Lirl vehicle Home

Lirl vehicle Home ගල උඩ ගෙදර

හොඳම තත්වයෙ ඇත.ත්‍රිවිල්,බයික් හුවමාරු සැලකේ.අත්පිට මුදලට 875000/=☎️075-2762050 හංවැල්ල.
02/12/2022

හොඳම තත්වයෙ ඇත.ත්‍රිවිල්,බයික් හුවමාරු සැලකේ.අත්පිට මුදලට 875000/=
☎️075-2762050 හංවැල්ල.

අඳ ගන්න ලක්ෂ 2කට අඩු බයික් එකක් අවශ්‍යයි.තියනවනම් 075-2762050 නම්බර් එකට whatsapp photo විස්තර සියල්ල දාන්න.
11/10/2022

අඳ ගන්න ලක්ෂ 2කට අඩු බයික් එකක් අවශ්‍යයි.තියනවනම් 075-2762050 නම්බර් එකට whatsapp photo විස්තර සියල්ල දාන්න.

යතුරු පැදි තුනක් විකිණීමට.HERO SPLENDOR ISMART 2014 = 250000/=BAJAJ PULSAR 150CC 2009 = 255000/=BAJAJ XCD 135 2009 = 158...
05/08/2022

යතුරු පැදි තුනක් විකිණීමට.
HERO SPLENDOR ISMART 2014 = 250000/=
BAJAJ PULSAR 150CC 2009 = 255000/=
BAJAJ XCD 135 2009 = 158000/=
ඔරිජිනල් පොත් පත් ලියකියවිලි සියල්ල අැත.
ගැනුම්කරුවන් පමණක් අමතන්න.
☎️075-2762050 හංවැල්ල.

මේ බයික් දෙකට මාරැ කරන්න කාර් එකක් අවශ්‍යයි.වර්ගෙ අවුලක් නැ මාරැවට මාරැව ඕනි.☎️075-2762050 හංවැල්ල.
28/07/2022

මේ බයික් දෙකට මාරැ කරන්න කාර් එකක් අවශ්‍යයි.වර්ගෙ අවුලක් නැ මාරැවට මාරැව ඕනි.☎️075-2762050 හංවැල්ල.

japan bicycle ලයිනර් බ්‍රේක්,සුපිරියටම තියනවා.ලොකු අයෙකුට පදින්න පුළුවන්.ජියර් සුපිරියටම වැඩ.(22"SIZE) අන්තිම 39000/= ☎...
25/07/2022

japan bicycle ලයිනර් බ්‍රේක්,සුපිරියටම තියනවා.ලොකු අයෙකුට පදින්න පුළුවන්.ජියර් සුපිරියටම වැඩ.(22"SIZE) අන්තිම 39000/= ☎️075-2762050 හංවැල්ල.

075-2762050Call
24/07/2022

075-2762050
Call

BAJAJ XCD 135 2009☎️075-2762050 දැන්වීම හොඳින් කියවා බලා අමතන්න.පලමු අයිතිකරු ඇන්ජින් දාවනය හොඳයි ටැංකි හොඳයි ⁣ඩිජිටල් ම...
24/07/2022

BAJAJ XCD 135 2009
☎️075-2762050 දැන්වීම හොඳින් කියවා බලා අමතන්න.

පලමු අයිතිකරු
ඇන්ජින් දාවනය හොඳයි
ටැංකි හොඳයි
⁣ඩිජිටල් මීටර් වැඩ නැ.
සෙල්ප්ස්ටාර්ට් වලට බැට්රි මඳි.
ආදායම් බලපත්‍ර අවුරුදු දෙකක කරගන්න ඕනි.
ටයර් දෙකම අලුත්
ඔරිජිනල් පොත් පත් ලියකියවිලි සියල්ල අැත.
තෙල් හොඳටම කරනවා.
අන්තිම 158000/= දෙනවා.

Address

දිද්දෙණිය පාර
Hanwella

Website

Alerts

Be the first to know and let us send you an email when Lirl vehicle Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share