Glitz Park

Glitz Park The Largest High-Tech Multi Brand Automobile Workshop in Sri Lanka Auto repair, Auto body shop, Auto maintenance & Service
(276)

15/08/2026

වාහනයේ සැපපහසුව නැතිවෙලාද?

💡 Expert Suspension Checks | Shock Absorber Replacement | Quality Assurance

📞 Hotline: 0112 928 928

14/08/2026

ඔබේ පරිණතභාවය, අපේ තරුණ කණ්ඩායමේ දියුණුවට ලොකු ශක්තියක් වුණා!🙏✨

Routine Services, Mechanical Repairs සහ Collision Repairs දක්වා ඕනෑම සංකීර්ණ ගැටලුවකට නිවැරදිම තීරණ ගනිමින්, Glitz Park කණ්ඩායම කැපවෙන්නේ ඔබේ වාහනයේ සහ පවුලේ උපරිම ආරක්ෂාව වෙනුවෙනි.

📞 Hotline: 0112 928 928

14/08/2026

හප්පපු කෙනා කිව්වද 'පොඩ්ඩක් හීරුණා විතරයි' කියලා? 💥🚗

"පොඩ්ඩක් හීරුණා" කිව්වට ඇවිත් බලද්දී මුළු Side Panel එකම ඇදවෙලාද? 😅

බයවෙන්න එපා! කොච්චර ලොකු Dent එකක් වුණත්, Original Finish එකටම
ඔබේ වාහනයේ Dent Repair සහ Body Repair කටයුතු සඳහා අදම අපව අමතන්න:

📞 Hotline: 0112 928 928

13/08/2026

"අපේ අවුරුදු 20ක සාර්ථකත්වයේ සැබෑ හිමිකරුවා ඔබයි!" 🙏❤️

2006 සිට අද දක්වා අප කෙරෙහි තැබූ ඒ නොසැලෙන විශ්වාසයට සමස්ත Glitz Park පවුලෙන්ම ගෞරවනීය ප්‍රණාමය! ඉදිරියටත් උසස්ම තාක්ෂණය සහ ගුණාත්මක සේවාව සමඟින් ඔබ වෙනුවෙන් අපි බැඳී සිටින්නෙමු.

📞 Hotline: 0112 928 928

🌅 Happy Youth Day Youth is not just an age — it’s the courage to dream, the power to create, and the drive to shape tomo...
12/08/2026

🌅 Happy Youth Day

Youth is not just an age — it’s the courage to dream, the power to create, and the drive to shape tomorrow. 🚗✨

Here’s to the young minds who dare to dream bigger, go further, and build a better future. 💫

Happy Youth Day! ❤️

— Team Glitz Park

12/08/2026

අනතුරකට ලක්වූ EV / PHEV වාහනයක් නිවැරදිව Recovery කරන්නේ කොහොමද?

Accident එකකින් පස්සේ EV/PHEV වාහන වල Safety Lock එක වැටෙන නිසා, එකපාරටම බලයෙන් අදින්න ගියොත් Wiring System එකට වගේම Suspension එකටත් බරපතල හානි වෙන්න පුළුවන්! ⚠️

📞 Hotline: 0112 928 928

11/08/2026

Spare Parts දානකොට Genuine ද? Brand New ද? Recondition ද? හරියටම වෙනස දැනගෙන හිටියද? 🚗💥
ඔබේ වාහනයටත් විශ්වාසවන්තම Spare Parts සහ Repairing Services ලබාගන්න අදම අමතන්න!

📞 Hotline: 0112 928 928

10/08/2026

"අවුරුදු 20ක් පුරාවට ලක්ෂ 2කට අධික පාරිභෝගිකයින් තැබූ ඒ නොසැලෙන විශ්වාසය! ❤️🚗"

පුංචි Maruti එකෙන් ඇවිත් Range Rover එකට යනකම්ම අපේ සේවාව ලබාගත්ත, එදා තාත්තා එක්ක ආපු පුංචි පුතා අද තමන්ගේම වාහනයෙන් Glitz Park එකට එනකම්ම... මේ අවුරුදු 20 පුරාවට අපේ ශක්තිය වුණේ ඔබයි! 🏆✨

අපේ තරුණ කණ්ඩායම දිරිමත් කරන, Glitz Park ගමනට එකතු වුණු ඔබ සැමට අපගේ ගෞරවනීය ප්‍රණාමය!

📞 Hotline: 0112 928 928

10/08/2026

"මහ පාරේ මාරක අනතුරු වළක්වා ගන්න අපි අනුගමනය කළ යුතුම Safety Protocols මොනවාද?" 🚛💥🛣️

මෑතකදී සිදු වූ බරපතල මාර්ග අනතුරත් එක්ක, Heavy Vehicles (Prime Movers / Buses) මහා මාර්ගයේ ධාවනය කිරීමේදී සහ Reverse කිරීමේදී අනිවාර්යයෙන්ම තිබිය යුතු Safety Standards සහ Underguard Protection එක ගැන Sukkanama වැඩසටහනින් ඔබව දැනුවත් කරනවා! 🛡️⚠️

මහා මාර්ගයේ ඔබේත්, අනිත් අයගේත් ජීවිත ආරක්ෂා කරගන්න නිවැරදිම රථ වාහන සේවාව සහ උපදෙස් ලබාගන්න!

📞 Hotline: 0112 928 928



🚗සුක්කානම - සෙනසුරාදා සවස 4.00 ට
✨ Fair Price | Complete Care | No Hidden Charges ✨
📞 011 2 928 928

09/08/2026

EV වාහන වල Battery එක තියෙන්නේ කොතැනද? 🤔🔌

Floor එක යට තියෙන Battery Pack එකයි, සංකීර්ණ High-Voltage Wiring System එකයි ආරක්ෂා කරගන්න නිවැරදිම පියවර ගන්න!

ඔබේ වාහනයටත් විශ්වාසවන්තම සේවාව ලබාගන්න අදම අමතන්න:

📞 Hotline: 0112 928 928

Address

280/1A, Batagolla
Gampaha
11870

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94112928928

Alerts

Be the first to know and let us send you an email when Glitz Park posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Glitz Park:

Shortcuts

Share