Lak auto hybrid

Lak auto hybrid Auto Repair Hybrid EV , EFI , Diesel common Rail Vehicles Repair

15/08/2026

We are excited to announce the official launch of the Lak Auto Hybrid website! 🚗🔋⚡

Your trusted destination for expert hybrid, EV, and high-tech automotive solutions is now just a click away! Whether you need advanced diagnostic checks, hybrid battery repairs, mechanical servicing, or genuine spare parts, we are committed to keeping your vehicle performing at its best.

From cutting-edge technology to precision maintenance and certified technical expertise, we ensure your vehicle receives the highest standard of care and reliability.

🌐 Explore our services and book your appointment today: https://lakautohybrid.lk

Drive with confidence and experience unmatched auto care with professionals you can trust! ⚙️🛠️🚘

**අනාගතයට ගැළපෙන නවීන රථවාහන තාක්ෂණ දැනුමෙන් ඔබත් දක්ෂයෙක් වන්න!**Toyota, Honda, Suzuki, Nissan, Mitsubishi ඇතුළු නව තාක...
31/07/2026

**අනාගතයට ගැළපෙන නවීන රථවාහන තාක්ෂණ දැනුමෙන් ඔබත් දක්ෂයෙක් වන්න!**
Toyota, Honda, Suzuki, Nissan, Mitsubishi ඇතුළු නව තාක්ෂණයෙන් යුත් **Hybrid, EV සහ Electronic Fuel Injection (EFI)** නවීන මෝටර් රථ අලුත්වැඩියාව පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක කාර්මික දැනුම **Advanced EFI & Hybrid** පාඨමාලාව හරහා ඔබට ලබාගත හැක.
* **විශේෂ විශේෂාංග:**
* සම්පූර්ණ ප්‍රායෝගික පුහුණුව
* වටිනා අධ්‍යයන නිබන්ධනයක් නොමිලේ හිමිවේ.
📅 **ආරම්භක වැඩසටහන අද එනම් ජුලි 31 රාත්‍රි 7.30 ට ඒ සදහා සම්බන්ද වීමට පන්ති සඳහා ලියාපදිංචි වීමට හෝ වැඩි විස්තර දැන ගැනීමට, ඔබගේ
නම,දුරකථන අංකය
ලිපිනය
සටහන් කර අප වෙත 0779654873 ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

29/07/2026

Lak Auto Hybrid: Advance EFI & Hybrid Training Course හි 3 වන කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගැනීම 2026.07.31 දිනෙන් අවසන් වේ. සීමිත සිසුන් පිරිසක් බදවා ගැනේ. පාඨමාලා ආරම්භක දිනය මෙම ජුලි මස 31 . පාඨමාලාවට සම්බන්ද විමට කැමති නම් ඔබත් අදම 0779654873 අංකයට නම, ලිපිනය, දුරකථන අංකය වට්ට්සප් කරන්න.
Www.lakautohybrid.lk අපගේ වෙබ් අඩවිය මගින්ද සම්බන්ද වියහැක. Hybrid Technical Training in Sri Lanka | Lak Auto Lanka https://share.google/G5GXF3pAmBT5hoGye

💐🙏පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක්‌ වේවා!​බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම, මහාභිනිෂ්ක්‍රමණය, රාහුල කුමරුගේ උපත...
29/07/2026

💐🙏පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක්‌ වේවා!

​බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම, මහාභිනිෂ්ක්‍රමණය, රාහුල කුමරුගේ උපත, ලොවට පළමු වරට දම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කිරීම සහ භික්ෂූන් වහන්සේලා වස් සමාදන් වීම වැනි ශාසන ඉතිහාසයේ අතිශය වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන මේ පින්බර පොහෝ දින ඔබ සැමට තෙරුවන් සරණින් නිරෝගී සුවය, සාමය හා සතුട පිරි සුබ දවසක් ප්‍රාර්ථනා කරමු! ✨

10/07/2026
"Lak Auto Hybrid" ආයතනය විසින් පවත්වන Advance EFI & Hybrid Training Course - 3 වන කාණ්ඩායම ආරම්භ වේ!​ඔබත් මෝටර් රථ කාර්ම...
05/07/2026

"Lak Auto Hybrid" ආයතනය විසින් පවත්වන Advance EFI & Hybrid Training Course -
3 වන කාණ්ඩායම ආරම්භ වේ!

​ඔබත් මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණ දැනුමින් පිරිපුන් වී ඉදිරියට යාමට බලාපොරොත්තු වන අයෙක්ද? එසේනම් මෙම අවස්ථාව ඔබ සඳහාමයි!

​අපගේ Advance EFI & Hybrid Training Course හි 3 වන කණ්ඩායම සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ. මෙම මස ආරම්භ වීමට නියමිත මෙම පාඨමාලාවට ඔබත් අදම සම්බන්ධ වන්න.
නවීන උපකරණ හැසිරවීම සහ නවීන වාහන පද්දති අලුත්වැඩියාව පිලිබඳ ප්‍රයෝගික සහ න්‍යායත්මක දැනුම විදේශීය රැකියා බලාපොරොත්තු වන අයට සහ කාර්මික විද්‍යාලය පාඨමාලා අවසන් කර ඇති සිසුන්ට විශේෂයි.

​සහභාගී වීමට කැමති අය පහත තොරතුරු අපගේ වට්ස්ඇප් අංකයට යොමු කරන්න:

✅ නම:

✅ වයස:

✅ ලිපිනය හා දුරකථන අංකය :


📞 WhatsApp: 077 965 4873

​වැඩි විස්තර සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න!

දෙවන පෑතිස් රජුට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දහම් දෙසා, අප රටේ සංස්කෘතිය සහ සදාචාරය උත්කෘෂ්ට කළ ඒ උතුම් දිනය සිහිපත් ක...
29/06/2026

දෙවන පෑතිස් රජුට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දහම් දෙසා, අප රටේ සංස්කෘතිය සහ සදාචාරය උත්කෘෂ්ට කළ ඒ උතුම් දිනය සිහිපත් කරමින්, ඔබ සැමට පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!

Address

Galle

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 17:00

Telephone

+94779654873

Alerts

Be the first to know and let us send you an email when Lak auto hybrid posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lak auto hybrid:

Shortcuts

Share