06/06/2024
Don't wait until the God's arrival...! Your selection will make your career dream in better way.
We make your biography in fantastic way and train to perform at the interview. Just come and see what we have done...how we are going to do.
Hurry, grab your CV at earliest!
LET'S MAKE A PROFESSIONAL RESUME...!
ඔබ රට යන්නද ඉන්නේ..? නැත්නම් ලංකාව තුල අලුත් Job එකක් සොයමින්ද ඉන්නේ..?
මෙහිදී ඔබ දේශීයව හා විදේශීයව සැහෙන්න රැකියාවලට apply කරල ඇති.
Interview Call කලේ වත් නැතුව ඇති.
එයට හේතුව ඔබගේ Qualification මදි වීමද, එසේත් නැත්නම් වෙන හේතුවක්ද❓
⚠️ඔබ මොහොතකටවත් සිතුවාද එයට හේතුව ඔබගේ CV එක විය හැකිය කියල.
☑️ඔබ දන්නවාද, ඔවුන් හට එම රැකියාව සම්බන්ධව දහස් ගණන් CV ලබෙනවා සේම එවා පරීක්ෂා කිරීමට ඔවුන් වැය කරන්නේ තත්පර 6ක් පමණ සුලු කාලයක් කියල. තවද වර්තමානය වන විට බොහෝ සමගම් applicant tracking system එකක් මගින් CV filter කරනු ලැබේ. එම පද්දතියට නිවැරදිව 100% හසු වන පරිදි කලාත්මක CV එකක් සාදාගැනීමට අපි ඔබට සහයෝගය දෙන්නෙමු.
☑️තවද First Interview හි අසනු ලබන ප්‍රශ්න හා ඒ සම්බන්ද දිය යුතු නිවැරදි පිලිතුරු හා එහිදී හැසිරිය යුතු ආකාරය පිලිබදවත් අපි ඔබව දැනුවත් කරන්නෙමු.
☑️ ඔබ විදේශ රැකියාවක් යාමට බලාපොරොත්තුවෙන් සිටී නම් ඒ සදහා අවශ්‍ය සියලුම ලිපි ලේඛන අපි සකසා දෙන්නෙමු. විශ්ව විද්‍යාලයක් සදහා යාමට නියමිත අය වෙනුවෙන් අවශ්‍ය SOP අප විසින් ලියා දෙන්නෙමු.
✔️ තවද ඔබගේ රැකියා ජීවිතයේ සිදුවන සියලුම වෙනකම් ඔබට නොමිලේ සකසා දීමට අපි බැදී සිටින්නෙමු. (Life Time updates FREE OF CHARGE)
ඔබට පුලුවන් වෙලාවක අපට කතා කරන්න.
0717370154 (whatsapp)
0717119797 (voice)
https://www.fiverr.com/s2/455721ce54