Jana Air Brush Design

Jana Air Brush Design I paint your dreams!

කාලෙකින් වැඩක් කලා
17/04/2022

කාලෙකින් වැඩක් කලා

කාලෙකින් වැඩ කීපයක් කලා
17/04/2022

කාලෙකින් වැඩ කීපයක් කලා

3D විදිහට කරපු වැඩක්. මේකත් කරල ගොඩ දවසක් වෙනවා.
30/05/2019

3D විදිහට කරපු වැඩක්. මේකත් කරල ගොඩ දවසක් වෙනවා.

මේකත් කලින් කරපු වැඩක් Post කරන්න බැරි වෙච්ච එකක්. මම ඇන්ද fb දාන්න බය හිතුන, මගේ පෙනීම අඩු උන නිසා. මට නැවත අදින්න බැරි...
03/04/2019

මේකත් කලින් කරපු වැඩක් Post කරන්න බැරි වෙච්ච එකක්. මම ඇන්ද fb දාන්න බය හිතුන, මගේ පෙනීම අඩු උන නිසා. මට නැවත අදින්න බැරි උනොත්. ඒත් දැන් බය නෑ.

අවුරුදු 2කට කලින් කරපු වැඩක්. Post කරන්න බැරි උනා යාලුවනේ. තව මේ වගේ වැඩ ටිකක් තියනවා ඔයාලා නොක්ක, ඉක්මනටම දන්නම්. මෙ bi...
28/02/2019

අවුරුදු 2කට කලින් කරපු වැඩක්. Post කරන්න බැරි උනා යාලුවනේ. තව මේ වගේ වැඩ ටිකක් තියනවා ඔයාලා නොක්ක, ඉක්මනටම දන්නම්. මෙ bike එකේ වැඩ ඉවර උන photos තියනවානම් please මට එවනවද .

වැඩ අධික වෙහෙසකර දවස් ගණනාවක් මේ ටිකේ ගෙවෙන්නේ යාලුවනේ. මෙන්න මෙහෙම තමා මගේ ලට්ට ලොට්ට සේරම එකලාසයක් කරගෙන අදින්න පටන් ග...
12/06/2016

වැඩ අධික වෙහෙසකර දවස් ගණනාවක් මේ ටිකේ ගෙවෙන්නේ යාලුවනේ. මෙන්න මෙහෙම තමා මගේ ලට්ට ලොට්ට සේරම එකලාසයක් කරගෙන අදින්න පටන් ගන්නේ. මේ දවස්වල කරපු එයාබ්‍රෂ් නිර්මාණ කිහිපයක් අතරින් එකක් මේ.

Now you can buy my Airbrush dashboard works inRohana threewheel and bike service513 C/3Pasan MawathaBokundara RoadErawwa...
16/05/2016

Now you can buy my Airbrush dashboard works in

Rohana threewheel and bike service
513 C/3
Pasan Mawatha
Bokundara Road
Erawwala
Maharagama.....
077 9183237

Vithanage kushan works
Waththekade Junction
Moragahahena...
072 58 19 211

Thilina Stiker
249
Rathnapura Road
Horana....
077 3167222

  විසින් කාලාන්තරෙ දොරටු රකින්නා ලෙස නම් ලබාදුන් මගේ Airbrush සිතුවම-----ජනා 0770 437 937----
20/04/2016

විසින් කාලාන්තරෙ දොරටු රකින්නා ලෙස නම් ලබාදුන් මගේ Airbrush සිතුවම
-----ජනා 0770 437 937----

නොනවතින කාලයත් නිර්භීත සිංහයාත් අතරට... මේ සිතුවමට ඔබේ නිදහස් හැදින්වීම ලබාදෙන්න !
17/04/2016

නොනවතින කාලයත් නිර්භීත සිංහයාත් අතරට...
මේ සිතුවමට ඔබේ නිදහස් හැදින්වීම ලබාදෙන්න !

ජොනි ඩීප් වරෙක පබ්ලික් එනිමි සිනමා පටයේ මිනිමරුවෙකුගේ චරිතයකට පන දුන්නද, ඩාක් ශාඩෝ හි භූතයා වුවද, ඇලිස්ගේ විස්මලන්තයේ පන...
11/04/2016

ජොනි ඩීප් වරෙක පබ්ලික් එනිමි සිනමා පටයේ මිනිමරුවෙකුගේ චරිතයකට පන දුන්නද, ඩාක් ශාඩෝ හි භූතයා වුවද, ඇලිස්ගේ විස්මලන්තයේ පන පෙවුවුවද තවමත් බහුතරය දන්නේ කැප්ටන් ජැක් ස්පරෝස් ලෙසය ! ඔහුගේ මීලග සිනමා සිත්තම බොහෝ දුරට ලෝක පුජිත වන්නට ඉඩකඩ වැඩිය. පයිරෙට්ස් ඔෆ් කැරිබියන් හි කැප්ටන් ජැක් ස්පරෝස් එයාබ්‍ර්ෂ් සිත්තම් කලෙමි !

ජනා 0770 437 937

Address

Dodawaththa
Deraniyagala

Telephone

0770437937

Website

Alerts

Be the first to know and let us send you an email when Jana Air Brush Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share