Siriwardhane Filling Station Ganemulla

Siriwardhane Filling Station Ganemulla Ganemulla Fuel station Open Hours 6.00AM To 10.00PM

25/08/2025
23/08/2025
29/03/2023

📅30/03/2023⏰12:00AM

🔔 සංශෝදිත මිල ගන්න පහත පරිදි වේ.

⛽ පෙට්‍ර්ල් 92 නව මිල රු 340.00
⛽ ඔටෝ ඩීසල් නව මිල රු 325.00
⛽ පෙට්‍ර්ල් 95 නව මිල රු375.00
⛽ සුපර් ඩීසල් නව මිල රු 465.00

🔴පෙට්‍රල් 92 ලීටර් 6600 ක තොගයක් මේ මොහොතේ Gate Exit වී ඇත.2023/01/10🗓      11:50AM⏰🔴 ඩීසල් තොග මේ මොහොතේ නිකුත් කරමින් ...
10/01/2023

🔴පෙට්‍රල් 92 ලීටර් 6600 ක තොගයක් මේ මොහොතේ Gate Exit වී ඇත.

2023/01/10🗓 11:50AM⏰

🔴 ඩීසල් තොග මේ මොහොතේ නිකුත් කරමින් පවතී.

⚠️️ තව පැය 2-3 කාලයක් අතරතුර පෙට්‍රල් 92 නිකුත් කිරිමට අපේක්ෂා කරමු . පවතින මාර්ග තදබදයන් ,බවුසරය අප වෙත ලැබෙන වේලාවන් තීරණය කරයි.

⚠️️ ඉන්ධන ලබා ගැනීම සදහා QR CODE එක අනිවාර්ය වේ.

⚠️️ ඒ අනුව ඉන්ධන ලබා ගැනීම් සදහා QR code එක ඉදිරිපත් නොකරන පුද්ගලයන් සදහා ඉන්ධන ලබා දීම කිසි ලෙසකින් සිදු නොකරයි.

⚠️️ කෝටාවට අනුමත ඉන්ධන කුමන හේතුවක් නිසා හෝ කෑන්, බෝතල් සදහා නිකුත් නොකෙරේ.

💢 ඉන්ධන නිකුත් කිරීම අත්පිට මුදලට පමණි. කාඩ්පත් මගින් ගෙවීම් කල නොහැක.

⚠️️ සියලුම පාරිභෝගිකයන් නිති ගරුකව හා විනීතව හැසිරෙන මෙන් තව දුරටත් කාරුණිකව ඉල්ලාසිටිමු.

⚠️ සේවා කාලය රාත්‍රී 9:30 ට අවසන් වේ.

ස්තූතියි ❤️

ලැබුවාවූ 2023 නව වසර, ඔබ සැමට නිරෝගිමත් සියලු සුබ පැතුම් ඉටුවන ජයග්‍රාහී වාසනාවන්ත නව වසරක් වේවා...!!!🙏❤️
01/01/2023

ලැබුවාවූ 2023 නව වසර, ඔබ සැමට නිරෝගිමත් සියලු සුබ පැතුම් ඉටුවන ජයග්‍රාහී වාසනාවන්ත නව වසරක් වේවා...!!!🙏❤️

Our New Lubricants & Auto Accessories Showroom🛢🛢SS Oil Mart & Auto Accessories 🛢🛢
15/12/2022

Our New Lubricants & Auto Accessories Showroom
🛢🛢SS Oil Mart & Auto Accessories 🛢🛢

🔴 පෙට්‍රල් 92 සහ ඩීසල් නිකුත්කිරීම ආරම්භවේ.       📅21/112022  ⏰10:26 AMලැබුන ප්‍රමාණය :ඩීසල් 6600 ලීටර්                 ...
21/11/2022

🔴 පෙට්‍රල් 92 සහ ඩීසල් නිකුත්කිරීම ආරම්භවේ.

📅21/112022 ⏰10:26 AM

ලැබුන ප්‍රමාණය :ඩීසල් 6600 ලීටර්
පෙට්‍රල් 13200 ලීටර්

⚠️️ ඉන්ධන ලබා ගැනීම සදහා QR code එක ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.

⚠️️ ඒ අනුව ඉන්ධන ලබා ගැනීම් සදහා QR code එක ඉදිරිපත් නොකරන පුද්ගලයන් සදහා ඉන්ධන ලබා දීම කිසි ලෙසකින් සිදු නොකරයි.

⚠️️ කෝටාවට අනුමත ඉන්ධන කුමන හේතුවක් නිසා හෝ කෑන්, බෝතල් සදහා නිකුත් නොකෙරේ.

💢 ඉන්ධන නිකුත් කිරීම අත්පිට මුදලට පමණි. කාඩ්පත් මගින් ගෙවීම් කල නොහැක.

⚠️️ සියලුම පාරිභෝගිකයන් නිති ගරුකව හා විනීතව හැසිරෙන මෙන් තව දුරටත් කාරුණිකව ඉල්ලාසිටිමු.

සේවා කාලය රාත්‍රී 9.30 වනතුරැ පමණි.

ස්තූතියි ❤️

02/11/2022

🔴පෙට්‍රල් ලීටර් 6600 ක තොගයක් මේ මොහොතේ Gate Exit වී ඇත.

2022/11/02🗓 13:15PM⏰

🔴 ඩීසල් තොග නොමැත.

⚠️️ තව පැය 2-3 කාලයක් අතරතුර ඉන්ධන නිකුත් කිරිමට අපේක්ෂා කරමු . පවතින මාර්ග තදබදයන් ,බවුසරය අප වෙත ලැබෙන වේලාවන් තීරණය කරයි. පාරිබෝගික ඔබ සැමට සිදුවන අපහසුතාවය සම්බන්දයෙන් කණගාටු වෙමු.

⚠️️ ඉන්ධන ලබා ගැනීම සදහා QR CODE එක අනිවාර්ය වේ.

⚠️️ ඒ අනුව ඉන්ධන ලබා ගැනීම් සදහා QR code එක ඉදිරිපත් නොකරන පුද්ගලයන් සදහා ඉන්ධන ලබා දීම කිසි ලෙසකින් සිදු නොකරයි.

⚠️️ කෝටාවට අනුමත ඉන්ධන කුමන හේතුවක් නිසා හෝ කෑන්, බෝතල් සදහා නිකුත් නොකෙරේ.

💢 ඉන්ධන නිකුත් කිරීම අත්පිට මුදලට පමණි. කාඩ්පත් මගින් ගෙවීම් කල නොහැක.

⚠️️ සියලුම පාරිභෝගිකයන් නිති ගරුකව හා විනීතව හැසිරෙන මෙන් තව දුරටත් කාරුණිකව ඉල්ලාසිටිමු.

⚠️ සේවා කාලය රාත්‍රී 9:30 ට අවසන් වේ.

ස්තූතියි ❤️

Address

Kirindiwita Road
Ganemulla
11020

Opening Hours

Monday 06:00 - 22:30
Tuesday 06:00 - 22:30
Wednesday 06:00 - 22:30
Thursday 06:00 - 22:30
Friday 06:00 - 22:30
Saturday 06:00 - 22:30
Sunday 06:00 - 22:30

Telephone

+94779694596

Website

Alerts

Be the first to know and let us send you an email when Siriwardhane Filling Station Ganemulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siriwardhane Filling Station Ganemulla:

Share

Category