wiring Harness & Repair) ඕනෑම වයරින් දෝෂයක් 100% වගකීමක් සහිතව අලුත්වැඩියා කරගන්න හො අලුතින්ම දාන්න අප වෙත එන්න!
🫡🫡🫡
​✨ Tuk Service Hub (Pvt) Ltd (Tuk Hub)
ත්‍රීරෝද රථ විදුලි කාර්මික අලුත්වැඩියාවේ ශ්‍රී ලාංකික විශ්වාසනීය ප්‍රමුඛයා!
​📍 ස්ථානය: මාලබේ, කහන්තොට, කොස්හේන හංදිය
📲 WhatsApp පණිවිඩ සඳහා පමණි:
071-071 6000
​
​

4-Stroke ත්‍රිරෝද රථ සඳහා Tuk hub දෙන විශේෂ Wiring Harness Offer එක🔥​ඔබගේ ත්‍රිරෝද රථයේ වයරින් පද්ධතිය නිසි පරිදි සහ සුර...
12/09/2026

4-Stroke ත්‍රිරෝද රථ සඳහා Tuk hub දෙන විශේෂ Wiring Harness Offer එක🔥

​ඔබගේ ත්‍රිරෝද රථයේ වයරින් පද්ධතිය නිසි පරිදි සහ සුරක්ෂිතව සවිකර ගැනීමට ලැබෙන හොදම අවස්ථාව මෙයයි 🙋

​🗓️ ආරම්භය: සැප්තැම්බර් මස 15 වැනිදා සිට ඔක්තෝබර් මස 15 දක්වා.
🔧 විශේෂතා:

​පිළිවෙලට සහ ප්‍රමිතියට 100 ගැලපෙනම වයර් හානස් එකම සවිකිරීම.

​වසර දෙකක (2 Years) විශ්වාසනීය වගකීම.
​2014 දක්වා නිෂ්පාදිත 4 Stroke ත්‍රිරෝද රථ සඳහා පමණි.
⚠️ (මෙය සවිකිරීම් Offer එකක් පමණි - Wiring Harness විකිණීමට නොමැත)

​📞 Appointment එකක් දාගන්න WhatsApp මැසේජ් එකක් දාලා විස්සර දැනගන්න:
📱 071-071 6000
​
🇱🇰 ශ්‍රී ලංකාවේ පළමු සහ එකම ත්‍රීරෝද රථ විදුලි කාර්මික අලුත්වැඩියා විශේෂඥයෝ! 👩‍🔧🛺
🙋
​ඔබේ ත්‍රීවීල් එකේ විදුලි පද්ධතියේ (Wiring Harness & Repair) ඕනෑම වයරින් දෝෂයක් 100% වගකීමක් සහිතව අලුත්වැඩියා කරගන්න හො අලුතින්ම දාන්න අප වෙත එන්න!
🫡🫡🫡
​✨ Tuk Service Hub (Pvt) Ltd (Tuk Hub)
ත්‍රීරෝද රථ විදුලි කාර්මික අලුත්වැඩියාවේ ශ්‍රී ලාංකික විශ්වාසනීය ප්‍රමුඛයා!
​📍 ස්ථානය: මාලබේ, කහන්තොට, කොස්හේන හංදිය
📲 WhatsApp පණිවිඩ සඳහා පමණි : 071-071 6000
​
​

කොන්දේසි සහිතයි

Address

Tuk Service Hub
Hokandara North
10115

Opening Hours

Tuesday 00:00 - 12:00
Wednesday 00:00 - 12:00
Thursday 00:00 - 12:00
Friday 00:00 - 12:00
Saturday 00:00 - 12:00
Sunday 00:00 - 12:00

Telephone

+94710716000

Alerts

Be the first to know and let us send you an email when Tuk Service Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share