12/06/2024
TVS සන්නාමය සමඟ දස වසරක් ඔබ හා බැඳෙන දෙහිඕවිට Priyantha TVS අප, යතුපැදි අලවි ක්ෂේත්‍රයේ දැවත්ත පියවරක් තබමින්, TVS යතුරුපැදි නවතම ප්‍රදර්ශනාගාරය දෙහිඕවිට නගරයේ අද විවෘත කළ වගයි෴
මෙපමන දුරක් සාර්ථක පැමිනීමට ශක්තිය වූ අපගේ වටිනා පාරිභෝගික ඔබට Priyantha TVS ආයතනයේ ගෞරවය පුද කරන අතර නවීන TVS යතුරුපැදි වගකීමක් සහිතව විශ්වාසනීයව ඔබට සමීප කරමින්,තව දුරටත් අප ඔබට ඉතා අනර්ඝ සේවාවක් ලබා දෙන්නෙමු.
නවතම ප්‍රදර්ශනාගාරයේ විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් සහභාගිත්වය හා සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් Priyantha TVS ආයතනයේ ගෞරවණීය ස්තූතිය පුද කරන්නෙමු.
Priyantha TVS - Dehiowita
දැරණියගල මංසන්ධිය,දෙහිඕවිට.
077 767 7491