24/02/2024
ආයුබෝවන්!
Ranga Motors & Modification Centre-Galle නිළ ෆේස්බුක් පිටුවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා...........
මෙච්චරක් කාලයක් සද්ද නැතිව කරගෙන ගියපු වැඩ ටික ඔන්න අපි සයිබර් අවකාශයටම ගේන්න තීරණය කරා........
මුලින්ම කියන්නම් රංග මෝටර්ස් අපි කව්ද මොනවද කරන්නෙ කියලා😃😅😂 රත්ගම-ගාල්ල අවට අය නම් දන්නවා.......ඒත් නොදන්න අපේ යාළුවොන්ට ඒකත් කියලම ඉන්නම්කෝ.............
අපේ ප්‍රධාන කාර්යය තමයි ඕනම ජාතියක බයික්,ත්‍රීවිල් වල ඕනම රෙපෙයාර් එකක් කරන එක........ඔව් ඔව් ඕනම එකක් කරනව කියල තමයි කිව්වෙ.....හැබැයි සාධාරණම ගණනට.....ඒ ඇයිද දන්නවද? උහුලන්න බැරි තරම් ලොකුවට ගැරෙජ් එකක් දාගෙන ඒවගෙ කුලී,ලයිට් බිල්,වතුර බිල් ගෙවන්න වැඩක් කරගන්න එන ඔයාලගෙන් අස්ප ගණන් අපි ගන්නෙ නැහැ...සාමාන්‍ය විදිහට ගෙදරම තමයි මේ වැඩපොළ කෙරෙන්නේ.......ඒ නිසා අතේ තියෙන සල්ලි ටික විනාශ කර ගන්නෙ නැතිව වැඩක් කරගන්න මෙතනට එන්න භය නැතිව.......වෙන තැන්වලට දාලා විනාශ කරගනිපුව වුණත් කමක් නැහැ අරන් එන්න අපි හදල දෙන්නම්.........ගේන්න බැරි නම් ඒත් කියන්න ඇවිත් හරි අරන් යන්නම් 😁
ඊළගට ඔයාගෙ බයික් එක ත්‍රීවිල් එක හෝදගන්න,ඔයිල් පාරක් අල්ල ගන්න,ෆුල් සර්විස් කරගන්න වගේ වැඩත් මෙතනින් පුළුවන් .......ඇවිත් පැය ගණන් ඉන්න ඕන නැහැ......ඕන නම් කලින් වෙන්කිරීම් කර ගෙන ආවත් කමක් නැහැ...............
එච්චරක් නෙමෙයි ......දැන් බයික් ත්‍රීවිල් වල ටින්කරින්,පේන්ටින්ග් වගේම ඕනම මොඩිෆිකේෂන් වැඩ අපි කරනවා.......මාතර-ගන්දර-වැලිගම විතරක් නෙමෙයි ඕන නම් වැල්ලම්පිටි මොඩල් හරි කමක් නැහැ🤣
වැදගත්ම දේ රටවටේ දුවන්න ඕන නැහැ...ටින්කරින් ,පේන්ටින්,සුදු යකඩ වැඩ,කුෂන් වැඩ,ලයිට් විතරක් නෙමෙයි සෙට් එක,ටී වී -සබ් ඕනම දෙයක් අපි කරල දෙන්නම් .....අපිට ඕන විදිහට නම් නෙමෙයි ඔයාල කැමති ඕනම විදිහකට..............ඕනම වෙනසක් ඕනම විදිහකට අපිත් එක්ක කතා කරල කර ගන්න පුළුවන්.සති ගණන් Waiting ඉන්න ඕන නැහැ🤣 ...........
සමහරු වගේ මොකක් හරි ඇහුවම "ඕන නම් අපෙන් කර ගනින්-නැත්නම් අරන් පලයන් කතා අපි ළග නැහැ..කොටින්ම කියනව නම් අපි ළග ලොකු සීන් නැහැ🤣
ඒ ඕන දේකට හරි යන අපේම එකෙක් තමයි එතන ඉන්නේ.දැන් ඕන වැඩක් ගාල්ලෙන් කර ගන්න පුලුවන්.දුර ගිහින් රස්තියාදු වෙන්න ඕන නැහැ......
ඕනම දෙයක් දැන ගන්න.කතා කරන්න!
රංග ☎️ 0766094347