WP Auto Mart

Call Directions

WP Auto Mart European/American/Japanese/Korean/Malaysian/Indian/EFI/Common Rail/Scanning/ABS/Electrical/Tune Up

මේ වගේ Gasket එකටත් ABRO 999 Gasket Maker දානවා දැක්කොත් අටපට්ටමට කියන්න ඔනී හොදේ 😁
21/03/2026

මේ වගේ Gasket එකටත් ABRO 999 Gasket Maker දානවා දැක්කොත් අටපට්ටමට කියන්න ඔනී හොදේ 😁

ABS Light පත්තුවෙවී දුවනවද? 😱 එහෙනම් වයර් හනස්සත් එක්කම ABS Modulator එක මාරු කරන්න ලැස්තිවෙලා ඉන්න . 😁
20/03/2026

ABS Light පත්තුවෙවී දුවනවද? 😱 එහෙනම් වයර් හනස්සත් එක්කම ABS Modulator එක මාරු කරන්න ලැස්තිවෙලා ඉන්න . 😁

Suzuki A-Star Head Gasket Change ❤
12/03/2026

Suzuki A-Star Head Gasket Change ❤

😎
09/03/2026

😎

Headlight බල්බ් එකක් ගන්නවා නම් අනිවාරෙන් වාහනේට දාන්න කියලා තියෙන වොට්(W) ගානට සමාන ඔරිජිනල් බල්බ් එකක් විතරක් අරගෙන දා...
18/11/2025

Headlight බල්බ් එකක් ගන්නවා නම් අනිවාරෙන් වාහනේට දාන්න කියලා තියෙන වොට්(W) ගානට සමාන ඔරිජිනල් බල්බ් එකක් විතරක් අරගෙන දාන්න.
වාහනේ ආවේ හෙඩ් එක විතරයි වැඩ කරන්නේ ඩිම් එක නෑ කියලා, බාල බල්බ් එකක් දාලා බල්බ් එක උනු වෙලා ශෝට් වෙලා හෝල්ඩරේට ඇලිලා හොල්ඩරෙත් උනු වෙලා, එතනින් නතර වෙලා නෑ හෙඩ් ඩිම් switch එකෙත් තඹ පාත් එක උනු වෙලා ප්ලාස්ටික් එකට බැහැලා තිබුනේ.
ඒක නිසා දානවනම් ඔනීම බල්බ් එකක් ඔරිජිනල් එකක් විතරක් දාන්න. ❤

Toyota Corolla 110 ❤ - Engine Repair
14/11/2025

Toyota Corolla 110 ❤ - Engine Repair

BMW 318i ❤
12/09/2025

BMW 318i ❤

Toyota Hilux ❤ -  New Turbocharger Installation
26/08/2025

Toyota Hilux ❤ - New Turbocharger Installation

Mazda Bongo - Injector Coding ❤
16/08/2025

Mazda Bongo - Injector Coding ❤

4E-FE Engine For Sale, Contact - 0718228541
14/08/2025

4E-FE Engine For Sale, Contact - 0718228541

Address

Ratnapura
Hidellana

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94759793729

Website

Alerts

Be the first to know and let us send you an email when WP Auto Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share