31/08/2026
සමහරවිට දෙවියන් ඔබේ සැලසුම් විනාශ කරනවා,
ඒ සැලසුම් වලින් ඔබව විනාශවීමට පෙර...
ඔබ බලාපොරොත්තු වෙන දේ ලැබෙනව නම්
එය දෙවියන්ගෙ ආශිර්වාදයයි.!
ඔබ බලාපොරොත්තු වෙන දේ නොලැබෙනව නම්
එය දෙවියන්ගෙ ආරක්ෂාවයි.!