08/05/2025
ඔබගේ වාහනේ D4S/D2S ලයිට් ඇති අයෙක් ද?
අපි දන්නවා xneon බල්බ සහිත වාහන කාලයත් සමග එළිය අඩු නිසා අද හැමෝගෙම වාහනයට වැඩි දීප්තියක් එකතු කිරීමට LED බල්බ පාවිච්චි කරන්න වැඩි නැඹුරු තාවයක් දක්වනවා. හැබැයි ඒකෙ හොඳ සහ නරක දෙකක් තියෙනවා. එකක් තමයි වාහනේ තියෙන ලයිට් එක වෙනුවට LED ලයිට් එකකට මාරු කිරීමේදී දැනට පවතින d2s /d4s බල්බයේ ඔල්ඩරය led බල්බයට කොතෙක් දුරට වලට ගැලපෙනවද බව සොයා බැලුවද??ගොඩක් අය කරන්නේ ඔරිජිනල් වයර් හනස්ස කපලා මොකක් හරි led එකක් හයි කරලා දෙනවා..coustomer වාහනේට ඇවිල්ලා ලයිට් ඔන් කරලා බලන්කොට හොදට එලියයි....නමුත් සමහර වෙලාවට ලයිට් එකේ ඕල්ඩරය බුරුල් නිසා ගැස්සෙනවා...වයරින් එක හරියට කලේ නැත්තන් ශොර්ට් වෙනවා.. මම මේ කියන දේ ඔබ led සවිකරන වෙලදසැල් වලින් අසා දැනගන්න...හැමෝම කියන්නේ "වාහනේ ගේන්න හයිකරලා දෙන්නන් කියලා...."
තමන්ගේ වාහනේ ඔරිජිනල් වයර් හනස්ස Damage කර ගන්නේ නැතුව පසු කාලේක තමන්ගේ පරන ලයිට් දෙකම හයිකර ගන්න පුලුවන් විදියට LED ලයිට් තිබ්බා නන් හොදයි නේ??
ජය ශ්‍රී ඔයිල් මාට් අප ඒ වගකීම බාරගෙන ඇත...ඔබගේ වාහනේට කිසිදුම හානියක් නොකොට මාස 4 වගකිම් කාලයක් සහිතව සවි කර ගෑනිමට විශ්වාසයෙන් පැමිනෙන්න...
COD මගින් ගෙන්වා ගැනිමට හැක....
0718923468
Rs 12900 සිට ඉහලට ..මිල ගනන් Model එක අනුව වෙනස් වේ