10/06/2021
ජයසුන්දර ස්ටෝර්ස් (පුද් )සමාගම - උඩුගම
දුරකථන අංක -0773907010
මේ දිනවල රටෙහි පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඔබගේ දූ දරුවන්ට අධ්‍යාපන වැඩකටයුතු කරගෙන යාමට අවශ්‍ය ලැප්ටොප් පරිගණක අප ආයතනයෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත. මේ සඳහා ඉහත දුරකථන අංකය ඇමතීම මගින් ඒ පිලිබඳ විස්තර සහ මිලදී ගතහැකි ආකාරය පිළිබද දැනුවත් විය හැකිය.