Madhura Sound works & car audio

Madhura Sound works & car audio High quality sound equipments, security systems & lot of other electronic items for your car or tuk All kind of sound works & car accessories

13/10/2022

ඔරිජිනල් වැල්ලම්පිටි කලාව දෙන්නම් කුරුවිටින්.අවිස්සාවේල්ල පිටදෙනියෙන් ඔය දැතැනින්ම 💥දෙන්නම් 0777271059/0717009865

💥ඔන්න ටින්කර් ප්ලෙන්ට් එකේ ඉදලම දුන්න සුපිරියක්...💥කුශන් වැඩ...අපි සකුරා කුශන් සෙට් එක කුරුවිට branch ...💥අලංකරණය MSW .....
13/10/2022

💥ඔන්න ටින්කර් ප්ලෙන්ට් එකේ ඉදලම දුන්න සුපිරියක්...💥කුශන් වැඩ...අපි සකුරා කුශන් සෙට් එක කුරුවිට branch ...💥අලංකරණය MSW ...සියල්ල එකම තැනින්💥නම් දෙකක් තිබ්බට සියල්ල එක්කෙනාමයි කරන්නෙ.💥 එවන්න වැඩ...කොලිටියනම් ඉතින් ඉහලින්ම දෙනව..වසරක වගකීමක් දෙනවද?...ඔව් අපෙන් විතරයි...💥👍👌...TP 0777271059/0717009865 එන්න watsapp ඔය නො.දෙකෙන්ම

Alto එකට🔥 සෙටප් එකක් ගහමුද
15/02/2022

Alto එකට🔥 සෙටප් එකක් ගහමුද

ටෙන්ට් එකත් ගහල ලස්සන කරලම අරන් යන්න ගේන්න ඔබේ ත්‍රීවීල් එක අපේ ලගට
26/11/2021

ටෙන්ට් එකත් ගහල ලස්සන කරලම අරන් යන්න ගේන්න ඔබේ ත්‍රීවීල් එක අපේ ලගට

ලොරි කැනපි සදහා එන්න කුරුවිට  සකුරා එකට 👌👌
22/11/2021

ලොරි කැනපි සදහා එන්න කුරුවිට සකුරා එකට 👌👌

මුල සිට අගටම වැඩ ඉවරකරල හැඩ කරන ගමන්
21/11/2021

මුල සිට අගටම වැඩ ඉවරකරල හැඩ කරන ගමන්

සකුරා කුශන් වෙතින් බොලෙරෝ කැනපි ඔබට කැමති ආකරයකට වැඩේ කරගන්න එන්න අප වෙත 👌👌💥TP 0777271059
21/11/2021

සකුරා කුශන් වෙතින් බොලෙරෝ කැනපි ඔබට කැමති ආකරයකට වැඩේ කරගන්න එන්න අප වෙත 👌👌💥TP 0777271059

සුභම සුභ උපන්දිනයක් සුද්දා ❤️❤️❤️🎂🎂🍻🍻සකුරා කුශන් කුරුවිට ආයතනයේ සුභ පැතුම්
11/11/2021

සුභම සුභ උපන්දිනයක් සුද්දා ❤️❤️❤️🎂🎂🍻🍻සකුරා කුශන් කුරුවිට ආයතනයේ සුභ පැතුම්

💥ඔයාගේ පියාජෝ එකේ සැප පහසුවට ඉඳගෙන යන්න කැමතිද? එන්න සකුරා කුශන් එකට👌👌 ඉතා හොද තත්වයෙන් ශීට් සෙට් එකක් රුපියල් 23000/= ක...
10/10/2021

💥ඔයාගේ පියාජෝ එකේ සැප පහසුවට ඉඳගෙන යන්න කැමතිද? එන්න සකුරා කුශන් එකට👌👌 ඉතා හොද තත්වයෙන් ශීට් සෙට් එකක් රුපියල් 23000/= කුරුවිට 0777271059

💥නව නිපයුම් සමගින් 💥අදම එන්න සවිකරගන්න ,වෙනස අත්විදින්න💥අපගේ නිපයුම් සදහා වසරක වගකීමක් 0777271059/0717009865/0719009865
01/10/2021

💥නව නිපයුම් සමගින් 💥අදම එන්න සවිකරගන්න ,වෙනස අත්විදින්න💥අපගේ නිපයුම් සදහා වසරක වගකීමක් 0777271059/0717009865/0719009865

💥මගේ පේජ් එකෙ ඉන්න මගෙන් වැඩ කරගන්න බලපොරොතු වෙන හැමෝටම දැන ගැනීම   සදහා'""!!                                           ...
24/09/2021

💥මගේ පේජ් එකෙ ඉන්න මගෙන් වැඩ කරගන්න බලපොරොතු වෙන හැමෝටම දැන ගැනීම සදහා'""!! .හැකි සෑම විටම වැඩක් කරගන්න හෝ යම්කිසි දෙයක් දැන ගැනීමට හෝ සව්න්ඩ් සිස්ටම් පිළිබඳ යම් උපදේශක් අවශ්‍යනම් මැසෙන්ජර් චැට් නොකර මිස් කෝල් එකක් දෙන්න මම ගන්නම්💥.මෙන්න නොම්බර් 0777271059 /0717009865 ස්තුතියි❤️

💥 බජාජ් ටෙන්ට් කලාවේ නමක් රැන්දූ සකුරා කුශන් දැන් පියාජෝ ඇතුලු සියලුම කුශන් හැඩ වැඩ මවමින් ඉදිරියට👍👍"!විශ්වාසනීය සෙවයක් ...
24/09/2021

💥 බජාජ් ටෙන්ට් කලාවේ නමක් රැන්දූ සකුරා කුශන් දැන් පියාජෝ ඇතුලු සියලුම කුශන් හැඩ වැඩ මවමින් ඉදිරියට👍👍"!විශ්වාසනීය සෙවයක් ලබාගැනිමට විමසන්න සකුරා කුරුවිට TP 0777 271059 /සකුරා පිටදෙනිය 0776410880

Address

40th Mile Post
Dehiowita
71400

Telephone

+94719009865

Website

Alerts

Be the first to know and let us send you an email when Madhura Sound works & car audio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share