17/09/2026
අපි කියන දේට වඩා, අපේ පාරිභෝගිකයන්ගේ අත්දැකීම් තමයි ඇත්තම සාක්ෂිය!
දිගු කාලයක් තිස්සේ Tailg Leopard විදුලි යතුරුපැදිය භාවිතා කරන අපේ ආදරණීය පාරිභෝගිකයෙකුගේ සැබෑ කතාව මෙන්න. දිනපතා ගමන් බිමන් සඳහා විශ්වාසවන්තම සහායකයා ලෙස ඔවුන් Tailg Leopard තෝරාගන්නේ ඇයි?
✅ ශුන්ය ඉන්ධන වියදම්
✅ අවම නඩත්තු වියදම්
වැඩිවෙන වියදම් වලින් මිදී, ඔබේ මුදල් ඉතිරි කරගනිමින් නිදහස් ගමනක් ආරම්භ කිරීමට ඔබත් සූදානම්ද?
අදම ඔබට ආසන්නතම Green Power Lanka ශාඛාවට පැමිණෙන්න හෝ අපව අමතන්න.
📞 011 740 9309 / 076 140 5706
🌐 www.greenpowerlanka.com
"