17/01/2025
අවම ලියකියවිලි යටතේ, පරණ මිලටම අවම මූලික ගෙවීමක් සිදුකර Bajaj Brand New 🔥🔥 යතුරුපැදියක් නිරෝෂ් මෝටර්ස් , ගනේමුල්ල වෙතින් ඔබත් අදම මිලදී ගන්න.
සුවිශේෂී දීමනා රැසක් ද 🎁🎫 හිමිකරගන්න.
⚠️ඉදිරි දෙසතිය තුළ මිල ගණන් ඉහළ යාමට නියමිතයි...
🏃🏃♀️
ඉක්මන් කරන්න, තොග සීමිතයි
ඒ විතරක් නෙමෙයි...
✅පරණ යතුරුපැදියට උපරිම මිලක් 🤙
✅ හෙල්මට්, ජැකට් ඇතුළු දීමනා රැසක් 🎁
✅ සුවිශේෂී වට්ටම් 💵
ඇතුළු තවත් බොහෝ දෑ....🤙
වැඩි විස්තර සඳහා...
🔴 නිරෝෂ් මෝටර්ස් , ගනේමුල්ල -අපගේ පහත දුරකථන අංක හා අදම සම්බන්ධ වන්න .
📞 077 365 3733
📞 033 333 4750
වැඩිදුර තොරතුරු දැනගැනීමට..👇👇
--------------
සුවිශේෂී වට්ටම්:
මිලදී ගන්නා ඔබට, ලීසිං කර ලබා ගැනීමේදී රු.60,000ක විශේෂ වට්ටමක්.(CT 100 ES සඳහා). Bajaj Discover 125 සඳහා Rs 40,000/= 🔥 Discount එකක් 👌👌
📣 ඉක්මන් කරන්න මෙම සුවිශේෂි දීමනාව සීමිත දින කිහිපයකට පමණක් වලංගු වේ.
--------------
සුවිශේෂී දීමනා:
අපෙන් මිලදී ගන්නා සෑම යතුරුපැදියක් සඳහාම, පහත දක්වා ඇති සුවිශේෂී දීමනා රැසක්🚀🚀🚀 හිමි වේ.
🎀 සේවා වාර 02
💥 හෙල්මට් 02
💥 ජැකට් 02
💥 Tool kit එකක්
💥 Handle Clip 02
💥 ටැංකි කවර් 01
💥 ෂීට් කවර් 01
💥 පූර්ණ රක්ෂනාවරණයක්(ලීසිං)
💥 ලියාපදිංචිය(ලීසිං)
--------------
Brand New Bajaj CT 100 හා Brand New Bajaj. Discover 125 යතුරුපැදි
වලට අදාල ...
Features:
🔴30000km හෝ වසර 02ක වගකීම
🔴 ඉලෙක්ට්‍රික් ස්ටාර්ට්⚡
🔴 ඉන්ධන මාපකය🎚
🔴 USB චාර්ජින්📲
🔴 ඇලෝයි වීල්ස්🛞
🔴 අවම නඩත්තු වියදම🫰💵
------------
අපගේ සුවිශේෂී සේවාව....
🔴 රස්තියාදුවකින් තොරව අවම ලියකියවිලි යටතේ ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව📃🖊
🔴 එවලේම යතුරුපැදිය රැගෙන යාමේ හැකියාව
🔴 🔅ඔබගේ පරණ යතුරුපැදිය(ඕනෑම වර්ගයක) අපට ලබා දී Brand new Bajaj CT-100ES යතුරුපැදියක් හෝ Discover 125 යතුරුපැදියක් ලබා ගැනීමේ හැකියාවද ඇත🔅
ඉතා සීමිත මෝටර් සයිකල් සංඛ්‍යාවක් පමණයි දැනට ඉතිරිව ඇත්තේ, ඉක්මන් කරන්න තොග සීමිතයි.👌👌
✴කොන්දේසි සහිතයි✴
Ganemulle api ගණේමුල්ලේ අපි